

හ්ම්ම්...ලස්සන නිර්මාණයක් සහෝදරී
ගොඩක්ම පුන්චි හාමුදුරුවෝ නම් හිතන්නවත් තිබුණා.. නොතේරනකමට සහ එයාලගෙ ලමා කලය විදින්න ඉඩ දෙන්න කියලා.... එත් චීවරය පොරවගෙන සමහර වැඩිහිටි හමුදුරුවෝ කරන දේවල් නම් අනුමත කරන්න අමරුයි...නැතිනම් කාලයක් ඒවි අපිට පැවදි උතුමන්ගේ සහ ගිහියන්ගේ වෙනසක් නැති වන තරමට...
අපි මේ ජිවත් වන යුගයට යලිත් වරක් බුදුවරයෙකු පහල විය යුතුයි...බුද්ධ ශාසනයේ විනාශය වැලක්විය යුතුයි..![]()
චීවරය පෙරෙව්වට ළමා ගති නැති කරන්න බෑනෙ...
එහෙම කරන්න කියල කියන්නත් බෑනෙ....
මේ සාමනේර හාමුදුරුවන්ට පවක් සිද්ධ වෙන්නෙ නෑ කියලයි මගෙ මතය.
තව මේගැන කතා කරන්න හොඳ නෑ.
සොයුරිය වෙනස් විමසුමක් කර තියෙනවා.
මට රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගෙ පදවැලක් හිතට ආවා.

කාලෝචිත නිර්මාණයක් sis
ඇත්තටම චීවරයක් පෙරව ගන්න ඕනෙ මේ ලෝකය තේරුම් අරගෙන ඒකට උදාහරණය අපේ බුදු පියාණන්ම දීල තියෙනවා.
හයක් හතරක් නොතේරෙන පුංචි එවුන්ට සිවුරක් පොරවල ඔවුන්ගෙ ළමා ලෝකය හිර කරන එක හරිම අපරාදයක් තමයි.
බුදුන් වහන්සේ පුංචි වයසේ හිටපු ළමයින්ව මහණ කළේ ඒ අයගෙ ඉදිරිය බුදු ඇසින් දකිමින්. ඒත් අද ළමයි මහණ කරන්නේ දුප්පත් අසරණ දෙමව්පියො ඒ ළමයිට හොඳ කළක් යාවි කියා සිතමින්. අද ඔවුන්ට හරි මඟ කියලා දෙන්න බුදුවරු, රහතන්වහන්සේ තියා සිල්වත් හාමුදුරු නමක් හොයා ගන්න එකත් හරිම උගහට කාර්‍යයක්. මොනවා කරන්නද....? අබුද්ධස්ස කාළේ විපරීත බුද්ධි!
මම මේ වගේ සිදුවීමක් ඊයෙ හවසත් දැක්කා....මේ නිර්මාණය කියවද්දි මට ඒක මතක් උනා
හොද නිර්මාණයක්
ලමාකාලය සිවුරකින් වහලා දැම්මට ලමා හැගීම් වහල දාන්න බෑනෙ
ඇත්තටම බෞද්ධයෙක් විදිහට මං ගොඩක් වෙලාවට හිතනවා අපේ බුදු හාමුදුරුවෝ ඇයි මහණ වීමට වයස් සීමාවක් පැනෙව්වෙ නැත්තෙ කියන එක ගැන.
මේක open forum එකක් හින්දා මම වැඩි විස්තර කියන්නෙ නැහැ. නමුත් ඕක හරිම සෝචනීය තත්ත්වයක්. ඒ දරුවට වගේම බුද්ධ ශාසනේටත්...
සාර්ථක නිර්මාණයක් සහෝ...
බුදුන් වහන්සේ පුංචි වයසේ හිටපු ළමයින්ව මහණ කළේ ඒ අයගෙ ඉදිරිය බුදු ඇසින් දකිමින්. ඒත් අද ළමයි මහණ කරන්නේ දුප්පත් අසරණ දෙමව්පියො ඒ ළමයිට හොඳ කළක් යාවි කියා සිතමින්. අද ඔවුන්ට හරි මඟ කියලා දෙන්න බුදුවරු, රහතන්වහන්සේ තියා සිල්වත් හාමුදුරු නමක් හොයා ගන්න එකත් හරිම උගහට කාර්‍යයක්. මොනවා කරන්නද....? අබුද්ධස්ස කාළේ විපරීත බුද්ධි!

මම එකඟයි මේ අදහසට.හ්ම්ම්... ඒක ඇත්ත යාළුවා...දැන් මහණ දම් පුරන්නෙත් වෙන වෙන ලාභ ප්‍රයෝජන වෙනුවෙන්...බුදුන් වහන්සේ පුංචි වයසේ හිටපු ළමයින්ව මහණ කළේ ඒ අයගෙ ඉදිරිය බුදු ඇසින් දකිමින්. ඒත් අද ළමයි මහණ කරන්නේ දුප්පත් අසරණ දෙමව්පියො ඒ ළමයිට හොඳ කළක් යාවි කියා සිතමින්. අද ඔවුන්ට හරි මඟ කියලා දෙන්න බුදුවරු, රහතන්වහන්සේ තියා සිල්වත් හාමුදුරු නමක් හොයා ගන්න එකත් හරිම උගහට කාර්‍යයක්. මොනවා කරන්නද....? අබුද්ධස්ස කාළේ විපරීත බුද්ධි!
මේ වගේ වැඩිය නොදකින නිර්මාණයක් කිරීම ගැන සතුටුයි...