සමාවෙයන් මට..

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක නම් ඉතින් මට තියෙනෙ..මම මට ලැබෙන දෙ මිස වෙන එවා හොයන්නෙ නැනෙ:D

    හ්ම්ම්ම් එහෙනම් හොදයි :D
    මට අරයා මතක් වෙනවා, අරක තිබුනනම් කියලා කියන අයත් ඉන්නවනේ
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔව් තේරුම් ගැනීම තමයි key එක
    අවංක ආදර කතා බොරු
    දෙන පමණට තමයි ආදරේ ලැබෙන්නේ

    අන්න සරි.
    දෙන්නගේ ඕනා එපා කම් තේරුම් ගත්තාම එන ෆිලින් එක කියන්න වචන නෑ.
    අනික තමයි හැමදේම ඕපන් කතා කරන්න ඕනා :yes:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    අන්න සරි.
    දෙන්නගේ ඕනා එපා කම් තේරුම් ගත්තාම එන ෆිලින් එක කියන්න වචන නෑ.
    අනික තමයි හැමදේම ඕපන් කතා කරන්න ඕනා :yes:

    ඇත්ත කතාව බන්. මටත් එකියෙක් ඉන්නවා ඒකීගෙ කටෙන් දෙයක් ගන්නවාට වඩා ලෙසියි ගලෙන් පට්ටයක් ගන්න එක. ඒක නවත්තන්න කියලත් ඉන්නේ බන් ම්න් ඒ හින්දම.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇත්ත කතාව බන්. මටත් එකියෙක් ඉන්නවා ඒකීගෙ කටෙන් දෙයක් ගන්නවාට වඩා ලෙසියි ගලෙන් පට්ටයක් ගන්න එක. ඒක නවත්තන්න කියලත් ඉන්නේ බන් ම්න් ඒ හින්දම.

    ඔයා අහන විදිහ වැරදි ඇති එහෙනම්..මම උනත් ලෙසියකට දෙයක් කියන්නෙ නැ එයාට..බනිනවා හො ගාලා වෙලාවකට...එත් ඉතින් මහන්සි වෙලා ගෙදර එන මනුස්සයා ට කොහොමද කොල් කල ගමන් ප්‍රශ්න ටික කියන්නෙ:sorry::sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අන්න සරි.
    දෙන්නගේ ඕනා එපා කම් තේරුම් ගත්තාම එන ෆිලින් එක කියන්න වචන නෑ.
    අනික තමයි හැමදේම ඕපන් කතා කරන්න ඕනා :yes:

    :yes::yes::yes:
    ඔව් තමන් මොකක්හරි දෙයක් හැංගුවා කියලා පුංචි හරි ඉගියක් අනිකට ගියොත් ඒක තමයි බැදිමේ අවසානය
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මතකෙ නැතිවෙන මිනිස්සු නැනෙ...

    සමහරු ඉන්නවනේ තමන්ට ආදරේ කරන කෙනෙක් ඉද්දිත් මට කලින් එක්කෙනාව මතක් උනා කියලා කියන අය. ඒකට හේතුව දැන් ඉන්න කෙනාගේ අඩුපාඩුවක් දකින එකයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇත්ත කතාව බන්. මටත් එකියෙක් ඉන්නවා ඒකීගෙ කටෙන් දෙයක් ගන්නවාට වඩා ලෙසියි ගලෙන් පට්ටයක් ගන්න එක. ඒක නවත්තන්න කියලත් ඉන්නේ බන් ම්න් ඒ හින්දම.

    මෙහෙමයි මන් දන්න විදියට කෙල්ලෝ කීප වර්ගයක් ඉන්නවා
    1. වෙන දේවල් වැඩිය කියවන්නේ නැති අය. සයිලන්ට් කෙල්ලෝ ඒක එයාලගේ හැටි
    2. දෙයක් කිව්වම අනිකා කොයි විදියට රියැක්ට් කරයිද කියල බයවෙන පිරිස
    3. හොර ගේම් ගහන ජරා ගැනු

    කෙල්ලව අදුරගත්තනම් වැඩේ හරි :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මිනිස්සුන්ට ලද දෙයින් සතුටු වෙන්න බැලුනේ
    හැමදේටම ඒක තමයි බලපාන්නේ
    තියෙන දේ ගැන අගයක් නෑ. නැති දේ පස්සේ දුවනවා

    ඉතින් බන් එහෙමයි කියල හැම එකටම කොක්ක ගහල හරියන්නේ නෑනේ.. ඕකට කියන්නේ කුහකකම නෑ.. තුච්චකම... ජිවිත දෙකක් අමාරුවේ පෞ ඉතින් කෙල්ල.. බඳින ගෑනි ඊට වඩා පෞ.. තව කාලයක් ගිහින් තව කෙල්ලෙක් ලයින් කරයි :angry::angry::angry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මට බනින්නෙ...මම නෙමෙයි නෙ එහෙම කලේ...ඇයි ඉතින් කොල්ලටම බනින්නෙ..එ කෙල්ලත් වැරදිනේ:dull::dull:

    ඔයාට නෙමෙයි බැන්නේ අප්පා :dull::dull: මම කියන්නේ කොල්ල මර ජරා මිනිහා... කිරියේ එකෙක් උනත් කියන්න එපයි... :oo::oo::oo: කෙල්ල වැරැද්දට පොළඹ ගත්තේ කොල්ලනේ :angry::angry: කෙල්ලෝ සාමන්යෙන් බයයිනෙ ඔය කොල්ල කෙල්ලට නම්මගන්න කියන කතාවලට මව විශ්වාස නැද්ද අරකයි මේකයි.. ඒ නිසා කෙල්ලට බෑ කියන්න බෑනේ :oo::oo::oo: කොල්ල වැරදි ඒ නිසා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතින් බන් එහෙමයි කියල හැම එකටම කොක්ක ගහල හරියන්නේ නෑනේ.. ඕකට කියන්නේ කුහකකම නෑ.. තුච්චකම... ජිවිත දෙකක් අමාරුවේ පෞ ඉතින් කෙල්ල.. බඳින ගෑනි ඊට වඩා පෞ.. තව කාලයක් ගිහින් තව කෙල්ලෙක් ලයින් කරයි :angry::angry::angry:

    ඔව් ඉතින් මොනවා කරන්නද
    ඕවා පාලනය කරන්නනේ ආගමක්, නීතියක් කියලා දෙයක් ලෝකේ තියෙන්නේ
    පව් තමයි මේ වගේ ජරා යක්කු නිසා අසරණ වෙන කෙල්ලෝ :sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සමහරු ඉන්නවනේ තමන්ට ආදරේ කරන කෙනෙක් ඉද්දිත් මට කලින් එක්කෙනාව මතක් උනා කියලා කියන අය. ඒකට හේතුව දැන් ඉන්න කෙනාගේ අඩුපාඩුවක් දකින එකයි

    එක වැරදි අදහසක්....මේ ලොකෙ සර්වසම්පූර්න මිනිස්සු නැ..අනික වෙන කෙනෙක් මතක් වෙන්නෙ අනික් කෙනාගෙ අඩුපාඩුවක් නිසා නොවෙන්නම පුලුවන් නෙ..මම දැන් ඔයාගෙ හිමිකාරිය සහකාරිය නොවුනොත් ඔයාට එ කෙනාව මතක් නොවිම තියෙද......
    ඉස්සර අර නිතර කියවපු නිල් ගවුම් කෙල්ල ඔයා වයිෆ් එක්ක යන දවසක දැක්කොත් ඔයා හැරිලා නොබලාවිද......
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් ඉතින් මොනවා කරන්නද
    ඕවා පාලනය කරන්නනේ ආගමක්, නීතියක් කියලා දෙයක් ලෝකේ තියෙන්නේ
    පව් තමයි මේ වගේ ජරා යක්කු නිසා අසරණ වෙන කෙල්ලෝ :sorry:

    මොන ආගම නීතිද බන්.. ඕවා තියෙනවනන් ඒ වගේ තුච්ච වැඩ කරයිද :oo::oo::oo: අනික බලපන් එහෙම කරාම කෙල්ලෝ කොල්ලෝ ගැන තියෙන විශ්වසේ එහෙම්පිටින්ම නැති වෙනවා.. පාඩුවේ ඉන්න එකෙක්වත් කෙල්ලෙක් යාලු කරගෙන හමාරයි නෙහ්.. :sorry::sorry::sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාට නෙමෙයි බැන්නේ අප්පා :dull::dull: මම කියන්නේ කොල්ල මර ජරා මිනිහා... කිරියේ එකෙක් උනත් කියන්න එපයි... :oo::oo::oo: කෙල්ල වැරැද්දට පොළඹ ගත්තේ කොල්ලනේ :angry::angry: කෙල්ලෝ සාමන්යෙන් බයයිනෙ ඔය කොල්ල කෙල්ලට නම්මගන්න කියන කතාවලට මව විශ්වාස නැද්ද අරකයි මේකයි.. ඒ නිසා කෙල්ලට බෑ කියන්න බෑනේ :oo::oo::oo: කොල්ල වැරදි ඒ නිසා

    එයා කිවිව විදිහට නම් එයා මුලින් ෆන් එකට යාලුවෙලා තියෙන්න.පස්සෙ තමා ආදරේ හිතිලා තියෙන්නෙ :oo: