සිෆිලිස් test එක එක පාරටම කරන්නෙ නෑනේ, මුලින් antibiotics දීලා එවට respond නොකරනවා නම් ඊට පස්සෙ නේ මෙ වගේ test ලියන්නේ.වැරදයි.මේක කරන්නේ සිෆිලිස් පරික්ෂාවට.
කොළඹ හොද වෙද මහත්තුරු ඉන්නවද,,නම් මොනාද බන්ඉදිරියේ රාළ;21126786 said:මේ ටෙස්ට් එක කරන්නෙ කලින් මොකක් හරි treatment plan එකකින් අපේක්ෂිත ප්‍රතිපල ලැබුණෙ නැත්තම්.
මෙයාගෙ බඩවැලේ සිවිය හොඳටම දුර්වල වෙලා - ඒකට හේතුව ඇටමිදුළු දුර්වල වීම - මේ හේතුව නිසා මෙයා එක්කො බලපු ගමන් කෙට්ටුය කියල පේන නැත්තම් උසට ගැලපෙන බරට වඩා ඇඟේ බර ගොඩක් වැඩි හෝ බඩ ඉස්සරහට නෙරල ඇවිල්ල තියෙන කෙනෙක්.
හොඳ සිංහල වෙද මහත්තයෙක් හම්බු වෙලා බඩවැල් ශක්තිමත් වෙන්න ඇටමිදුළු ශක්තිමත් වෙන්න (මාස 6ත් අවුරුද්දක් වගේ යනවා) ප්‍රතිකාර අරගෙන බලන්න. ඊට පස්සෙ තමන්ටම වැටහෙයි ඔය කියන වෛරස් එක ඇඟේ නෑ කියලා.
ඉදිරියේ රාළ;21126850 said:සිෆිලිස් test එක එක පාරටම කරන්නෙ නෑනේ, මුලින් antibiotics දීලා එවට respond නොකරනවා නම් ඊට පස්සෙ නේ මෙ වගේ test ලියන්නේ.
චැනල් මොකටද ආයුර්වේද රෝහල් තියෙද්දි - සෙනගත් අඩුයි ඒවගේ - රාජිගිරියෙ හා නාවින්නෙ ලොකු ඒවා දෙකක්ම තියෙන්නේකොළඹ හොද වෙද මහත්තුරු ඉන්නවද,,නම් මොනාද බන්
කොහොමද චැනෙල් කරන්නෙ
thank machan. man uta kiyannam. boma pin

ඉදිරියේ රාළ;21126850 said:සිෆිලිස් test එක එක පාරටම කරන්නෙ නෑනේ, මුලින් antibiotics දීලා එවට respond නොකරනවා නම් ඊට පස්සෙ නේ මෙ වගේ test ලියන්නේ.
සාමාන්‍යයෙන් මගෙ අත්දැකීම් වල හැටියට , ඉස්සෙල්ලම එන රෝගියෙක්ට ඔච්චර test ලැයිස්තුවක් ලියන්නෙ නෑ - මුලින් ප්‍රාථමික ප්‍රතිකාර වටය පටන් අරගෙන ඒවාට ප්‍රතිචාර නොදක්වනවා නම් පමණයි ඔය පරීක්ෂණ ලැයිස්තුව ලියන්නේ. මම අදහස් කළේ අන්න ඒ කාරණෙයි.ලිංගයක වේදනා රහිත indurated තුවාල අවම පළමුවෙන්ම එකේ exudate එක පොලරිස් අන්වීක්ෂයෙන් බලනවා.නැත්නම් vdrl/rpr කරනවා.එහෙම නැත්නම් හඳුනා නොගත් උන-PUO, පොදුවේ භාවිත කරන උපකරණ භාවිතයට කලින්(endoscopy වගේ) සමහර ශල්‍යකර්ම වලට කලින්, නැත්නම් අවදානම් ලිංගික ඇසුරු ඇත්නම් මේක බලනවා(VDRL +HIV ab).එතැනදී එක බලන්නේ සියලුම STD සඳහා screen කිරීමක් වශයෙන්. vdrl කියන එක antibiotic ප්‍රතිකාර කලාම පහල යනවා.එනිසා ප්‍රතිකාර කරලා ඉවර වෙලා ඒක බලල වැඩක් නැහැ.එහෙමනම් බලන්නේ TPPA TPHA FTA වගේ එකක්.VDRL බලන්නේ screen කරන්නයි, නැවත රෝගය වලඳීම්/මතුවීම් හඳුනගන්නයි.
එහෙම වෙන්න එක හේතුවක් තමා ඔය රෝගීන් ස්ව්යං අවබෝධයෙන් ආහාර රටාව වෙනස් කර ගන්නවා. මොකද එයාලට සැර ගිණියම් උෂ්ණ කෑම කාලා ඉන්න බැරි වෙනවා. ඒ නිසාම ඒකට අනුගත වෙන්න කෑම රටාව වෙනස් කරගන්නවා. ඒ නිසා තමා රෝග ලක්ෂණ අඩු වෙන්නේ. ඒ වුණාට ඔය ලෙඩේට මුල් වෙන බඩවැලේ සිවිය හීන් වීම හා ඇට මිදුළු වල ධාරිතාව අඩු වීම එහෙම්මමයි.අනික සිෆිලිස් රෝගීන් late-tertiaty සිෆිලිස් කියන තත්වෙට ගිහින් නැත්නම් රෝග ලක්ෂණ ගොඩක් අඩුයි.පිටින් බලල හොයාගන්න බැරි තරම්.එක නිසා මිනිස්සු බෙහෙත් ගන්න එන්නෙත් නැහැ.අහු වෙන්නේ insurance,pregnancy screen, blood donation හෝ visa ගන්න යනකොට. ඔවැනි කෙට්ටුවීම්,බර අඩු වීම් ,බඩ නෙරා යම් වගේ එන්නේ HIV වලදී. මේ දෙකම බොහෝවිට එකටම හැදෙනවා- මිනිස්සුන්ගේ ලිංගික චර්යා නිසා.
කොහෙද ඒ නූලේ තියෙන්නෙ අපහාසයක් ? එකක් පෙන්නන්න බලන්නඋඹ මේ අදහස් වලට එකඟ නැත්නම් කෙලින් කියපන් තැන තැන අපහාස කරකර thread නොදා( මම එහෙම එකක් දැක්ක නිසයි කියන්නේ).
ඔයා ඕවා හොයා නොගත්තට, අනුන් හොයාගත්තුවා ඒවා ඒ විදියටම ගිරව් වගේ දොඩවන එකයි ප්‍රශ්නේ.මේ එකක් වත් මම හොයාගත්ත ජාති නොවෙයි,
ඉදිරියේ රාළ;21127036 said:ඔයා ඕවා හොයා නොගත්තට, අනුන් හොයාගත්තුවා ඒවා ඒ විදියටම ගිරව් වගේ දොඩවන එකයි ප්‍රශ්නේ.
නෑ - කිසිසේත්ම නෑ - දේශීය වෙදකමේ කරන්නේ ප්‍රධාන වශයෙන් රෝගයට හේතු වෙන මූලික දෝශ හඳුනා ගැනීම - ඒක කිසිසේත්ම අනුන් සොයාගත් දෙයක් දෙඩවිල්ලක් නෙවෙයි.සමාවෙන්න, මම අහල තිබ්බේ ආයුර්වේදය කියන්නේ පුරන ඍෂිවරු විශ්වදැනුම ඇසුරින් ලබාගත් ප්‍රතිකාර ඥානයක් කියල(ඉන්දියාවේ)එතකොට හෙළ වෙදකම ගුරු ගෝල පරම්පරාවෙන් පැවතෙන දෙයක් කියල. එහෙම බැලුවම දැන් වේද මහත්තුරු කරන්නෙත් අනුන් හොයාගත්ත දෙයක් දොඩවන/කරන එක තමයි.
කිසිසේත්ම නෑ - ඒක මානයක් නෙවෙයි - බුදු හාමුදුරුවො පවා අනුමත කරල තියෙන දෙයක්එත් ඔබතුමා වැනි අය තමන් විසින්ම සියලුදේ සොයාගෙන අවබෝධ කරගෙන කරන වැඩේ ඉතාම අනර්ගයි.ඒක අයුර්වෙදෙටත් හෙලවෙදකමටත් එහා ගිය මානයක්.
ඒකත් වෙන්න පුළුවනිGuyz, mu medical report ekak ganna gihin meka ahu welaa thiyenne. Nathuwa ledak hadila nemei![]()
දැන් මේකෙන් කියන්නෙ මෙයාගෙ ඇඟේ වෛරස් ආසාදනයක් තියෙනව කියලනේ. ඒක සිංහල වෛද්‍ය ප්‍රතිකාර වලින් ඇට මිදුළු ශක්තිමත් කරලා නැති කරගන්න පුළුවනි 



