ටී.වී. වොශින් මැශින් වගේ වටින දේවල් ගන්නම එපා අවුරුදු තුනෙන් මෙහා වොරන්ටියක් නැතුව. කැඩුනොත් සදා අනාතයි. ගොඩක් කල් පාවිච්චි කරන්න බලන් ගන්න දෙයක් වගකීමක් ඇතුව ගන්න. නැත්තම් බොරුවට මේකේ අම්මලට බැන බැන ත්රෙඩ් දාන්න වෙයි.
අනික ඔය සේල් වල විකුනන්නේ ශෝරූම් දාලා තිබුන බඩු. හොඳට බලල ගන්න.