සමාවෙයන් මට..

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔහොම බෑ :oo:
    කොලේක 100 පාරක් ලියන්න ඕනේ මෙහෙම
    '' ඩෝඩෝ කියන්නේ පරෙවි කුලේ වැදගත් පක්ෂියෙක් ''
    :cool::cool:


    photo_500545978_5581ab99.gif

    මේ ඉන්නෙ පුන් සඳවගේ... බැබැළි... බැබැළි....
    කොහොමෙයි කැට් වෝක් පාර
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දෙයියො වැඩිපුර විහිලු තමා අයියා කරන්නෙ:sorry:


    එහෙම කියන්න එපා... ඕන කන්නලව්වක් අහගෙන ඉන්න එකම මැදෑ....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    FdKh3UM.png


    පැවසුවත් මම නුඹ හට මුසාවක්...............
    ඇයි දුන්නෙ මේ තරම් සෙනෙහසක්..........
    කලත් මා එදා නුඹට වරදක්....................
    නොසිතුවේ ඇයි කිසි විටෙක වරදක්..........


    :love::love::love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔකේ පද මෙහෙම ගන්නත් පුලුවන්


    පැවසුවත් මම නුඹ හට මුසාවක්..
    නොසිතුවේ ඇයි කිසිවිටෙම වරදක්..
    කලත මා එදා නුඹට වරදක්...
    ඇයි දුන්නෙ මේ තරම් සෙනෙහසක්..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔකේ පද මෙහෙම ගන්නත් පුලුවන්


    පැවසුවත් මම නුඹ හට මුසාවක්..
    නොසිතුවේ ඇයි කිසිවිටෙම වරදක්..
    කලත මා එදා නුඹට වරදක්...
    ඇයි දුන්නෙ මේ තරම් සෙනෙහසක්..

    :love::love::love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගොඩක් ඉම්පෘව් වෙලා...

    හොඳ ලියන්න ගොඩක් ඉන්න නිසා,
    කිරිකෝඩු පද ටිකක් හයිලයිට් කරන්නම් ඉම්පෘව් වෙන්න

    පැවසුවත් මම නුඹ හට මුසාවක්
    ඇයි දුන්නෙ මේ තරම් සෙනෙහසක්
    කලත් මා එදා නුඹට වරදක්
    නොසිතුවේ ඇයි කිසි විටෙක වරදක්

    සිතුවේ නැහැ කිසි කලෙක නම් මම
    නුඹ කැකුලියක් වග මල් වනය අතරමැද
    පතිනියක් වි සිටිය එ කල
    රැකුවේ බඹසර මං නිසා මද.

    උනේ නුඹ මට දෙවනි මව්මය
    වැදිය හැක මට දන නමා නුඹ හට
    මගෙ දිවිමග එලිය කල පහන
    හිමි නොවුනේ පෙර පව් නිසාමය.

    මුන ගැසුන මුත් පහු වෙලා අප
    නුඹයි මගෙ ආත්මය සසරේ සර හැම බවෙක
    සමාවුව පෙම්වතියෙ මා හට
    පතිනියක් ඇත මා නමින් ලොව

    හැර ගියෙ නුඹ මා දමා එදින
    දනිමි එ හැම කාරනා හොදට
    පතමි මම සුබ පැතුම් නුඹේ නමට
    නුඹේ අප්පච්චි මම හෙයින.............


    මේ හයිලයිට් කරපු වචන-පද ව්ලින් අමු ගතියක් එනවා. කවියෙන් මුලු උක්ත ආඛ්‍යාත සම්පූර්ණයෙන්ම යොදන්නේ නෑනේ.

    හැබැයි මේකේ
    "සිතුවේ නැහැ කිසි කලෙක නම් මම
    නුඹ කැකුලියක් වග මල් වනය අතරමැද
    පතිනියක් වි සිටිය එ කල
    රැකුවේ බඹසර මං නිසා මද"

    මෙහෙම උනා නම් තමා මම කැමති


    "නොසිතුවෙමි කිසි කලෙක නම් මම
    කැකුලියක් වග වනයේ මල් මැද
    පතිනියක් වි සිටිය නුඹ එ කල
    රැකුවේ බඹසර මං නිසා මද"

    උනේ නුඹ මට දෙවනි මව්මය
    වැදිය හැක මට දන නමා නුඹ හට
    මගෙ දිවිමග එලිය කල පහන
    හිමි නොවුනේ පෙර පව් නිසාමය

    මේ කවි පේළිය ගොඩක් ලස්සනයි.


    මම මේ කමෙන්ට් එක දැම්මේ ලියලා තියෙන කවි ශෛලිය වෙනස් කරන්න නෙවෙයි.නිසඳැස උනත් ඒකට ගොඩාක් නිපාත පද දාගෙන එකකට එකක් සම්බන්ධ කරගෙන කාලය ගැන හැඟිම නිරන්තර ඇතුලත් කලාම ඒක ටිකක් ආධුනික ගතියක් එනවා. පෞද්ගලිකව මම නම් කැමති එළිවැට එක්ක තියෙන සිව්පදයට.
    කොහොම නමුත් එන්න එන්නම කවි පද ලස්සන වෙනවා.
    නියමයි


     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගොඩක් ඉම්පෘව් වෙලා...

    හොඳ ලියන්න ගොඩක් ඉන්න නිසා,
    කිරිකෝඩු පද ටිකක් හයිලයිට් කරන්නම් ඉම්පෘව් වෙන්න


    තැන්කියු.........................................:D:D
    කවි ලියන වැඩේ ඔයා පටන් ගන්න:yes::yes:මට එවා බැනේ:sorry: