This guy must be Christian they like when we don't respectපැටියා;17563673 said:බදුල්ලෙ ඉඳං කොලඹ යන කෝච්චියක් ද?
ලඟ යනවනං සීට් ඒක දෙන ඒක ගේමක් නෑ පැය 7ක විතර ගමනක් සීට් එක පූජා කරලා හිටගෙන යන්න කවුද කැමති වෙන්නෙ?
පූජකයො/හාමුදුරුවො ප්‍රායෝගික වෙන්න ඕනෙ මම හිතන්නෙ. ගිහියො සීට් දෙනවා කියලා හිතලා අතරමැදින් නැගලා සීට් බලාපොරොත්තු වෙන එකත් වැරදි
පූජ්‍ය පක්ෂයට වෙන්කර ඇත කියලා ගහපු සීට් වල යද්දි මම නම් ගැහි ගැහී යන්නෙ කොයි වෙලේ හාමුදුරුකෙනෙක් ගොඩවෙයිද කියලා. කලින් කිවුවා වගේ ලඟ ගමනක් නම් අවුලක් නෑ සීට් එක දෙන එක.![]()
They want to destroy Buddhism Dan metan baba wage kata karanna epa Oka Tamai yati thruma sadaraniya karaye
This is not the first I'm seen your this type of a reply

I'm not surprise to see a reply like this from you

obviously
Last edited:



