සමාවෙන්න හාමුදුරුවනේ

waligamaya

Well-known member
  • සමාවෙන්න හාමුදුරුවනේ

    1384236_426569057497504_4001038721992437657_n.jpg

    සමාවෙන්න හාමුදුරුවනේ.. කට ඇති පුතෙක් නොහිටීම පිලිබදව..

    මේ බදුල්ලේ සිට පැමිණෙන පොඩිමැණිකේ දුම්රියයි.. මෙම අවස්ථාව අප සහෝදරයාගේ නෙත ගැටුනේ මහනුවර දුම්රිය ස්ථානයේදීය.. ඔහු කෙතරම් පැවසූවත් හාමුදුරුවන් හට අසුනක් පිරිනැමීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැත.. අවසානයේ ඔහුට කල හැකි වුයේ මෙය පමණි. ඒ අපෙන් මෙය ඔබට හෙළිකරන ලෙසට ආයාචනය කිරීම පමණි. ස්තුතියි randi. ඔයාගේ උත්සාහය අපි අගය කරනවා.

    බුදු හිමියන්ගේ දන්ත ධාතූන් වැඩසිටින මහනුවර පුද බිමේ මෙවන් දෙයක් සිදු වීම උහුලන්නට පුලුවන්ද..? මාලිගාව ඉදිරිපිට නයිට් රේස් පැදි අපට මෙය මහා දෙයක්ද..? මේකද මනුස්සකම...

    මෙම හිමි නම මේ හිදින්නේ පාපුවරුවේ බිම ඉදගෙනය.. මන්ද හිටගෙන ඒම අපහසු බැවිනි. සාමාන්‍යයෙන් පූජ්‍ය පක්ෂයට ආසනය පරිත්‍යාග කිරීම අපගේ සිරිතකි. දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට මෙය පැවසු පසු ඔවුන් පවසා ඇත්තේ අද නිවාඩු දිනය නිසා මෙය සාමාන්‍ය දෙයක් බවයි. ඔවුන් ඉන් නැවතුණි..

    කොතෙක් ඉල්ලෙම් කලද අසුනක් පිරිනැමූ අයෙක් නොමැත.. එතන සිටි සිංහලයෙක් "හාමුදුරුවන්ටත් පිනට කාලා ඉන්න බැරුව යනවනේ.. පිනට කන එකේ පොඩ්ඩක් හිටන් ගියාම මක් වෙනවද..? " යයි පවසා තිබේ..

    සිතන්නට කාලයයි.. අවසානයේ පිටරටක සිට පැමිණි සංචාරක පුද්ගලයෙකු මෙම හිමි නමට ආසනය පරිත්‍යාග කොට ඇත..

    සිංහලයාගේ මනුස්සකම මෙයද..? සිරිලක හැමදාම රැකුණේ මෙම චීවරය නිසා නොවේද..? ලැජ්ජයි නේද..? අවසානය වැඩි ඈතක නොවේ.. අපි ලැජ්ජාවට පත්වන්නේ කට ඇති පුතෙකු මෙම ස්ථානයේ නොසිටීම පිලිබදවයි.. සමාවෙන්න හාමුදුරුවනේ. කල හැක්කේ මෙයයි. තීරණය ඔබ සතුයි. මන්ද අයෙකුට මෙයද වැරද්දක් විය හැක

    මෙක තිබුනේ බුකියේ, මෙක දැක්කම මගේ මුලු ඇගම කාල්කන්නි මුසල දුකකින් වෙලිල ගීයා.
     
    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    හේ හේ...දළදා මාලිගාව ඉස්සරහා ජෝගි නටන, නීතියක් නැති රටක ඕවා මොනදා බන්...;)
     
    waligamaya

    Well-known member
  • සංග රත්නය ගැන ජනතවතුල පිරිහිමක් ඇතිවිමට සමහර ගනිනි නාන්සෙලාගේ ක්‍රියාකාරක්ම් වුනත් අඩු වැඩි වශයෙන් බලපනව බන්. :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බදුල්ලෙ ඉඳං කොලඹ යන කෝච්චියක් ද?
    ලඟ යනවනං සීට් ඒක දෙන ඒක ගේමක් නෑ පැය 7ක විතර ගමනක් සීට් එක පූජා කරලා හිටගෙන යන්න කවුද කැමති වෙන්නෙ?
    පූජකයො/හාමුදුරුව‍ො ප්‍රායෝගික වෙන්න ඕනෙ මම හිතන්නෙ. ගිහියො සීට් දෙනවා කියලා හිතලා අතරමැදින් නැගලා සීට් බලාපොරොත්තු වෙන එකත් වැරදි :yes:

    පූජ්‍ය පක්ෂයට වෙන්කර ඇත කියලා ගහපු සීට් වල යද්දි මම නම් ගැහි ගැහී යන්නෙ කොයි වෙලේ හාමුදුරුකෙනෙක් ගොඩවෙයිද කියලා. කලින් කිවුවා වගේ ලඟ ගමනක් නම් අවුලක් නෑ සීට් එක දෙන එක. :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    muslim unta kelinna giyata wadak na kollane.ita kalin ape kama rakimu.ape unta udau karamu.manussayekuta nathtam cheewareta garu karamu kollane.eka budu hamuduruwonta garukaranawa wage
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;17563673 said:
    බදුල්ලෙ ඉඳං කොලඹ යන කෝච්චියක් ද?
    ලඟ යනවනං සීට් ඒක දෙන ඒක ගේමක් නෑ පැය 7ක විතර ගමනක් සීට් එක පූජා කරලා හිටගෙන යන්න කවුද කැමති වෙන්නෙ?
    පූජකයො/හාමුදුරුව‍ො ප්‍රායෝගික වෙන්න ඕනෙ මම හිතන්නෙ. ගිහියො සීට් දෙනවා කියලා හිතලා අතරමැදින් නැගලා සීට් බලාපොරොත්තු වෙන එකත් වැරදි :yes:

    පූජ්‍ය පක්ෂයට වෙන්කර ඇත කියලා ගහපු සීට් වල යද්දි මම නම් ගැහි ගැහී යන්නෙ කොයි වෙලේ හාමුදුරුකෙනෙක් ගොඩවෙයිද කියලා. කලින් කිවුවා වගේ ලඟ ගමනක් නම් අවුලක් නෑ සීට් එක දෙන එක. :yes:

    උඹේ මම දැකපු විශේෂත්වය තමයි කට කෑවත් ඇත්ත කියන එක. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    දළදා මාලිගාව ඉස්සරහා ජෝගි නටන, නීතියක් නැති රටක ඕවා මොනදා බන්..
     
    waligamaya

    Well-known member
  • මටනම් නිතරම දුර ගමන් යන්න වෙනවා. මම ඔනතරම් සිට් දිලා ඇති. සමහර වෙලවට මරුවෙන් මරුවට වඩි වෙලායනව, සිට් එකක් දුන්න වෙලාවට. හැබැයි මම කවදාවත් පුජ්‍ය පක්ශයට වෙන්කරපු සීට් වල ලෙසියෙන් වඩි වෙන්නෙනැ. අනික සීට් වෙන්කරල තියන නිසා අනිවා සීට් එක දෙන්න ඔන. කොච්චියේ ටිකට්ස් චෙක් කරන එක්කෙනෙක්ට කිවුවනම් අනිවා වෙන්කරපු සිටෙක දෙන්න වෙනවා. තව දෙයක් කොච්චියේ සීට් වෙන්කරලා යනකොට ඔත්තේ number එන්නේ ජැනෙල්ලෙ ගාවට. ඔත්තේ number එකක් තියෙන එක්කෙනෙක් ඒ සීට් එකේ ජැනෙල්ල ගව ඉල්ලුවොත් දෙන්න වෙනව
     
    පැටියා;17563673 said:
    බදුල්ලෙ ඉඳං කොලඹ යන කෝච්චියක් ද?
    ලඟ යනවනං සීට් ඒක දෙන ඒක ගේමක් නෑ පැය 7ක විතර ගමනක් සීට් එක පූජා කරලා හිටගෙන යන්න කවුද කැමති වෙන්නෙ?
    පූජකයො/හාමුදුරුව‍ො ප්‍රායෝගික වෙන්න ඕනෙ මම හිතන්නෙ. ගිහියො සීට් දෙනවා කියලා හිතලා අතරමැදින් නැගලා සීට් බලාපොරොත්තු වෙන එකත් වැරදි :yes:

    පූජ්‍ය පක්ෂයට වෙන්කර ඇත කියලා ගහපු සීට් වල යද්දි මම නම් ගැහි ගැහී යන්නෙ කොයි වෙලේ හාමුදුරුකෙනෙක් ගොඩවෙයිද කියලා. කලින් කිවුවා වගේ ලඟ ගමනක් නම් අවුලක් නෑ සීට් එක දෙන එක. :yes:

    කෙලින් කතා කරාට ස්තුතියි!