සම්පත් බෑන්ක් එකවුන්ට් නම්බර් එකෙන් බ්‍රාන්ච් එක කොහෙද කියලා හොයා ගන්න දන්න අය ඉන්නවද මචංලා...
එකවුන්ට් එකට එන්නේ නම්බර්ස් 12යි බ්‍රාන්ච් කෝඩ් අරන් බැලුවා හොයා ගන්න බැරි උනා තවම ක්‍රමයක්.

දන්න කවුරුහරි ඇඩ්වයිස් එකක් දීපන් මේක හොයා ගන්න. 