සමාජවාදි බල්ලො, මෙ රට ගොඩ ගන්න දෙන්නෙ නැ,

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මුලින්ම සිරිමා උත්තමාවියට කෙලියා
    ඉගාවට ජෙ ආර් උත්තමෙයාට කෙලියා
    ආයෙ දැන් ගොටාබය උත්ත්මෙයාට කෙලියා
    දැන් රනිල්ට කෙලින්න හදන්නෙ,

    සිරිමාට එයාගෙ දැක්මක් තිබ්බා, පොඩ්ඩක් හරි, චෙ0ගුවෙරා බම්බුවක් ගෙනල්ල එ ගැනිට එක කරන්න නොදි ඇරලා දාලා රට ලෙ විලක් කලා
    ආයෙ ජෙ ආර් ට දුන්න්නා, වෙලාට ජෙ ආර් සිරිමා වගෙ ගොන් ගහක් නෙවි, සමාජවාදි පම්කෙ ලොක්කා බාබකිවි කරලා වැඩෙ ඉවර කරා,

    හැබැයි මුන් තමයි ප්‍රබාට ගෙම ඉල්ලුවෙ, එ ප්‍රබා හිටියානම් මුන්ට මෙම නටන බෑ, සල්ලි එන්නෙත් නෑ එක නිසා මහින්දෙයා ෆොම් කර්ලා ප්‍රබාට කෙලියා

    දැන් ආයෙ නැග්ටගෙන එනවා, සමාජවාදෙ ලන්කාවෙ අයින් කලෙ නැත්නම් මුන් මෙකට ලොවෙත් ගොඩ එන්න දෙන්නෙ නෑ, දනවාදි විදියට හරි, එකාදිපති විදියට හරි මොන විදියකට හරි රට ගොඩදාන්න එන එන එකාට ඇරිලා වැඩෙ අල කරලා දානව, මොකද මුන්ට සමාජවදි රට වලින් සල්ලි එන්නෙ මුන් මෙක සමාජවාදි කොරන්නම් කියලා කිය කිය ඉන්නකම් විතර නෙ, මෙක ගොඩ ආවොත් මුන්ට උන්ට කියනන දෙයක් ණැති වෙනො, එ ගොන් රටවල උන් දන්නෙ නැ මුන් කරන්නෙ රට කාකා උන්ගෙන් සල්ලි ගරන එක විතරයි කියලා,

    රටෙ නමෙනුත් සමාජවදි කැල්ල අයින් කර්ලා දාලා, මෙ පස්ක තහනම් කර්ලා දාන්නම ඔන, දැන් අවුරුදු 60ක් තිස්සෙ මුන් මෙක කනවා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    උබ නේද ත්‍රෙඩ් එකක් දැම්මේ රාජපක්ෂලා පාස්කු ප්‍රහාරය කරපු නිසා තමා රටට මෙහෙම උනේ කියලා..දැන් ගෝටා උත්තමයා උනාද? :lol:
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    සක්කිලි ජෙප්පොන්ගේ පරම්පරාවල් පිටින් හැඳි ගෑවිලා යන්න ඕනේ
     
    • Like
    Reactions: HKavinda

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උබ නේද ත්‍රෙඩ් එකක් දැම්මේ රාජපක්ෂලා පාස්කු ප්‍රහාරය කරපු නිසා තමා රටට මෙහෙම උනේ කියලා..දැන් ගෝටා උත්තමයා උනාද? :lol:
    ඔව්

    කො දැන් ගොටා? ඇමරිකාවෙ සිටිසනුත් නෑ... මහින්දයා? ඔකුන් ඔක්කොම එකා එකා මකබැවිලා යනන වැඩෙ සෙට් වෙනවා,,,
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    ඔව්

    කො දැන් ගොටා? ඇමරිකාවෙ සිටිසනුත් නෑ... මහින්දයා? ඔකුන් ඔක්කොම එකා එකා මකබැවිලා යනන වැඩෙ සෙට් වෙනවා,,,
    ඒක හරි..ගෝටා උත්තමයා කියලා දාල තියෙන හින්දා ඇහුවේ.. :D
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    baiya-detected-2.gif
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    මව්බිම නැත්තම් මරණය
    View attachment 178112



    ඔන්න උබේ 1995 දැනුම
    මූ මොකෙක් ද බං🤣 ඔය ඔතන කියන්නේ විජේවීර ගැන
    වෙලාට ජෙ ආර් සිරිමා වගෙ ගොන් ගහක් නෙවි, සමාජවාදි පම්කෙ ලොක්කා බාබකිවි කරලා වැඩෙ ඉවර කරා,
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    මූ මොකෙක් ද බං🤣 ඔය ඔතන කියන්නේ විජේවීර ගැන
    විජේවීර පොරක්ද . රුසියන් විප්ලවය බෙදලා බ්‍රේන් වොශ් කරලා කැලෑවට වෙලා කලු කුං මස් කෑව
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    "1956දී ලංකාවේ බලයට ආවෙ සුදු ජාතික ඇඳුම ඇඳ ගත් පුද්ගලයෙක්. ඒ තමයි එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමා. එතුමා සංහල භාෂාවට වගේම රටටත් බොහෝම ලෙන්ගතු කෙනෙක්. එතුමා සාහසික වෙඩි පහරකට ලක්වෙලා අකාලයේ අප අතරින් සමු ගත්තා 1959 දී, බලයට පත් වෙලා තුන් අවුරුද්දකට පස්සෙ. 1990දී ලංකාවේ බලයට ආවෙ සුදු ජාතික ඇඳුම ඇඳ ගත් පුද්ගලයෙක්. ඒ තමයි ආර් ප්‍රේමදාස මැතිතුමා. එතුමා සංහල භාෂාවට වගේම රටටත් බොහෝම ලෙන්ගතු කෙනෙක්. එතුමා බෝම්බ පහරකට ලක්වෙලා අකාලයේ අප අතරින් සමු ගත්තා 1993 දී, බලයට පත් වෙලා තුන් අවුරුද්දකට පස්සෙ.

    බණ්ඩාරනායක මැතිතුමාට පස්සෙ රාජ්‍ය බලය ලැබුනෙ අතිශය නිහතමානී තවත් ජාතික ඇඳුම අඳින නායකයෙකුටයි. ඒ තමයි ගාල්ල හිටපු මන්ත්‍රී ඩ්බ්ලිව්. දහනායක මැතිතුමා. ඒ වගේම ආර්. ප්‍රේමදාස මැතිතුමාගෙ මරණයෙන් පස්සෙ රාජ්‍ය බලය ලැබුනෙ තවත් ඒ වගේම අතිශය නිහතමානී තවත් ජාතික ඇඳුම අඳින නායකයෙකුටයි. ඒ තමයි ඩී. බී විජේතුංග මැතිතුමා.

    ඩබ්ලිව් දහනායක මැතිතුමාගෙන් පස්සෙ තුන් මාසයක ආයු කාලයක් ඇතිව ඩඩ්ලි සේනානායක මහතා බලයට ආවත් ඊළඟ රවුමෙදි එහෙම දෙයක් උනේ නෑ. ඒකට තමයි පරිනාමය කියන්නෙ.

    ඊට පස්සෙ 1960 ජූලි මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය බලයට පැමිණියේ ලෝකයේම පළමුවරට කාන්තාවක් අගමැතිණිය වීමේ වාර්තාවකුත් තියලයි. ඒ වගේම 1990 දී චන්ඩ්‍රිකා බණ්ඩාරනායක මැතිණිය බලයට පැමිණියේ ලෝකයේම පළමුවරට කාන්තාවක් ජානාධිපතිනිය වීමේ වාර්තාවකුත් තියලයි.

    1965 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සෙ බලයට ආ ඩඩ්ලි සේනානායක මැතිතුමා වසර 5ක් අඛණ්ඩව බලයේ හිටියෙ 1964 දී කණ්ඩායමක් විපක්ෂයට එකතු වූ හන්දයි. ඒ වගේම දෙයක් 1993 දී එවැනිම සිදුවීමකින් පසු අගමැති තත්වය ලබා ගන්නට රනිල් වික්‍රමසිංහ මහතා සමත් වුවත් ඒ බලය වසරකට සීමා වූ අතර, තම බලයට ඉහළින් චන්ඩ්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපතිණිය වශයෙන් සිටීම ද විශේෂත්වයක් වුණා.

    1970 දී දෙවන වරට බලයට ආ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1971 දී සිදු වූ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට ද සාර්ථක ව මුහුණ දී එය මැඬ පැවැත්වූවාය. 2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා වසර 30ක් රටට පිළිලයක් වූ කොටි සංවිධානයට සාර්ථකව මුහුණ දී එය මැඬ පැවැත්වූයේය.

    මේ Non-Linear Regression වලට දිය හැකි කදිම උදාහරණයෙකි. එය තව දුරටත් දික් කිරීම ඔබ සතු ය..."

    ගෙඩි පිටින් උපුටා ගත්තේ නම් මෙන්න මේ බ්ලොග් එකෙන්..මේක අපේ සර් කෙනෙක් කිව්ව කතාවක්
    History repeat වෙන සීන් එකක් වගේ යන්නේ..

    https://kumudupinto.wordpress.com/category/08-forecasting/
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    වාතයක් ගියක්..ඒතන අරගලයක් වගේ ..අරගල අරගල
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    ලේසි වෙන්නේ නෑ පුතේ මේ සැරේ.සමාජවාදී උන් කියන්නේ වේලක් කන්න නැතුව කුණු ගොඩවල් වලින් ඉදන් අහුලන් කන උන්.ලංකාවේ හිගන හැත්ත නියෝජනය කරන්නේ උන්.මුන් බන් කිසි විනයක් නැති,නීතියක් දන්නේ නැති,අදයාපනයක් නැති උන්.මුන් දරුනුයි මචන් මොකෝ මුන්ට මොලේ නෑනේ.මහ එකා ගහපන් කිව්වොත් අරුන් පුකෙන් බෙට්ට යන්න වැදුනත් ගහනවා.මුන්ට මචන් මොලේ නෑ.අතේ පිච්චිය නෑ.ඒක නිසා පට්ට තරහයි සල්ලි තියන උන් එක්ක.

    දැන් මුන්ට ඕන වෙලා තියෙන්නේ සමාජවාදය රටට ගෙනල්ලා අන්න අර කියපු සල්ලි තියන අයගේ සල්ලි වලට බදු 200% හරි ගහලා ගන්න ඕන.ඔය වේස බල්ලෝ ඒකයි හැමදිස්සෙම සමානාත්මතාවය ඕන ගගා හැමිනෙන්නේ.මුන්ගේ මචන් සමාජවාදී ජාන වලින් එන දෙයක් තමා ගෙවල් ගිනි තියන ඒවා,බඩු හොරකම් කරන ඒවා,වාහන කුඩු කරන ඒවා එහෙම.මේ දවස් ටිකේ නම් ගෙවල් කීපයක්ම හානි කරලා බඩු අරන් තිබ්බා.තව මදි වෙලා අද රූපාවාහිනියට ගිහින් ඒකෙ බඩු හොරකම් කරලා ගිනි තියලා දාන්න.ඕවා සමාජවාදී ජාන වලින් සම්ප්‍රේශනය වෙනවා පරම්පරාවේන් පරම්පරාවට.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    රතු අලි පැටව් ගගා කෙකර ගාපු උන් අන්න දැන් පොදු ජන අලි පෙරමුණෙන් රණිලට සහාය දෙනවාලු. අම්මපා බයියෝ කියන්නේ වාසි පැත්තට හෝයියා කියන පොන්න පැටව් ටිකක්. අර රත්තරන් කසිප්පු ජෝනිය දන්නවා අනුර අවොත් බදුම තමා කියලා. ඒ නිසා දැන් අලියගේ නැට්ටේ එල්ලිලා. උබල දැන් කටින්ද බං ඔවා කියන්නේ
     
    • Like
    Reactions: Hapuwa

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    අපි සමාජ්වාදී ආන්ඩුවක් හදලා, මේක් අනිත් එවුන් සමුහ ගොවිපොල වල වැඩට යවනවා
    උබට වෙඩි තියල දානවා

    ද්‍රෝහීන්ට දඩුවම මරනයයි
    උඹ වෙව්ල වෙව්ල තුවක්කුව උස්සලා පැය ගානක් තිස්සේ ඉලක්කය අල්ලනකන් අපි ඔහේ බලන් ඉදිවී කියලද හිතන් ඉන්නේ නාකි මැන්ටලයෝ..... 😁
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,240
    113
    Panadura
    අපි සමාජ්වාදී ආන්ඩුවක් හදලා, මේක් අනිත් එවුන් සමුහ ගොවිපොල වල වැඩට යවනවා
    උබට වෙඩි තියල දානවා

    ද්‍රෝහීන්ට දඩුවම මරනයයි
    උඹ වෙව්ල වෙව්ල තුවක්කුව උස්සලා පැය ගානක් තිස්සේ ඉලක්කය අල්ලනකන් අපි ඔහේ බලන් ඉදිවී කියලද හිතන් ඉන්නේ නාකි මැන්ටලයෝ...
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සමාජවාදී ලොක්කා BBQ කරේ රණසිංහ ප්‍රේමදාස පියානෝ . JR නෙවෙයි
    ඕ නෙත.. පෙරෙමෙ අමතක වෙලා ගියා

    Samajawaden godagiya ratawal keeyak nam lokey tiyenawada

    Example: Cuba... Samajawadey bada yana nisa Miami walata peenanawa hitan un
    පම්කක් ගොඩ ගිහින්, ආන්නෙ එහෙ පෙලපාලි,, ආන්ඩුවට ගෙදර යන්න කියලා, හොයලා බලප,=ම්
    ------ Post added on Jul 15, 2022 at 7:51 PM