මම මාස කීපෙකට කලින් අලුත් එකක් හැදුවේ. ඒ වෙලාවෙම විශ්ව එක connect කරගන්න ඕනේ කිව්වම කිව්වා online කරගන්න පුලුවන් කියලා අපිටම. online කරනකොට video conference එකක් වගේ open වෙලා එහා පැත්තේන් ගෑනියෙක් කතා කර කර ස්ටෙප්ස් ටික කියනව අපිට කරන්න ඕනේ.account eka hadaddima access hambenawa neda?
ube danata naththam branch ekata gihin kiyapan