සමාවෙන්න හාමුදුරුවනේ

nikidw

Member
Apr 16, 2014
749
67
0
පැටියා;17563673 said:
බදුල්ලෙ ඉඳං කොලඹ යන කෝච්චියක් ද?
ලඟ යනවනං සීට් ඒක දෙන ඒක ගේමක් නෑ පැය 7ක විතර ගමනක් සීට් එක පූජා කරලා හිටගෙන යන්න කවුද කැමති වෙන්නෙ?
පූජකයො/හාමුදුරුව‍ො ප්‍රායෝගික වෙන්න ඕනෙ මම හිතන්නෙ. ගිහියො සීට් දෙනවා කියලා හිතලා අතරමැදින් නැගලා සීට් බලාපොරොත්තු වෙන එකත් වැරදි :yes:

පූජ්‍ය පක්ෂයට වෙන්කර ඇත කියලා ගහපු සීට් වල යද්දි මම නම් ගැහි ගැහී යන්නෙ කොයි වෙලේ හාමුදුරුකෙනෙක් ගොඩවෙයිද කියලා. කලින් කිවුවා වගේ ලඟ ගමනක් නම් අවුලක් නෑ සීට් එක දෙන එක. :yes:
This guy must be Christian they like when we don't respect

They want to destroy Buddhism Dan metan baba wage kata karanna epa Oka Tamai yati thruma sadaraniya karaye

This is not the first I'm seen your this type of a reply:yes:

I'm not surprise to see a reply like this from you :oo::oo: obviously
 
Last edited:

nikidw

Member
Apr 16, 2014
749
67
0
උඹේ මම දැකපු විශේෂත්වය තමයි කට කෑවත් ඇත්ත කියන එක. :yes:
Don't be a stupid hamduduruwo kenekga seat Ekak denawa kiyanne ea hamuduwo ta kiyala hithan neme sangarathnayata eke loku pinak eke paya 7 neme dawasak unath hitagena inna Kamati hari buddhist kenek but now these days can't find that type of people
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
This guy must be Christian they like when we don't respect

They want to destroy Buddhism Dan metan baba wage kata karanna epa Oka Tamai yati thruma sadaraniya karaye

This is not the first I'm seen your this type of a reply:yes:

I'm not surprise to see a reply like this from you :oo::oo: obviously

So all the people who were travelling by that train were Christians? Wake up baby wake up. Ba a down to earth person rather than just pretending to be a සාන්ත දාන්ත තීන්ත කූඩුව. :D
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං ඕක සමස්ත් මිනිසුන්ගේ විතරක් වැරැද්දක් නෙමයි. ඔය තත්වෙට පත්වෙන්න සෂන්යේ ඉන්න සංඝයා වහන්සේලාගේ ක්‍රියාකාරිත්වයත් බලපානවා. විනය පිරිහුණු සංගයා වහන්සේලා ඉස්ස්ස්ර ශාශ්නයෙන් ඉවත් කල. එවගෙම් කිසිය වරදක් කල අසුවුන හම්දුරුකෙන්ක් උනානම් මිනිසුන් එම හාමුදුරුවන්ව ප්‍රතික්ෂේප කල. සංග සම්ජයෙන් ඒවගේ භික්ෂුව තියාගත්තේ නැහැ. එත් දැන් කරන්නේ දේශපාලුවන් ව්‍යාපාරිකයන් ඒ වගේ බොරු කරන බික්ෂුට සහය දෙනවා. මාද්‍ය පවා. ඔතනයි වැරැද්ද. උද ගහන ගත්තම සමන්ත බද්‍ර, රුවන්වැල්ලේ සොපිත උඩුවේ දම්මලෝක, ග්නානසාර ඔයවගේ

    එතකොට ඇත්තටම මිනිසුන්ගේ බුද්දාගම පිළිබද හා භික්ෂුන්ගේ ගෞරවය අඩුවෙනවා. එකයි ඔය වෙලා තියෙන්නේ. එට පස්සේ මිනිසුන් හිතන්නේ පිනට කකා ඉන්න වැඩකට නැති පුද්ගලයෙක් විදියට
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    This guy must be Christian they like when we don't respect

    They want to destroy Buddhism Dan metan baba wage kata karanna epa Oka Tamai yati thruma sadaraniya karaye

    This is not the first I'm seen your this type of a reply:yes:

    I'm not surprise to see a reply like this from you :oo::oo: obviously

    අනේ උබෙත් නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙනවා. තොහිත්න්නේ ඇත්ත කතා කරන හැම එකාම ක්රිස්තියක් කියලද?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පැටියා;17563673 said:
    බදුල්ලෙ ඉඳං කොලඹ යන කෝච්චියක් ද?
    ලඟ යනවනං සීට් ඒක දෙන ඒක ගේමක් නෑ පැය 7ක විතර ගමනක් සීට් එක පූජා කරලා හිටගෙන යන්න කවුද කැමති වෙන්නෙ?
    පූජකයො/හාමුදුරුව‍ො ප්‍රායෝගික වෙන්න ඕනෙ මම හිතන්නෙ. ගිහියො සීට් දෙනවා කියලා හිතලා අතරමැදින් නැගලා සීට් බලාපොරොත්තු වෙන එකත් වැරදි :yes:

    පූජ්‍ය පක්ෂයට වෙන්කර ඇත කියලා ගහපු සීට් වල යද්දි මම නම් ගැහි ගැහී යන්නෙ කොයි වෙලේ හාමුදුරුකෙනෙක් ගොඩවෙයිද කියලා. කලින් කිවුවා වගේ ලඟ ගමනක් නම් අවුලක් නෑ සීට් එක දෙන එක. :yes:

    උඹේ මම දැකපු විශේෂත්වය තමයි පුක කෑවත් ඇත්ත කියන එක.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹේ මම දැකපු විශේෂත්වය තමයි පුක කෑවත් ඇත්ත කියන එක.

    උඹේ මම දැකපු විශේෂත්වය තමයි kollo manasikava vattana eka එක
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :D:D kohomada machan? moko wenne?

    ඉන්නව ඉන්නවා මේදවස්වල මහින්දට හූනියමක් කරන්න කළමනා හොයනවා. දිව දෙකේ ගෙම්බෙක් හොයා හොයා හිටියේ දැන් ගම්මන්පිල ඉන්න නිසා එක හරි. හෙට අනිද්දා පිල්ලිය අරිනවා අදිරජ්ජ්වාදී කුම්ත්රනයක් විදියට
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    සංස්කෘතියට, සදාචාරයට ටහිකවී ඇත..:yes:

    හැම දෙයකටම කෑ ගහන්න කලින් අනුන්ගේ ආගම් වලට බනින්න කලින් අපි අපේ වැරදි තැන් හදා ගත යුතුයි.. අන්යාගමක් තියෙන රටක සිද්ද උන දෙයක් වගේ.. එක පරයෙක් හිටියේ නැද්ද මේ හාමුදුරුවොන්ට ආසනයක් දෙන්න.. සින්හල බෞද්ධයා වෙච්ච අපේ එවුන් මම සුදනා මම සුදනා කියලා කෑ ගැහුවට මුලු ශරීරය පුරාවටම අසූචි පිරිලා.. ඇත්තටම හිතට හරිම වේදනාවක් දැනුනා මචන්:sorry: