සම්බන්ධන්ගේ පූසා...
සම්බන්ධන්ගේ පූසා...
යහපාලනය ආවෙම එක එකාගේ මනදොල සපුරන්න යටින් ගිවිසුම් ගොඩක් ගහලා... ඒකෙන් රටට අහිතකර, දරුණුම ගිවිසුම තිබුණේ කොටි නඩයත් එක්ක ගහපු ගිවිසුම්... ජාත්‍යන්තරව ඩයස්පෝරාව හා උන්ගේ හෙංචයියලත් එක්ක ගිවිසුමක් ගැහුවා... ඊට අමතරව දෙමළ සන්ධානයත් එක්කත් ගිවිසුම් ගැහුවා.... සම්බන්ධන් කාරයා විපක්ෂ නායකයා කළෙත් යහපාලනයට සෘජුවම සප් එක දුන්නු නිසා... ඊට අමතරව ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේනවා කියල පොරොන්දුවකුත් රනිල්ලා දුන්නා... යහපාලනයේ දියාරුකම නිසා ෆෙඩරල්වලටත් එහා ගිය විසදුමක් ගැනත් දෙමළ සන්ධානය එළිපිටම කතා කළා.... හැබැයි රනිල්ලා ඒක බොරුවක් කියල කිව්වේ නොකිය බැරිකමට... හැබැයි ඒ කතාව පට්ටම පට්ට ඇත්ත...
ඔන්න සම්බන්ධන්ගේ පූසා මල්ලෙන් එළියට පැනලා... ඊයේ සම්බන්ධන් කියනවා ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න තිබුණු අපගේ බලාපොරොත්තුව යහපාලනයේ පරාජයත් සමග සිහිනයක් වූ බවත්, තව දුරටත් දකුණේ බහුතරය ඊට ඉඩ දෙන්නේ නැති බවත්ය.... එහෙම බලපුවාම සම්බන්ධන්ලාට සිහින පෙන්වලා ඇත්තේ මෛති‍්‍රයයි රනිලයි... රටට ආදරේ මිනිස්සු සම්බන්ධන්ගේ ආතල් එක කඩල කියල පේනවා...
වඩාත් පරෙස්සම් විය යුත්තේ නැතිවීමට කිසිත් නැති එකාගෙන් යැයි කතාවක් තියෙනවා... රනිලට රකින්නට දෙයක් නැත... රැකෙන්නට උවමනාවක් නැත... ඒ වගේ එවුන් දේශපාලනයෙන් විතරක් නෙවෙයි රටෙනුත් ඈත් කරල තියන්න ඕන.....
----- News ------
නව ආණ්ඩුවක් පිහිටුවීමට නම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙස ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරමින් සිටී. ඒ අනුව ලබන 15 වැනිදාට පෙර පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට එජාපය සූදානම් වනු ඇත. පසුගිය මහ මැතිවරණයට අනුව එජාපය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ ආසන 106 ක් හිමිව තිබේ. මේ අතර රනිල් බහුතරය සකස් කරගැනීම සඳහා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් සම්බන්ධ කරගැනීමට ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇති බව ද වාර්තා වේ.
එජාප ආණ්ඩවක් සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් තරග කළ සෙසු පක්ෂ ද කැමැත්ත පළකර තිබෙන අතර ඒ අනුව එජාපයට තවත් අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු ආසන 08 ක් පමණි. වත්මන් පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය ලෙස කටයුතු කරන දෙමළ ජාතික සන්ධානය එජාප ආණ්ඩුවක් සඳහා සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් ඔවුන් ඇමතිධූර ලබා නොගෙන සහාය දැක්වීමට අදහස් කරගෙන සිටින බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් මේ ආණ්ඩුව සුළුතර එකක් වනු ඇත. මේ ආකාරයෙන් සුළුතර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පාර්ලිමේන්තුවේ බහුතර බලය අවැසි අවස්ථාවල දී දෙමළ ජාතික සන්ධානයේ සහය ගැනීමට අවශ්‍ය වනු ඇති අතර ඒ ගැන සාකච්ඡාද ආරම්භ වී ඇත.

Last edited:
බල්ලන්ව ගනින්...