අපෝ එහෙම නෑ.........සල්ලි තියෙන සැපවත් ජීවිත තියෙන හැමෝම මොකක් හරි ආගමක් අදහනවා
අපෝ එහෙම නෑ.........සල්ලි තියෙන සැපවත් ජීවිත තියෙන හැමෝම මොකක් හරි ආගමක් අදහනවා
95%+අපෝ එහෙම නෑ.........
මොන රටේ ද ?95%+
නුවර ගිහින් බලන්න මේ ටිකේ .උබ කොහොමද නෑ කියන්නේ?
මොකක් හරි ආගමක් අදහනවා කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ බන්මොන රටේ ද ?
නුවර ගිහින් බලන්න මේ ටිකේ .
ආගම් අදහන සෙට් එකක් නුවර ඇවිත් තියෙන්නේ .
------ Post added on Apr 24, 2025 at 11:15 PM
ලංකාව ගැන විතරක් ගන්නේ ඇයි ..ලංකාව ගැන විතරයි මන් කියන්නේ
ලෝක ප්‍රශ්න වලට ආරම්බය ත් ආගම් වෙලා තියනව ඉතින් .මොකක් හරි ආගමක් අදහනවා කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ බන්
ඔව් හරි . ඒ වගේම ලෝක සාමයටත් ආගම් ලොකු හේතුවක් වෙලා තියෙනවා. නීති දාලා විද්‍යාව උගන්නලා කරන්න බැරි දේවල් ආගම් නිසා බෝම සරලව කෙරෙනවාලංකාව ගැන විතරක් ගන්නේ ඇයි ..
මට පුලුවන් නම් most religious , most nonreligious රටවල් ටික හොයල කියපන් බලන්න
ලෝක ප්‍රශ්න වලට ආරම්බය ත් ආගම් වෙලා තියනව ඉතින් .
ලෝක සාමයට ආගම් හේතුවෙලා තියන එක ට උදාහරණයක් දෙන්නඔව් හරි . ඒ වගේම ලෝක සාමයටත් ආගම් ලොකු හේතුවක් වෙලා තියෙනවා. නීති දාලා විද්‍යාව උගන්නලා කරන්න බැරි දේවල් ආගම් නිසා බෝම සරලව කෙරෙනවා
ලෝකයේ බොහොමයක් යුද්ධ ඇතිවෙන්නේ නිවැරදි ආගමික ආකල්ප නැති නිසානේලෝක සාමයට ආගම් හේතුවෙලා තියන එක ට උදාහරණයක් දෙන්න
ආගමික / විශ්වාස වල බෙදීම හේතුවක් නෙවෙයි ද යුද්ධ වලට ?ලෝකයේ බොහොමයක් යුද්ධ ඇතිවෙන්නේ නිවැරදි ආගමික ආකල්ප නැති නිසානේ
එහෙම වෙලා තියෙන්නේ නිවැරදි ඇදහිල්ලක් නැති හින්දා නේද?ආගමික / විශ්වාස වල බෙදීම හේතුවක් නෙවෙයි ද යුද්ධ වලට ?
මොකද්ද නිවැරදි ඇදහිල්ල ?එහෙම වෙලා තියෙන්නේ නිවැරදි ඇදහිල්ලක් නැති හින්දා නේද?
අභ්‍යන්තර අර්බුද තියෙන උන් තමයි වැඩිහරියක් ආගම් අල්ලන් බදාගෙන ඉන්නෙසල්ලි තියෙන සැපවත් ජීවිත තියෙන හැමෝම මොකක් හරි ආගමක් අදහනවා
janitha banda witharai uba thapas rakinna giyadaKoi wele mareida danne nane ban itin apith
හර බැර අකුරට සිදුවන පින් පවු බෑග හැමෝගෙම පිටුපස එල්ලෙන බව දැනගෙන ජීවත් වෙන්න..
