තවත් ඔහුව අපහසුතාවට පත් නොකරමි![]()


ඇති ඇති..
දැන්වත් පාඩමක් ඉගෙන ගත්ත නං ඇති...
හිතට දැනෙන දේ කිව්වේ නතින් පර්සනල් 

ඇති ඇති..
දැන්වත් පාඩමක් ඉගෙන ගත්ත නං ඇති...
හිතට දැනෙන දේ කිව්වේ නතින් පර්සනල්
![]()










ඩොඩෝ මේක විහිලුවට ම පමනයි හොදේ..........
සිටි දුර්ලභ කුරුලු නමකින් මෙහි
නමුත් වැඩ නම් පාත්තයා මෙනි
කැලෙ පැනුමට හරිම සමතෙකි
ඉන්නෙ කිරියෙ "ඩොඩෝ" නමින් සකි
යන්නෙ සැමවිට චාරිකා
දකින විට ඊරිසියා හිතෙනා...
ගැහැනුලමයින් ගැන පවා
තනයි නුලක් ඉදහිට මේයා
කැමට පවා සුදුසු නේ මේ පාත්තයා
පියඹා යන්නට බැරි කුකුල් රාජයා.....
සුදුසුනම් රෑ කැමට තමා..
අත්හැර සිටින්නෙ පව් නිසා
![]()







කැමට පවා සුදුසු නේ මේ පාත්තයා
පියඹා යන්නට බැරි කුකුල් රාජයා.....
සුදුසුනම් රෑ කැමට තමා..
අත්හැර සිටින්නෙ පව් නිසා
වටිනාම කොටස... බඩගිනිත් වැඩි උනා
මරු ඈ... ගතියට ලියල![]()

ඩොඩෝ මේක විහිලුවට ම පමනයි හොදේ..........
සිටි දුර්ලභ කුරුලු නමකින් මෙහි
නමුත් වැඩ නම් පාත්තයා මෙනි
කැලෙ පැනුමට හරිම සමතෙකි
ඉන්නෙ කිරියෙ "ඩොඩෝ" නමින් සකි
යන්නෙ සැමවිට චාරිකා
දකින විට ඊරිසියා හිතෙනා...
ගැහැනුලමයින් ගැන පවා
තනයි නුලක් ඉදහිට මේයා
කැමට පවා සුදුසු නේ මේ පාත්තයා
පියඹා යන්නට බැරි කුකුල් රාජයා.....
සුදුසුනම් රෑ කැමට තමා..
අත්හැර සිටින්නෙ පව් නිසා
![]()





කැමට පවා සුදුසු නේ මේ පාත්තයා
පියඹා යන්නට බැරි කුකුල් රාජයා.....
සුදුසුනම් රෑ කැමට තමා..
අත්හැර සිටින්නෙ පව් නිසා
වටිනාම කොටස... බඩගිනිත් වැඩි උනා
මරු ඈ... ගතියට ලියල![]()




අනෙ මංදා..ඩොඩෝත් තරහා වෙවිද කියලා..කැලැන්ඩරෙ වගෙ![]()


අම්මටසිරි.....හෙන කවිකාරි නේ මෙයා....
අපරාදේ කලින් දුන්නු රෙප් ටික දෙන්න තිවුනේ මේකට...
පට්ටයි හොඳේ...
කියල වැඩක් නෑ.
මගේ ගැන කවියක් ලිව්ව එකම කෙනා ඔයයි සරා.
![]()
අනේ දෙයියනේ කයියක් ලිව්වා කියල තරහ වෙන්නේ මොකෝ....
එහෙම නෑ...![]()



![]()
පැවසුවත් මම නුඹ හට මුසාවක්...............
ඇයි දුන්නෙ මේ තරම් සෙනෙහසක්..........
කලත් මා එදා නුඹට වරදක්....................
නොසිතුවේ ඇයි කිසි විටෙක වරදක්..........





අනෙ මංදා..ඩොඩෝත් තරහා වෙවිද කියලා..කැලැන්ඩරෙ වගෙ![]()

තරහ උනොත් රොස්ට් කරලා කනවා 




එව්වා කොහෙද...තරහ උනොත් රොස්ට් කරලා කනවා
ම්ම්ම්ම්ම් රසායි.......![]()



තැන්ක්ස් හොදෙ..එත් විහිලුවට විතරයි මේවා ලිවිවෙ...ඔයාට ඔනි වෙන අවස්තවක් ගැන කවියක් ලියලා දෙන්නම් කිවිවොත්....


![]()
පැවසුවත් මම නුඹ හට මුසාවක්...............
ඇයි දුන්නෙ මේ තරම් සෙනෙහසක්..........
කලත් මා එදා නුඹට වරදක්....................
නොසිතුවේ ඇයි කිසි විටෙක වරදක්..........



ආ...එහෙම අවස්තාවක් ආවොත් ඔර්ඩර් එකක් දෙන්නම්...
.
.
.
.
ඔයා දැන් ඔය කවිය ලිව්වට පස්සේ මට ඉස්කෝලේ කාලේ සිද්ධියක් මතක් වුනා...අපේ යාලුවෙක් උන්නා රුපියල් 20 නෝටි කාටුන් චිත්ර ඇඳලා දෙනවා.
ඒ කාලේ මාරම ආසයි පොර පත්තරේ තියෙන්නා වගේ ගෑනු රුප කාටුන් චිත්ර ඇඳලා දෙනවට.
දැන් පොර ග්රැපික් ඩිසයිනර් කෙනෙක්....( නිකන් මතකෙට ආපු නිසා ඒ සිද්ධිය දැම්මේ )

![]()
පැවසුවත් මම නුඹ හට මුසාවක්...............
ඇයි දුන්නෙ මේ තරම් සෙනෙහසක්..........
කලත් මා එදා නුඹට වරදක්....................
නොසිතුවේ ඇයි කිසි විටෙක වරදක්..........
