සම්පත් බෑන්ක් එකේ කිසිම අවුලක් නැහැ - Do not Panic

Xomion

Banned
Dec 30, 2018
196
51
0
සම්පත් බෑන්ක් එකේ කිසිම අවුලක් නැහැ - Do not Panic

ඔන්න සම්පත් බැංකුවේ කිසිම අවුලක් නැහැ.
 
Last edited:

FreeReloads

Member
Mar 22, 2012
10
1
3
අර අරහෙ
මෝඩයෙක් වෙන්න එපා බ්‍රෝ
උඹ දන්නවානෙ ලංකාවෙ උන්ගේ හැටි
ඔහොම දෙයක් දැන ගත්තම ළඟම උන්ට කියලා උන්ව බේරපන්
අනිත් උන්ට ඕවා කිව්වට ශුවර් කරන්නෙත් නැහැ උන්
 
YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Dear Sir,

    Thank you for getting in touch with Sampath Bank.

    We have forwarded your concern to the relevant department for further actions.

    Thank You & Regards,

    Vihanga Wickramasinghe

    Customer Care Executive

    Customer Care Centre

    Sampath Bank PLC
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ප්‍රකට මූල්‍ය සමාගමකට මහ බැංකුවෙන් දැඩි නීති
    (රංජන් කස්තුරි)

    ශ්‍රී ලංකාවේ ප්‍රකට (ලියාපදිංචි) මූල්‍ය සමාගමක් මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති හෙයින් එහි ගනුදෙනු සීමා කර ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

    මෙම කොන්දේසි අනුව නව තැන්පතු බාර ගැනීම අත්හිටුවන ලෙසත්, කල්පිරෙන තැන්පතු ආපසු ගැනීම සහ ණය ප්‍රදානය සීමාකරන ලෙසත් අදාළ මූල්‍ය සමාගමට කොන්දේසි පනවා ඇතැයිද මහබැංකුව කියයි.

    තැන්පතුකරුවන්ට රුපියල් ලක්ෂ 6ක උපරිමයක් දක්වා තමන්ගේ මුදල් නැවත ලබාගත හැකි බවද ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

    තවද මෙම මූල්‍ය සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මහබැංකුව විසින් මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විත කළමනාකරණ මණ්ඩලයක් පත්කර තිබේ.

    lankadeepa

    ?????????????????
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43

    the finance eka ban not sampath
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83

    THE FINANCE HIRU NEWS ADA 7 PM KIWWAA
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ප්‍රකට මූල්‍ය සමාගමකට මහ බැංකුවෙන් දැඩි නීති
    (රංජන් කස්තුරි)

    ශ්‍රී ලංකාවේ ප්‍රකට (ලියාපදිංචි) මූල්‍ය සමාගමක් මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති හෙයින් එහි ගනුදෙනු සීමා කර ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

    මෙම කොන්දේසි අනුව නව තැන්පතු බාර ගැනීම අත්හිටුවන ලෙසත්, කල්පිරෙන තැන්පතු ආපසු ගැනීම සහ ණය ප්‍රදානය සීමාකරන ලෙසත් අදාළ මූල්‍ය සමාගමට කොන්දේසි පනවා ඇතැයිද මහබැංකුව කියයි.

    තැන්පතුකරුවන්ට රුපියල් ලක්ෂ 6ක උපරිමයක් දක්වා තමන්ගේ මුදල් නැවත ලබාගත හැකි බවද ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

    තවද මෙම මූල්‍ය සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මහබැංකුව විසින් මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විත කළමනාකරණ මණ්ඩලයක් පත්කර තිබේ.

    lankadeepa

    ?????????????????

    ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග

    2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි මුදල් සමාගමක් වන ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය, 2008 වර්ෂයේ දී එම ආයතනය අයත් ව තිබූ සමාගම් සමුහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදු වූ බිඳ වැටීම හේතු කොට ගෙන දැඩි බලපෑමකට ලක් විය. එතැන් පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර වර්තමානය වන විට ඉතා ඉක්මනින් විසඳිය යුතු උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් බවට පත් ව ඇත. ආයතනය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් අපේක්ෂිත ආයෝජකයන් හදුනා ගැනීම සඳහා අවස්ථා ගණනාවක දී ප්‍රයත්න දැරුව ද එම ප්‍රයත්න තවමත් ප්‍රමාණාත්මක වශයෙන් සාර්ථක වී නොමැත. ආයතනය වර්තමාන තත්ත්වය යටතේ ක්‍රියාත්මක වීමට ඉඩ දීම තුළින් ආයතනයේ තැන්පත්කරුවන්ගේ සහ ආයතනය කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගේ යහපත තවදුරටත් අවම වනු ඇත.

    ද ෆිනෑන්ස් කම්පැනි පිඑල්සී ආයතනයේ පවතින අසතුටුදායක මූල්‍ය කාර්යසාධන මට්ටම සලකා බැලූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2019.02.08 දින පැවති රැස්වීමේ දී ආයතනයේ තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණය හිමියන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහාත් මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාව සහ ශක්තිමත්භාවය තහවුරු කිරීම සඳහාත් කෙටිකාලීන පියවරක් ලෙස 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතේ නියාමන ක්‍රියාමාර්ග ගණනාවක් වහා ම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කිරීමට තීරණය කරන ලදි. යෝජිත නියාමන ක්‍රියාමාර්ග අතර නව තැන්පතු බාර ගැනීම අත්හිටුවීම, කල් පිරෙන තැන්පතු ආපසු ගැනීම සීමා කිරීම, ආයතනය නැවත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම වෙනුවෙන් ණය ප්‍රදානය සීමා කිරීම ආදිය අන්තර්ගත වේ.

    ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ මණ්ඩලයක් කළමනාකරණ මණ්ඩලයක් ලෙස පත් කර ඇත. ආයතනය අපේක්ෂිත ආයෝජකයන් සමඟ ඔවුන්ගේ යෝජනාවන් දිගට ම සලකා බලමින් පවතින අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ නීති හා රෙගුලාසිවලට යටත් ව ද ෆිනෑන්ස් කම්පැනි පිඑල්සී ආයතනයට සුදුසු ආයෝජකයන් සමඟ කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සපයනු ඇත. මේ අතර ම ආයතනයේ සියලු ම ණය ගැතියන් ආයතනය වෙත ගෙවිය යුතු සියලු ගෙවීම් නිසි පරිදි ගෙවිය යුතු බවට තරයේ අවධාරණය කර සිටී. තව ද, මෙම ක්‍රියාමාර්ග ආයතනයේ අපේක්ෂිත ආයෝජකයන්ට සේ ම මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව සහ අඛණ්ඩතාව වෙනුවෙන් ඉමහත් සහයෝගයක් වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

    ආයතනයේ තැන්පතුකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස ආයතනයේ මෙහෙයුම් කටයුතු දැඩි ලෙස නිරීක්ෂණය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ තැන්පත්කරුවන් තවදුරටත් දැනුවත් කර සිටී. තැන්පත්කරුවන්ට තම තැන්පතු වෙනුවෙන් ලැබිය යුතු පොලී මුදල් ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ විධානයන්ට අනුකූල ව අඛණ්ඩ ව සිදු කෙරේ. ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියත් සමඟ ම ආයතනයේ මුදල් ප්‍රවාහයන් වර්ධනය වීම තුළින් අපේක්ෂිත ආයෝජකයන්ට පහසුකම් සැලසීම මෙන් ම ආයතනයේ නැවත පිබිදීම ද අපේක්ෂා කෙරේ. තව ද ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය යටතේ සියලු ම තැන්පත්කරුවන්ට රු. 600,000/- උපරිමයකට යටත් ව තම තැන්පතු ආවර‍ණය කර ගැනීමේ හැකියාවක් පවතින බව ද අවධාරණය කර සිටිමු. මෙ මගින් සමස්ත තැන්පත්කරුවන්ගෙන් සියයට 93ක ප්‍රතිශතයකට සිය මුළු තැන්පතු මුද ලම ආවරණය කර ගැනීමට හැකියාව පවතී. මේ නිසාවෙන් අදාළ කටයුතු සම්බන්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සහයෝගී ව ක්‍රියා කරන මෙන් තැන්පතුකරුවන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටී.

    මේ සම්බන්ධ ව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112477573, 0112477229 හෝ 0112477504 යන දුරකථන අංක මගින් හෝ [email protected] විද්‍යුත් ලිපිනය මගින් තැන්පත්කරුවන්ට සම්බන්ධ විය හැක.

    https://www.cbsl.gov.lk/si/node/5086?fbclid=IwAR0bbpGSE0CAKlpcbXCENfulZLHkyGWpXXb0Ki33Py74yNa5sTH-JOkPvTs
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    ලොකේ ඔනෙම බැන්කුවක් කඩන් වැටෙනවා එකපාරටම තැන්පතු ආපසු ගන්නකොට .
    මේ විදියට බොරු ප්‍ර්චාර අරින එකෙන් හොදට තියෙන බැන්කු නිකම්ම බන්කලොත් වෙනවා..
    එක බැන්කුවක් බන්කලොත් කියන්නෙ අනිවාර්යයෙන්ම තව දෙක තුනක් බන්කලොත් වෙනවා.
    රටක මූලය පද්ධතිය ම කඩා ගෙන වැටෙනවා ..
    අනිවාර්යයෙන්ම පොලිසියෙන් ගෙදරට පයින එක පුදුමයක් නේවෙයි.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Dear Sir,

    Thank you for getting in touch with Sampath Bank.

    We have forwarded your concern to the relevant department for further actions.

    Thank You & Regards,

    Vihanga Wickramasinghe

    Customer Care Executive

    Customer Care Centre

    Sampath Bank PLC

    ත්‍රෙඩ් එක දාපු පොන්ස්ට ගූ ගිහින් ඇති දැන්. :rofl: කෝට් ඕඩර් එකක් අරන් ආව ගමන් GT ලස්සනට IP එක දීලා දායි. :rofl:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ප්‍රකට මූල්‍ය සමාගමකට මහ බැංකුවෙන් දැඩි නීති
    (රංජන් කස්තුරි)

    ශ්‍රී ලංකාවේ ප්‍රකට (ලියාපදිංචි) මූල්‍ය සමාගමක් මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති හෙයින් එහි ගනුදෙනු සීමා කර ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

    මෙම කොන්දේසි අනුව නව තැන්පතු බාර ගැනීම අත්හිටුවන ලෙසත්, කල්පිරෙන තැන්පතු ආපසු ගැනීම සහ ණය ප්‍රදානය සීමාකරන ලෙසත් අදාළ මූල්‍ය සමාගමට කොන්දේසි පනවා ඇතැයිද මහබැංකුව කියයි.

    තැන්පතුකරුවන්ට රුපියල් ලක්ෂ 6ක උපරිමයක් දක්වා තමන්ගේ මුදල් නැවත ලබාගත හැකි බවද ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

    තවද මෙම මූල්‍ය සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මහබැංකුව විසින් මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විත කළමනාකරණ මණ්ඩලයක් පත්කර තිබේ.

    lankadeepa

    ?????????????????
    What is the point of this news if it doesnt say the name of the company ?
    What use does the general public have with this kind of news reporting ?