සම්පත් විශ්ව වැඩ නැත?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ERP ඇප්ලිකේශන් එකක් වගේ යකෝ UI එක . පිස්සු ඩබල් වෙනවා. සමහර සවිස් වලට ගියාම 404 ගහනවා 🤭.
    මුංගේ qa කරන උන් ටික නම් සුපිරිම බඩු ටිකක් තමා
    Sampath eke aurudu 3,4kata kalin web ekai app ekai hdala tiyenne intern set ekak. Unta lead kenekwath idala na.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,342
    49,721
    113
    සේදවත්ත
    Sampath eke aurudu 3,4kata kalin web ekai app ekai hdala tiyenne intern set ekak. Unta lead kenekwath idala na.
    උන් ටික හදපු එක හොදට තිබ්බා සරලයි.
    SSL ඉශු එකක් තිබිලා අපි වැඩකරන තැන උන්ටික මේල් ගහලා උන් ස්තූති කරලා රිප්ලයි කරා හැදුවා දවසින් .
    මේ දැන් එක නිකං ඩාට් බෝඩ් එකක් වගේ 🤣
     
    • Like
    Reactions: wqe123

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    mama baluwa mage aualakda kiyala dan wasas 3 4 idan try kala oya error ekamai enne. OTP eka enawa log wenna ba error ekamai enne thama. hotline number ekata call karala otp app eka active kara gaththa. thama desktop eke error eka ennawa . call kalama kiuwe pc eke time eke aulak unana ohoma enawalu. unge paka wada ka ee kiyanne.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    උන් ටික හදපු එක හොදට තිබ්බා සරලයි.
    SSL ඉශු එකක් තිබිලා අපි වැඩකරන තැන උන්ටික මේල් ගහලා උන් ස්තූති කරලා රිප්ලයි කරා හැදුවා දවසින් .
    මේ දැන් එක නිකං ඩාට් බෝඩ් එකක් වගේ 🤣
    දැන් එකත් ඉන්ටර්න් සෙට් එකක් දාලාද දන්නෙ නැ හැදුවේ. රිලිස් දෙක තුනක් යද්දි ඔක ස්ටෙබල් වෙයි. 🤣
     
    • Haha
    Reactions: Don GasCan

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    මම ක්‍රෙඩිට් කාර්ඩ් පේමන්ට් එක ශේඩුල් කරලා තිබ්බ, එක උදේ sms අවේ නැති නිසා ගිහින් බලනකොට බඩු නෑ, වෙලාවට මතක් උන නිසා හොදයි, නැත්නම් ඔය පක්කු එක දවසට දඩ ගහල මදිවට ක්‍රිබ් එකටත් දානවා...

    HSBC උන් මාසයක් පරක්කු උනත් ක්‍රිබ් දාලා තිබ්බේ නෑ
     

    gulp

    Active member
  • Mar 17, 2015
    130
    133
    43
    Sampath Amex eke mage yaluwekge card details use karala ekek Uber use karala 15K+ worth (multiple transactions within a minute). Card ekai phone ekai dekama uge langa thiyeddi. OTP mukuth avilla na. Vishwa app eken log welaa uoo block karapu gaman 3K+ payment ekak karanna gihin block hinda decline welaa. Dan sathiyak na welaa. Reason eka mokak wenna puluwanda?
    Ehema wela thiyenawa. OTP enne nathiwa salli kapenawa. Bank eke ewun kiwwata piliganne na. Un kiyanne card eka recurring payment wenna add karanna athi kiyala. Complaint karata passe masa dekak withara giyata passe salli ayth credit karala thibba. Security athin worst ma bank ekak.
     
    • Sad
    Reactions: senewimala1988

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    server error රෙද්ද මේ සම්පත් විස්වා හරියන්නෙ නෑ, සොශල් මිඩියාවල බැන්කුව ටැග් කරපල්ලා. උන්ට ඊ මෙල් ගහපල්ලා. ස්ක්‍රින් ශොට්ස් එක්ක.
     
    • Love
    Reactions: wqe123

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    server error රෙද්ද මේ සම්පත් විස්වා හරියන්නෙ නෑ, සොශල් මිඩියාවල බැන්කුව ටැග් කරපල්ලා. උන්ට ඊ මෙල් ගහපල්ලා. ස්ක්‍රින් ශොට්ස් එක්ක.
    thama wada na ban app eken log wenawa eth OTP labba hama ekatama ahanawa.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    server error රෙද්ද මේ සම්පත් විස්වා හරියන්නෙ නෑ, සොශල් මිඩියාවල බැන්කුව ටැග් කරපල්ලා. උන්ට ඊ මෙල් ගහපල්ලා. ස්ක්‍රින් ශොට්ස් එක්ක.
    Damikayage PABC ekath Oya wage , Mata epama vala NDB ekata maru una
     
    • Like
    Reactions: Gajaman007

    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    Do you know why they discontinued that old one? It was because it was developed by the keylogger keyboard company, mainly the mobile app. Since the data leak from that keylogger keyboard company, they decided to phase it out and started the development of a new one, mainly in-house. They were worried that the keylogger keyboard company was also stealing their customers' data. That is why the new one took so long and is still being developed. If you don't know who that keylogger keyboard company is, the following YouTube link will give you a hint.
     
    • Wow
    Reactions: Gajaman007