පොල් එකේ අහන ප්රශ්නයයි...මෙතන ත්රෙඩ් එක ඇතුලේ තියෙන ප්රශ්නයයි දෙකක්...
Poll එකේ අහන්නේ සීට් වෙන් කරලා තියෙන එක හොඳයිද කියලා...ඒකට උත්තරේ නෑ කියන එක...
ත්රෙඩ් එකේ අහන්නේ සීට් එකක් දෙන එක හොඳයි ද කියලා...ඒක හොඳයි දෙන්න පුළුවන් නම්.. නැත්තම් ඒත අවුලක් නෑ... කවුරුත් දෙන්න බැඳිලා නෑ
හරියට අහපන් මොකක්ද ප්රශ්නේ කියලා...