සමාජය සහ නැටවෙන උබ.

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අවුලක් ගන්න එපා බන් ඔහොම තමයි. මම වැඩිය ඉගෙන ගන්න දක්ෂ නෑ. ඒ නිසා ගෙදරිනුත් අම්බානෙක බැනුම් කැපිලි එපිටයි. අයිය දස්සය නිසා ගෙදරම තැන මිනිහට. නෑදෑ ගෙදරක ගියත් මට කුණු කතා අහලම එපා වෙලා ඉන්නේ :lol: මම ඕන ලබ්බක් කියපුදෙන් කියල. හැම එකටම විරිත්තන් ඉන්නව. :lol::lol:

    ගෙදරින් කියන කතා නම් අහලා වැඩක් නෑ.
    ගෙදර ශේප් කියමුකෝ. අනිත් නෑදෑ හැත්ත බුරුත්ත කියනකොට තමයි ඉවසන් ඉන්න බැරි. දැන් කාලේ මිනිස්සුන්ට අනුන්ගේ අහවල් දේවල් ගැන බලනවා මිසක් වෙන කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ වගේ.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ගෙදරින් කියන කතා නම් අහලා වැඩක් නෑ.
    ගෙදර ශේප් කියමුකෝ. අනිත් නෑදෑ හැත්ත බුරුත්ත කියනකොට තමයි ඉවසන් ඉන්න බැරි. දැන් කාලේ මිනිස්සුන්ට අනුන්ගේ අහවල් දේවල් ගැන බලනවා මිසක් වෙන කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ වගේ.

    owww mama nam ganan ganneima naha ban. :cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ කන්නේ අදින්නේ එක එකාගෙන් නෙමේනම් ඔය එක බල්ලෙක්වත් තබ සතේකට මායිම් කරන්න එපා බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අවුලක් ගන්න එපා බන් ඔහොම තමයි. මම වැඩිය ඉගෙන ගන්න දක්ෂ නෑ. ඒ නිසා ගෙදරිනුත් අම්බානෙක බැනුම් කැපිලි එපිටයි. අයිය දස්සය නිසා ගෙදරම තැන මිනිහට. නෑදෑ ගෙදරක ගියත් මට කුණු කතා අහලම එපා වෙලා ඉන්නේ :lol: මම ඕන ලබ්බක් කියපුදෙන් කියල. හැම එකටම විරිත්තන් ඉන්නව. :lol::lol:

    මිනිස්සුන්ගේ ජීවිත හරිම පුදුමයි මචන්. කවද හරි දවසක අයියට ඇල්ටොත් නැතිවෙලා උබ රජ වෙන්න පුලුවන්.
     
    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    එහෙම තමයි බන් මිනිස්සු අපිට හරියනවට කැමති නෑ... :sorry: මොකක් හරි කියනවා නරකට...
    කවදා හරි "අනුන්ට ඊරිසියා නොකරන මිනිස්සු" තමයි දියුණු වෙන්නේ කියලා තමයි මමනම් විශ්වාස කරන්නේ :yes: