සමාජෙ හොඳ විදිහට ජීවත් වෙයන්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මොන රටේ ද ?


    නුවර ගිහින් බලන්න මේ ටිකේ .
    ආගම් අදහන සෙට් එකක් නුවර ඇවිත් තියෙන්නේ .
    ------ Post added on Apr 24, 2025 at 11:15 PM
    මොකක් හරි ආගමක් අදහනවා කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ බන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    ලංකාව ගැන විතරයි මන් කියන්නේ
    ලංකාව ගැන විතරක් ගන්නේ ඇයි ..

    මට පුලුවන් නම් most religious , most nonreligious රටවල් ටික හොයල කියපන් බලන්න

    මොකක් හරි ආගමක් අදහනවා කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ බන්
    ලෝක ප්‍රශ්න වලට ආරම්බය ත් ආගම් වෙලා තියනව ඉතින් .
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලංකාව ගැන විතරක් ගන්නේ ඇයි ..

    මට පුලුවන් නම් most religious , most nonreligious රටවල් ටික හොයල කියපන් බලන්න


    ලෝක ප්‍රශ්න වලට ආරම්බය ත් ආගම් වෙලා තියනව ඉතින් .
    ඔව් හරි . ඒ වගේම ලෝක සාමයටත් ආගම් ලොකු හේතුවක් වෙලා තියෙනවා. නීති දාලා විද්‍යාව උගන්නලා කරන්න බැරි දේවල් ආගම් නිසා බෝම සරලව කෙරෙනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    සමහර පාරවල් තියෙනවා ඒවාට ඇතුල් උනොත් ආයේ පණ පිටින් එලියට එන්න ලැබෙන්නෙ එහෙමත් කෙනෙකුට. ඕනකම තිබ්බත් එලියට එන්න බෑ. ඒ මාර්ගය තමන්ව ගිලගන්නවා.

    මයිනෙක්ට සේවය කිරීම ජීවිතයේ ප්‍රථම රාජකාරිය කරගත්ත තාත්තා කෙනෙක් ලබන්න දරුවො පව් කරලා
     
    • Sad
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    ඔව් හරි . ඒ වගේම ලෝක සාමයටත් ආගම් ලොකු හේතුවක් වෙලා තියෙනවා. නීති දාලා විද්‍යාව උගන්නලා කරන්න බැරි දේවල් ආගම් නිසා බෝම සරලව කෙරෙනවා
    ලෝක සාමයට ආගම් හේතුවෙලා තියන එක ට උදාහරණයක් දෙන්න
     
    • Haha
    Reactions: gnilukshi

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලෝක සාමයට ආගම් හේතුවෙලා තියන එක ට උදාහරණයක් දෙන්න
    ලෝකයේ බොහොමයක් යුද්ධ ඇතිවෙන්නේ නිවැරදි ආගමික ආකල්ප නැති නිසානේ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ආගමික / විශ්වාස වල බෙදීම හේතුවක් නෙවෙයි ද යුද්ධ වලට ?
    එහෙම වෙලා තියෙන්නේ නිවැරදි ඇදහිල්ලක් නැති හින්දා නේද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    එහෙම වෙලා තියෙන්නේ නිවැරදි ඇදහිල්ලක් නැති හින්දා නේද?
    මොකද්ද නිවැරදි ඇදහිල්ල ?

    ආල්ලාහු අක්බර් කියාගෙන මිනී මරණ උන් කුරානෙත් අරගෙන යන්නේ මිනි මරන්න .
    උන්ගේ ඇදහිල්ලට අනුව එක් තමයි නිවැරදි
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    සල්ලි තියෙන සැපවත් ජීවිත තියෙන හැමෝම මොකක් හරි ආගමක් අදහනවා
    අභ්‍යන්තර අර්බුද තියෙන උන් තමයි වැඩිහරියක් ආගම් අල්ලන් බදාගෙන ඉන්නෙ
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,483
    3,055
    113
    කූණුහරප අහගන්න වෙන කතාවක්,

    මට නම් ඔහොම හිතෙන් නෑ. ඌ ජීවිතේ ගන්න තියෙන ආතල් ටික අරන්, පිලිකා, අංසබාග අනන් මන්න හැදිලා දුක් විදින් නැතුව 40න් one shot යන්න ගියා ( මං හිතන්නේ 40ක් වත් ඇති මුට), ජීවිතේ හොදම කාලේ. ඒකත් අඩියක් ගහන ගමන්.

    ලගදි lectures ලා තීප දෙනෙකුත් නැති උනේ 36 ක එකෙක් heart attack ඇවිත්, ඌ කොච්චර කැප කිරීම් කරලා දුක් විදින්න ඇතිද doctor වෙන්න, නිදි මරාගෙන, ආතල් එකක් නැතුව, depress වෙවී (phd බුවෙක් වෙන්න ඇති). සමහර විට ඒ නිසාමයි heart attack එන්අන ඇත්නෙත්. අන්තිමේදි 36න් ගියා,

    තව අර lectures දෙන්නම ගියේ පොඩි එකාව තනි කරලා…

    Club වසන්තයත් ගියේ 57න් විතරනේ, උත් ගන්න තියෙන සේරම ආතල් උපරිමෙන් අරන ගිය dial එකක්. ඕක තව හිටියා ලෙඩ හැදිලා අමු දුකක් විදලා මැරෙන්නේ, අන්තිම ටිකේ හිටියෙත් ඇවිද ගන්නත් අමාරැවෙන්නේ..

    ඕවට පව් පින්, හොද කරනවද නැද්ද කියලා අදාල නෑ…
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හර බැර අකුරට සිදුවන පින් පවු බෑග හැමෝගෙම පිටුපස එල්ලෙන බව දැනගෙන ජීවත් වෙන්න..

    ☝️ අපරාධ නවත්වන්න නීතිය විතරක් තිබිලා මදි.

    මිනිස්සු බය කරලා තියාගන්න ආගමික විශ්වාසයන් ඕන :yes:
     
    • Love
    Reactions: Heshan Daminda