සමාජවාදී තර්කයක් (Gender Conflict)

Reserving seats for pregnant women in public transport

  • ඔව් /positive

    Votes: 15 83.3%
  • නෑ / negative

    Votes: 3 16.7%

  • Total voters
    18

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    බස් එකේදි ගැබිනි කාන්තාවකට සීට් එකක් දෙන එක හොඳ වැඩක්ද? (උඹ කොල්ලෙක් නන්)

    පොල් එකේ අහන ප්‍රශ්නයයි...මෙතන ත්‍රෙඩ් එක ඇතුලේ තියෙන ප්‍රශ්නයයි දෙකක්...

    Poll එකේ අහන්නේ සීට් වෙන් කරලා තියෙන එක හොඳයිද කියලා...ඒකට උත්තරේ නෑ කියන එක...

    ත්‍රෙඩ් එකේ අහන්නේ සීට් එකක් දෙන එක හොඳයි ද කියලා...ඒක හොඳයි දෙන්න පුළුවන් නම්.. නැත්තම් ඒත අවුලක් නෑ... කවුරුත් දෙන්න බැඳිලා නෑ

    හරියට අහපන් මොකක්ද ප්‍රශ්නේ කියලා...
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බස් එකේදි ගැබිනි කාන්තාවකට සීට් එකක් දෙන එක හොඳ වැඩක්ද? (උඹ කොල්ලෙක් නන්)
    දෙන එක හොඳයි. ඒත් කැමැත්තෙන් දෙන්න ඕනෙ. අනිත් අය බලකරන නිසා හරි සංස්කෘතික කාරණා නිසා දෙන්න වෙනවනම් ඒක වැරදියි.

    සීට් වෙන් කරන්නෙ කවුරුත් දෙන්නෙ නැතිවෙන්න ඉඩ තියන නිසානෙ. ආබාධිත, ගැබිනි අයට එහෙම කරන එකේ වැරැද්දක් පේන්නෙ නෑ. හැබැයි පූජකයන්ට එහෙම වෙන්කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර

    පොල් එකේ අහන ප්‍රශ්නයයි...මෙතන ත්‍රෙඩ් එක ඇතුලේ තියෙන ප්‍රශ්නයයි දෙකක්...

    Poll එකේ අහන්නේ සීට් වෙන් කරලා තියෙන එක හොඳයිද කියලා...ඒකට උත්තරේ නෑ කියන එක...

    ත්‍රෙඩ් එකේ අහන්නේ සීට් එකක් දෙන එක හොඳයි ද කියලා...ඒක හොඳයි දෙන්න පුළුවන් නම්.. නැත්තම් ඒත අවුලක් නෑ... කවුරුත් දෙන්න බැඳිලා නෑ

    හරියට අහපන් මොකක්ද ප්‍රශ්නේ කියලා...
    මේක සමාජවාදය ගැන ත්‍රෙඩ් එකක් ජෙප්පොන්ගේ භාසාවෙන් කතාකරපන් නැත්තන් පලයං. (LTTE භාසාවෙන් කතාකරන්නේ නෑ).