සමාන වෙනවානම්

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
    සමාන වෙනවානම්
    1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26
    එය මෙසේ ද ලිවිය හැකිය.
    A = 1 ; B = 2 ; C = 3 ; D = 4
    E = 5 ; F = 6 ; G = 7 ; H = 8
    I = 9 ; J = 10 ; K = 11 ; L = 12
    M = 13 ; N = 14 ; O = 15 ; P = 16
    Q = 17 ; R = 18 ; S = 19 ; T = 20
    U = 21 ; V = 22 ; W = 23 ; X =24
    Y = 25 ; Z = 26.
    දැන් අප මෙසේ බලමු.
    කැපවීම.........
    H+A+R+D+W+O+R+K
    =8+1+18+4+23+15+18+11
    = 98%
    දැනුම.......
    K+N+O+W+L+E+D+G+E
    =11+14+15+23+12+5+4+7+5
    =96%
    ආදරය.....
    L+O+V+E
    = 12+15+22+5
    = 54%
    වාසනාව......
    L+U+C+K
    =12+21+3+11
    = 47%
    *කිසිවක් 100% සම්පූර්ණ නොමැත.
    එසේනම්,
    100% සම්පූර්ණ වන්නේ කුමක්ද?
    මුදල්...............
    නැත.
    M+O+N+E+Y
    = 13+15+14+5+25
    =72%
    නායකත්වය.......
    නැත,
    L+E+A+D+E+R+S+H+I+P
    =12+5+1+4+5+18+19+8+9+16
    =97%
    සෑම ප්‍රශ්නයකටම විසඳුමක් ඇත.
    අපිට වෙනස් කරගතහැකිනම්,
    ආකල්ප..........
    ATTITUDE
    A+T+T+I+T+U+D+E
    =1+20+20+9+20+21+4+5
    = 100%
    ජීවිතය පිලිබඳව ඔබගේ පවතින ආකල්ප 100%ක් ම ඔබගේ ජීවිතය වෙනස් කරනු ඇත.
    #copy
    #paste

    උපුටා ගැනීමක්..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වෙනස්ම සිතුවිල්ලක්.ලස්සනයි. ඒත් ඔතන % ලකුණ දාන්න බෑනේද. සමහර වචන එකතු කලාම 100 ට වැඩියිනේ ?:rolleyes::rolleyes:
    trustworthy
    එල එල.... A good message, different thinking.:):)



    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Rusiru2008 again.