සම්සුන්ග් සිංහගිරි

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ටී.වී. වොශින් මැශින් වගේ වටින දේවල් ගන්නම එපා අවුරුදු තුනෙන් මෙහා වොරන්ටියක් නැතුව. කැඩුනොත් සදා අනාතයි. ගොඩක් කල් පාවිච්චි කරන්න බලන් ගන්න දෙයක් වගකීමක් ඇතුව ගන්න. නැත්තම් බොරුවට මේකේ අම්මලට බැන බැන ත්‍රෙඩ් දාන්න වෙයි.
    අනික ඔය සේල් වල විකුනන්නේ ශෝරූම් දාලා තිබුන බඩු. හොඳට බලල ගන්න.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    සැම්සුන් සිංහගිරි එක හොඳයි. ඒත් ඒකේ කස්ටමර් කෙයාර් එක අන්තිමයි.මගේ ලැප් එක කැඩිලා මාස දෙකකට වඩා වැඩි කාලයක් ගත්තා ඒක හදන්න. මට තිත්තම උනා. අන්තිමේදී මම කියලම ආවා ආයේ ලැප කැඩුනොත් පිටින් හදාගන්නවා මලාට කස්ටමර් කෙයාර් එන්නේ නෑයි කියලා. :growl::growl::growl:
     
    Last edited: