සම්මා ලවර්ස්

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    පව් පව් මුකුත් කියන්න එපා පවු සිද්ද වෙනවා

    රටටම සාපයක් උන ආගමක් ඕක.
    දවසක ඕක නැති කරොත් තමයි ලංකාව ගොඩ යන්නෙ.
    ඕකට ඔය තට්ටයට බැනලා වැඩක් නැහැ.
    ඔය දර්ශනේ අවුලක්. ඒකයි ලංකාවේ තට්ටයො ඔහොම වැඩ කරනවා නිතර නිතර ඇහෙන්නෙ.
    දර්ශනේ අවුලක් newe. ගොඩක් අය බුද්ධාගම කියන්නේ නමට විතරයි. හරියට හදරින්නේ නැහැ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. අනික අනිත් ආගම් හොදයි කියන්න බැහැ. ඉතිහාසේ බැලුවොත් කොච්චර කැරී වැඩ කරලා තියෙනවද පල්ලි වලින්. තාමත් වෙනවනේ ඕවා. ලංකාවේ නං අඩු ඇති.
    ------ Post added on Aug 6, 2022 at 8:14 AM
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    පව් පව් මුකුත් කියන්න එපා පවු සිද්ද වෙනවා

    දර්ශනේ අවුලක් newe. ගොඩක් අය බුද්ධාගම කියන්නේ නමට විතරයි. හරියට හදරින්නේ නැහැ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. අනික අනිත් ආගම් හොදයි කියන්න බැහැ. ඉතිහාසේ බැලුවොත් කොච්චර කැරී වැඩ කරලා තියෙනවද පල්ලි වලින්. තාමත් වෙනවනේ ඕවා. ලංකාවේ නං අඩු ඇති.
    ------ Post added on Aug 6, 2022 at 8:14 AM
    Atta sadu sadu
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    තට්ට කැරියෙක්ගේ වැරද්දක් පෙන්නන හැම වෙලේම දෙවියන් වහන්සේව මතක් කරන තාක් කල් අපිට ගොඩ යෑමක් නැහැ මචන්.
    කතෝලික ආගමේ සමාජීය වශයෙන් වැරද්දක් කරනවා මම දැකලම නැහැ.
    කතෝලික පල්ලි වල හොඳ විනයක් තියෙනවා. සමාජයට උදව් කරනවා හැම වෙලේම.
    ඒවා බලලවත් බෞද්දයෝ වරද පිළිඅරන් හැදෙන්න උත්සාහ කරනවානම් ඒකයි වටින්නෙ.
    එහෙම නැත්නම් තේරුම් අරන් ඔය ගූ ගොඩ එහෙම්ම විසි කරලා දැම්මනම් ඒත් ගොඩ යන්න පුළුවන්.
    ඕවා බදාගෙන ඉන්නකන් අපි හැදෙන්නෙ නැහැ මචන්.
    දෙවියන් වහන්සේට සියල්ල කල හැක කිව්වට කරන්න පුලුවන් ලබ්බක් නෑ වගේ
     
    • Haha
    Reactions: S_M_S

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මටත් ඒ සීන් එක තේරුම් ගන්න බෑ
    කෙල්ලට හිත ගියේ සම්මා සීන් එකටද
    කෙල්ලත් මොන්ගල් ටයිප් නෙමේනේ

    කොහොමද බන් ඒම උනේ
    කෙල්ලගෙ හිතේ කැමැත්තක් ඇති උනොත් ආයෙ සිවුර දාගෙන හිටිය කියල බලන් නෑ බන්. මම හාමුදුරුවො එක්ක යාලුවෙලා ඉන්න කෙල්ලො දෙන්නෙක් දන්නවා. දෙන්නම බඳින්න ඉන්නෙ.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මගෙ මොන්ටිසෝරි ගෑනු ලමයත් පොඩි හාමුදුරුවො එක්ක යාලු වෙලා හිටිය 10 වසරෙදි.

    පොඩි හාමුදුරුවොත් පාලි උගන්නනව කියල අපෙ පන්තියට වෙලා ඉන්නව පැනිය දදා

    ඒ කාලේ පොඩිහාමුදුරුවො coc ගහනවා, නම දාලා තිබ්බෙ සෝභිත max කියලා
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    භික්ෂුවක් යනු භික්ෂුවක් වීමට ප්‍රථම ලංකාවේ පුරවැසියෙකි.ඔහුට තමා කැමති කෙනෙක්ට ආදරය කිරීමට හෝ කායිකසම්බන්ධතා පැවැත්වීමට ශ්‍රී ලංකාවේ නීතිය අනුව බාධාවක් නැත.එය පාරාජිකා වන්නේ බුද්ධ ධර්මයට අනුවය.එබැවින් මේභික්ෂුව බෞද්ධාගමික නීති රීති උල්ලංඝනය කිරීම ගැන පියවර ගත යුතු වන්නේ බුදුන්ය.නැතහොත් මහනායක වරුන්ය.ගිහියන්ලෙස හඳුන්වන බාහිර පුද්ගලයන්ට ඒ සඳහා කිසිදු බලයක් හෝ අයිතියක් නැත.තවත් පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම්උල්ලංඝනය වන ලෙස කටයුතු කිරීම වරදකි.අවශ්‍ය නම් මේ උසුලු විසුලු කරන,වීඩියෝ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ඉදිරියටයාමට සහ නීතිය මගින් ඔවුන්ට දඬුවම් කරවීමටද භික්ෂුවට හැකිය.
     
    • Like
    Reactions: S_M_S

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113

    පිස්සුද හුත්තෝ? පොඩි කාලෙම මහණ කරලා උන්ගේ තරුණ කාලේ ආවාම උන්ට හෑගීම් ආවාම මොකද කරන්නේ? සිවුරු අරින්න වෙනවා. උනුත් මිනිස්සුනේ.. පයිය නගින්නේ නෑති එවුන්ට නම් අවුලක් නෑ අල්ලන් ඉන්න පුලුවන් වෙයි.. අනික ඔය බත් දෙන්නෙත් පින් බලාගෙනනේ. මොන පකක්ද? පොඩි කාලේ මහණ නොකර හිටියාම ඉවරයි. ඕන කෙනෙක්ට තමන්ට තේරෙන වයසට ආවම ඕනේ නම් මහණ් වෙයි එච්චරයි.. පොඩි එවුන්ව මහණ කරලා ඊට පස්සේ උන් සිවුරු ඈරියම පලු යන්න බනිනවා. පකේ බෞද්ධකමක් තමා ඒ
    ------ Post added on Aug 6, 2022 at 3:07 AM

    you are correct!

    එකගයි ඈ හැබැයි කටු කාගෙන මහන්සි වෙලා තැනකට එන්න දගලන කොල්ලංව උන්ට පේන්න බෑ,කොහෙවත් ඉන්න කුඩ්ඩෙක් ත්‍රීවිල් කාරයෙක් බෝක්කු පාලුවෙක් දැක්කම හුතු නලියනවා
    sira seen eka...
    ------ Post added on Aug 6, 2022 at 10:54 AM
     
    • Like
    Reactions: malakadss

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    තට්ට කැරියෙක්ගේ වැරද්දක් පෙන්නන හැම වෙලේම දෙවියන් වහන්සේව මතක් කරන තාක් කල් අපිට ගොඩ යෑමක් නැහැ මචන්.
    කතෝලික ආගමේ සමාජීය වශයෙන් වැරද්දක් කරනවා මම දැකලම නැහැ.
    කතෝලික පල්ලි වල හොඳ විනයක් තියෙනවා. සමාජයට උදව් කරනවා හැම වෙලේම.
    ඒවා බලලවත් බෞද්දයෝ වරද පිළිඅරන් හැදෙන්න උත්සාහ කරනවානම් ඒකයි වටින්නෙ.
    එහෙම නැත්නම් තේරුම් අරන් ඔය ගූ ගොඩ එහෙම්ම විසි කරලා දැම්මනම් ඒත් ගොඩ යන්න පුළුවන්.
    ඕවා බදාගෙන ඉන්නකන් අපි හැදෙන්නෙ නැහැ මචන්.

    සමාජයට කරනවා පකක්. ඕකුන් තමයි ගබ්සාව නීතිගත කරන්න හැදුවමත් විරුද්ධ වෙලා තියෙන්නෙ. කාලකණ්ණි මූසලයො ඒ කරපු වැඩේ කොච්චර බලු වැඩක්ද.

    භික්ෂුවක් යනු භික්ෂුවක් වීමට ප්‍රථම ලංකාවේ පුරවැසියෙකි.ඔහුට තමා කැමති කෙනෙක්ට ආදරය කිරීමට හෝ කායිකසම්බන්ධතා පැවැත්වීමට ශ්‍රී ලංකාවේ නීතිය අනුව බාධාවක් නැත.එය පාරාජිකා වන්නේ බුද්ධ ධර්මයට අනුවය.එබැවින් මේභික්ෂුව බෞද්ධාගමික නීති රීති උල්ලංඝනය කිරීම ගැන පියවර ගත යුතු වන්නේ බුදුන්ය.නැතහොත් මහනායක වරුන්ය.ගිහියන්ලෙස හඳුන්වන බාහිර පුද්ගලයන්ට ඒ සඳහා කිසිදු බලයක් හෝ අයිතියක් නැත.තවත් පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම්උල්ලංඝනය වන ලෙස කටයුතු කිරීම වරදකි.අවශ්‍ය නම් මේ උසුලු විසුලු කරන,වීඩියෝ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ඉදිරියටයාමට සහ නීතිය මගින් ඔවුන්ට දඬුවම් කරවීමටද භික්ෂුවට හැකිය.

    එහෙම වෙන්නෙ කොහොමද? එතකොට ඔය බුද්ධ සාසන අමාත්‍යාංශය ද මොකක්ද එකක් තියෙනවනේ ඒකෙන් මොකක්ද කරන්නෙ? මහණ වෙච්ච කෙනෙක් පොදු පන්සලක ඉන්නව නං හැසිරෙන්න ඕන නීති පද්ධතියක් තියෙන්න ඕන. උපසම්පදාව දෙන අයට පුලුවන් වෙන්න ඕන ඒ දීපු එක අයින් කරන්න.

    එහෙම නැත්තං ඕන කෙනෙක්ට ඕන වැඩක් කරන්න පුලුවන් වෙන්න ඕන සාමාන්‍ය පුරවැසියන්ට අදාළ වෙන නීති නං විතරක් අදාළ වෙන්නෙ.

    ඌ සමාජයට වංචාවක් කරන්නෙ. එතකොට රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් නඩත්තු වෙන පන්සලක ඌට ඉන්න දෙන්නත් බෑ. බඩු ගගහා වෙන තැනක ඉන්න තියෙන්නෙ. හාමුදුරු කෙනෙක් කියලා කියාගන්න පුලුවන් හැබැයි පොදු පන්සලක ඉන්න බෑ.
    ------ Post added on Aug 6, 2022 at 11:23 AM
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඈත්තටම හාමුදුරුවන්ට වඩා හොදට වෑරදි නොකර ජීවත් වෙන ගිහියෝ ඕන තරම් ඉන්නවා.. අරක්කු බොන සිගරෑට් බොන බඩු ගහන හාමුදුරුවරු ඉන්නවා.. එහෙම වෙන්නේ හුගක් වෙලාවට පොඩි කාලේ අම්මලාගේ වුවමනාවට මහන වුන අය. තව කොච්චර පුක් පලන ගනයෝ ඉන්නවාද? ඒ අතර ඉතාම හොද හාමුදුරුවරු ඉන්නවා. ඒ බහුතරය තම කෑමෑත්තෙන් තේරුම් අරන් මහන වුන අය. ළ

    මයෙක්ගේ ළමා කාලය උදුරගන්න එක වෑරදී. බුදුන් වහන්සේගේ කාලේ පොඩි හාමුදුරුවන් පවා සෝවාන් වුනා සසරින් එතර වුනා. දෑන් මහණ වුනාම වෙන්නේ සසර දික් වෙන එක.. මම නම් පොඩි දරුවෝ මහන කරනවාට සම්පුර්ණයෙන් විරුද්ධයි..

    ඔය උපාසකලා හාමුදුරුවන්ට වෑද වෑද ඉදලා නිකන් හරි සිවුරු ඈරියොත් බල්ලන්ට වගේ සලකන්නේ.

    මගේ නෑයාට වෙච්ච දේ මම හොදටම දෑක්කා.

    ලන්කාවේ මිනිස්සුන්ට ඕනේ තමන් මොන දහදුරා වෑඩේ කලත් අනිත් එවුන් 100% හරි වෑඩ කරන්න. තමන් ගූ වලක බෑහෑගෙන ගූ කන ගමන් වෙන එකෙක්ට පඩයක් ගියාම ඌව මරන් කන්න හදනවා ගදයි කියලා. කෑරි සින්හලු
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    Buduhamudurowo Nan Kiyala Thiyenne Issarahata Ena Kasa Kantaka ( Kasada Badina Daruwo Hadana) Hamuduruwaru godak Jara Gihiyanta wada utum kiyala.
    Gihiyo Kiyanne Jara Godawal. Siwurak Dagatta Kenekge Kohoma Karath Gihiyanta Wada Mona Hari Quality Ekak Wadi. Ekai E dane Kohomath Uthum Wenne.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සමාජයට කරනවා පකක්. ඕකුන් තමයි ගබ්සාව නීතිගත කරන්න හැදුවමත් විරුද්ධ වෙලා තියෙන්නෙ. කාලකණ්ණි මූසලයො ඒ කරපු වැඩේ කොච්චර බලු වැඩක්ද.

    එහෙම වෙන්නෙ කොහොමද? එතකොට ඔය බුද්ධ සාසන අමාත්‍යාංශය ද මොකක්ද එකක් තියෙනවනේ ඒකෙන් මොකක්ද කරන්නෙ? මහණ වෙච්ච කෙනෙක් පොදු පන්සලක ඉන්නව නං හැසිරෙන්න ඕන නීති පද්ධතියක් තියෙන්න ඕන. උපසම්පදාව දෙන අයට පුලුවන් වෙන්න ඕන ඒ දීපු එක අයින් කරන්න.

    එහෙම නැත්තං ඕන කෙනෙක්ට ඕන වැඩක් කරන්න පුලුවන් වෙන්න ඕන සාමාන්‍ය පුරවැසියන්ට අදාළ වෙන නීති නං විතරක් අදාළ වෙන්නෙ.

    ඌ සමාජයට වංචාවක් කරන්නෙ. එතකොට රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් නඩත්තු වෙන පන්සලක ඌට ඉන්න දෙන්නත් බෑ. බඩු ගගහා වෙන තැනක ඉන්න තියෙන්නෙ. හාමුදුරු කෙනෙක් කියලා කියාගන්න පුලුවන් හැබැයි පොදු පන්සලක ඉන්න බෑ.
    ------ Post added on Aug 6, 2022 at 11:23 AM
    ඔව්.මම කියන්නෙ ගිහියන්ට අයිතියක් නෑ පොරට ඔහොම හිංසා කරන්න. බුද්ධාගමට අනුව වරදක් කරල තියෙනව නම් ඒකට පියවර ගන්න ඕන ඒ ආගමික අධිකාරිය කියල තමා මාත් කියන්නෙ.
     
    • Like
    Reactions: shenat

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Buduhamudurowo Nan Kiyala Thiyenne Issarahata Ena Kasa Kantaka ( Kasada Badina Daruwo Hadana) Hamuduruwaru godak Jara Gihiyanta wada utum kiyala.
    Gihiyo Kiyanne Jara Godawal. Siwurak Dagatta Kenekge Kohoma Karath Gihiyanta Wada Mona Hari Quality Ekak Wadi. Ekai E dane Kohomath Uthum Wenne.
    Owa Ganayo pin bath gilinna hada gattu logic 😂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,129
    67,447
    113
    Paw bn

    Screenshot-20220810-093312-You-Tube.jpg
     
    • Like
    Reactions: S_M_S