ayye computer eka kadila heta hadaganna ennadaඕ නෙත.. පෙරෙමෙ අමතක වෙලා ගියා
ayye computer eka kadila heta hadaganna ennadaඕ නෙත.. පෙරෙමෙ අමතක වෙලා ගියා
වහාම එක නිවැරදි කරපං නැත්තං ප්‍රේමේ වලෙන් නැගිටලා ඇවිත් උබ අතුරුදහන් කරයිඕ නෙත.. පෙරෙමෙ අමතක වෙලා ගියා
පම්කක් ගොඩ ගිහින්, ආන්නෙ එහෙ පෙලපාලි,, ආන්ඩුවට ගෙදර යන්න කියලා, හොයලා බලප,=ම්
------ Post added on Jul 15, 2022 at 7:51 PM
උඹ වෙව්ල වෙව්ල තුවක්කුව උස්සලා පැය ගානක් තිස්සේ ඉලක්කය අල්ලනකන් අපි ඔහේ බලන් ඉදිවී කියලද හිතන් ඉන්නේ නාකි මැන්ටලයෝ.....![]()
උඹ වෙව්ල වෙව්ල තුවක්කුව උස්සලා පැය ගානක් තිස්සේ ඉලක්කය අල්ලනකන් අපි ඔහේ බලන් ඉදිවී කියලද හිතන් ඉන්නේ නාකි මැන්ටලයෝ...

සමාජවාදී ලොක්කා BBQ කරේ රණසිංහ ප්‍රේමදාස පියානෝ . JR නෙවෙයි
මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
එහෙනන් මෛත්‍රීපාලව ආයේ ගේන්න වෙයි.අපි සමාජ්වාදී ආන්ඩුවක් හදලා, මේක් අනිත් එවුන් සමුහ ගොවිපොල වල වැඩට යවනවා
උබට වෙඩි තියල දානවා
ද්‍රෝහීන්ට දඩුවම මරනයයි
එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමා. එතුමා සංහල භාෂාවට වගේම රටටත් බොහෝම ලෙන්ගතු කෙනෙක්."1956දී ලංකාවේ බලයට ආවෙ සුදු ජාතික ඇඳුම ඇඳ ගත් පුද්ගලයෙක්. ඒ තමයි එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමා. එතුමා සංහල භාෂාවට වගේම රටටත් බොහෝම ලෙන්ගතු කෙනෙක්. එතුමා සාහසික වෙඩි පහරකට ලක්වෙලා අකාලයේ අප අතරින් සමු ගත්තා 1959 දී, බලයට පත් වෙලා තුන් අවුරුද්දකට පස්සෙ. 1990දී ලංකාවේ බලයට ආවෙ සුදු ජාතික ඇඳුම ඇඳ ගත් පුද්ගලයෙක්. ඒ තමයි ආර් ප්‍රේමදාස මැතිතුමා. එතුමා සංහල භාෂාවට වගේම රටටත් බොහෝම ලෙන්ගතු කෙනෙක්. එතුමා බෝම්බ පහරකට ලක්වෙලා අකාලයේ අප අතරින් සමු ගත්තා 1993 දී, බලයට පත් වෙලා තුන් අවුරුද්දකට පස්සෙ.
බණ්ඩාරනායක මැතිතුමාට පස්සෙ රාජ්‍ය බලය ලැබුනෙ අතිශය නිහතමානී තවත් ජාතික ඇඳුම අඳින නායකයෙකුටයි. ඒ තමයි ගාල්ල හිටපු මන්ත්‍රී ඩ්බ්ලිව්. දහනායක මැතිතුමා. ඒ වගේම ආර්. ප්‍රේමදාස මැතිතුමාගෙ මරණයෙන් පස්සෙ රාජ්‍ය බලය ලැබුනෙ තවත් ඒ වගේම අතිශය නිහතමානී තවත් ජාතික ඇඳුම අඳින නායකයෙකුටයි. ඒ තමයි ඩී. බී විජේතුංග මැතිතුමා.
ඩබ්ලිව් දහනායක මැතිතුමාගෙන් පස්සෙ තුන් මාසයක ආයු කාලයක් ඇතිව ඩඩ්ලි සේනානායක මහතා බලයට ආවත් ඊළඟ රවුමෙදි එහෙම දෙයක් උනේ නෑ. ඒකට තමයි පරිනාමය කියන්නෙ.
ඊට පස්සෙ 1960 ජූලි මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය බලයට පැමිණියේ ලෝකයේම පළමුවරට කාන්තාවක් අගමැතිණිය වීමේ වාර්තාවකුත් තියලයි. ඒ වගේම 1990 දී චන්ඩ්‍රිකා බණ්ඩාරනායක මැතිණිය බලයට පැමිණියේ ලෝකයේම පළමුවරට කාන්තාවක් ජානාධිපතිනිය වීමේ වාර්තාවකුත් තියලයි.
1965 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සෙ බලයට ආ ඩඩ්ලි සේනානායක මැතිතුමා වසර 5ක් අඛණ්ඩව බලයේ හිටියෙ 1964 දී කණ්ඩායමක් විපක්ෂයට එකතු වූ හන්දයි. ඒ වගේම දෙයක් 1993 දී එවැනිම සිදුවීමකින් පසු අගමැති තත්වය ලබා ගන්නට රනිල් වික්‍රමසිංහ මහතා සමත් වුවත් ඒ බලය වසරකට සීමා වූ අතර, තම බලයට ඉහළින් චන්ඩ්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපතිණිය වශයෙන් සිටීම ද විශේෂත්වයක් වුණා.
1970 දී දෙවන වරට බලයට ආ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1971 දී සිදු වූ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට ද සාර්ථක ව මුහුණ දී එය මැඬ පැවැත්වූවාය. 2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා වසර 30ක් රටට පිළිලයක් වූ කොටි සංවිධානයට සාර්ථකව මුහුණ දී එය මැඬ පැවැත්වූයේය.
මේ Non-Linear Regression වලට දිය හැකි කදිම උදාහරණයෙකි. එය තව දුරටත් දික් කිරීම ඔබ සතු ය..."
ගෙඩි පිටින් උපුටා ගත්තේ නම් මෙන්න මේ බ්ලොග් එකෙන්..මේක අපේ සර් කෙනෙක් කිව්ව කතාවක්
History repeat වෙන සීන් එකක් වගේ යන්නේ..
https://kumudupinto.wordpress.com/category/08-forecasting/

මව් බිමක් නෙවෙයි මේකත් දැන් පාවෙන අවිගබඩාවක්.
කාට ගියත් මේක ජෙප්පන්ට නම් දෙණ් නෑ සහෝමව් බිමක් නෙවෙයි මේකත් දැන් පාවෙන අවිගබඩාවක්.
අලි සබ්රිත් කිව්වා කුණාටුවකට අහුවෙච්ච නැවක් වගේ කියලා.
Chandrika newei first female president."1956දී ලංකාවේ බලයට ආවෙ සුදු ජාතික ඇඳුම ඇඳ ගත් පුද්ගලයෙක්. ඒ තමයි එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමා. එතුමා සංහල භාෂාවට වගේම රටටත් බොහෝම ලෙන්ගතු කෙනෙක්. එතුමා සාහසික වෙඩි පහරකට ලක්වෙලා අකාලයේ අප අතරින් සමු ගත්තා 1959 දී, බලයට පත් වෙලා තුන් අවුරුද්දකට පස්සෙ. 1990දී ලංකාවේ බලයට ආවෙ සුදු ජාතික ඇඳුම ඇඳ ගත් පුද්ගලයෙක්. ඒ තමයි ආර් ප්‍රේමදාස මැතිතුමා. එතුමා සංහල භාෂාවට වගේම රටටත් බොහෝම ලෙන්ගතු කෙනෙක්. එතුමා බෝම්බ පහරකට ලක්වෙලා අකාලයේ අප අතරින් සමු ගත්තා 1993 දී, බලයට පත් වෙලා තුන් අවුරුද්දකට පස්සෙ.
බණ්ඩාරනායක මැතිතුමාට පස්සෙ රාජ්‍ය බලය ලැබුනෙ අතිශය නිහතමානී තවත් ජාතික ඇඳුම අඳින නායකයෙකුටයි. ඒ තමයි ගාල්ල හිටපු මන්ත්‍රී ඩ්බ්ලිව්. දහනායක මැතිතුමා. ඒ වගේම ආර්. ප්‍රේමදාස මැතිතුමාගෙ මරණයෙන් පස්සෙ රාජ්‍ය බලය ලැබුනෙ තවත් ඒ වගේම අතිශය නිහතමානී තවත් ජාතික ඇඳුම අඳින නායකයෙකුටයි. ඒ තමයි ඩී. බී විජේතුංග මැතිතුමා.
ඩබ්ලිව් දහනායක මැතිතුමාගෙන් පස්සෙ තුන් මාසයක ආයු කාලයක් ඇතිව ඩඩ්ලි සේනානායක මහතා බලයට ආවත් ඊළඟ රවුමෙදි එහෙම දෙයක් උනේ නෑ. ඒකට තමයි පරිනාමය කියන්නෙ.
ඊට පස්සෙ 1960 ජූලි මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය බලයට පැමිණියේ ලෝකයේම පළමුවරට කාන්තාවක් අගමැතිණිය වීමේ වාර්තාවකුත් තියලයි. ඒ වගේම 1990 දී චන්ඩ්‍රිකා බණ්ඩාරනායක මැතිණිය බලයට පැමිණියේ ලෝකයේම පළමුවරට කාන්තාවක් ජානාධිපතිනිය වීමේ වාර්තාවකුත් තියලයි.
1965 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සෙ බලයට ආ ඩඩ්ලි සේනානායක මැතිතුමා වසර 5ක් අඛණ්ඩව බලයේ හිටියෙ 1964 දී කණ්ඩායමක් විපක්ෂයට එකතු වූ හන්දයි. ඒ වගේම දෙයක් 1993 දී එවැනිම සිදුවීමකින් පසු අගමැති තත්වය ලබා ගන්නට රනිල් වික්‍රමසිංහ මහතා සමත් වුවත් ඒ බලය වසරකට සීමා වූ අතර, තම බලයට ඉහළින් චන්ඩ්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපතිණිය වශයෙන් සිටීම ද විශේෂත්වයක් වුණා.
1970 දී දෙවන වරට බලයට ආ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1971 දී සිදු වූ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට ද සාර්ථක ව මුහුණ දී එය මැඬ පැවැත්වූවාය. 2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා වසර 30ක් රටට පිළිලයක් වූ කොටි සංවිධානයට සාර්ථකව මුහුණ දී එය මැඬ පැවැත්වූයේය.
මේ Non-Linear Regression වලට දිය හැකි කදිම උදාහරණයෙකි. එය තව දුරටත් දික් කිරීම ඔබ සතු ය..."
ගෙඩි පිටින් උපුටා ගත්තේ නම් මෙන්න මේ බ්ලොග් එකෙන්..මේක අපේ සර් කෙනෙක් කිව්ව කතාවක්
History repeat වෙන සීන් එකක් වගේ යන්නේ..
https://kumudupinto.wordpress.com/category/08-forecasting/
හරියටම හරි. කන්නන්ගර නිදහස් අධ්‍යාපනය දෙන්න යනකොට උඹ ගහක ගෙඩියක් කඩන්න කොල්ලෙක්වත් ඉතුරු කරන්නේ නැද්ද කියලා බණ්ඩා ඇහුවේ. අනික් එක සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු කියලා පංච මහා බලවේගය හදලා හොඳට ඇන්දුවා රටම. සිංහල භාෂාව එක පාරටම රාජ්‍ය භාෂාව කරපු එක දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු එක්ක ප්‍රශ්න ඇති කරගන්න මුලක්.එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමා. එතුමා සංහල භාෂාවට වගේම රටටත් බොහෝම ලෙන්ගතු කෙනෙක්.![]()
![]()
![]()
uta thibba jathi alayak na. e kale UNP eke hitiye posh ewun. muth ethanin apu ekekne. uta ona una game bayyo tika andala balaya ganna. ekai gedarath English walin katha karapu eka Jathika adumata basse.
1990දී ලංකාවේ බලයට ආවෙ සුදු ජාතික ඇඳුම ඇඳ ගත් පුද්ගලයෙක්. ඒ තමයි ආර් ප්‍රේමදාස මැතිතුමා.
1990 දී චන්ඩ්‍රිකා බණ්ඩාරනායක මැතිණිය බලයට පැමිණියේ
Chandrika awe 1994
සමාජ වාදී ආණ්ඩුවෙයේ ලොක්කා ධනවාදි හොරෙක්, මිනිහම කියාගන්නව මිනිහා හිට්ලර් වගේ කියලා.පොතෙ තියෙන සමාජවාදෙ හොද උනාට
පොලොවෙ තියෙන සමාජවාදෙන් කොරන්නෙ, රටෙ උන්ට පුක්ශනය කර කර ලොක්කො ටික සැප ගන්න ගමන් ලොකෙ උන්ටත් පුක්ශනය කරන්න ට්‍රයි කිරිම,