සමා වුව මැන..........

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හිතට ආව කවිය අපිටත් කිව්වා නම් නේද හොද:)

අදහස් වලට ස්තූතියි සහො
මා සඳහන් කල පදවැල සවන් දෙන්න පුලුවන්. රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගෙ පදරචනය ගීතවත් කලේ ප්‍රවීණ ගායිකා අනුලා බුලත්සිංහල මහත්මිය.

Lamaa Viye Kiri - Malani Bulathsinghala
http://www.infolanka.com/miyuru_gee/2aa/aa43.ram

තවද එවන්ම ගීයක් මෑතකදී අහන්න ලැබුනා:

Podi Hamuduruwo - Harshana Disanayake
http://www.infolanka.com/miyuru_gee/ss/s308.ram

Download: http://beemp3.com/download.php?file=6153937&song=podi+hamuduruwo
 
Jul 24, 2008
1,633
33
0
godak hoda nirmanyak saho... subapatum!! me gana nam math kanagatu wenawa.. habai ithin ada oita wada waradi godak karanawa..hama deyinma muhukura giya loku swamiwahansela..mokada a ayath dan samanaya minissuwagema sapa sampath pitupasa.. duwanne..aith hamoma nemei..nagaranthawa thamai godakma phirihimak dakinna thiyenne.. dakkama sitha niwene santha suwamiwahansela thamath innawa wasanawakata atha gam walata yaddi..
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අද වෙනකොට විවිධ ලාභ ප්‍රයෝජන තකා කුඩා ලමුන් පැවිදි කිරීම් එමට සිදුවෙනවා..

ලමයාගේ කැමැත්ත විමසා බැලීමක් එතනදී කොහෙත්ම වෙන්නේ නෑ..දෙමව්පියන්ගේ තනි කැමැත්තටනේ ඕක බොහෝ දුරට වෙන්නේ.

අනිත් එක ඉස්සර කුඩා ලමෙක් ශාසනයට බාර දුන්නම ඒ සාමණේර නම භාරව ගුරු ස්වාමීන්වහන්සේ කෙනෙක් හිටියා පාලි, සංස්කෘත වැනි භාෂා දැනුම ලබාදෙන්න..දහම උගන්වන්න හා සමාජය ගැන නිරවුල් අවබෝධය ලබා දෙන්න..

අද එහෙම වෙනවා අඩුයි..ගුරු ස්වාමීන්වහන්සේලා ගෝල බාලයින් පැත්තක තියලා, පලාතේ පංසල් දෙපිලක බෙදිලා, පක්ෂ දේශපාලනයට ගිහින් තමන්ගේ හිත සුව පිණිසම තරඟයක් දුවන කාලයක් වෙලානේ..

අනිත් කරුණ කුඩා සාමණේරවරුන් කියන්නේ තවම හිරිමල් වියේ සිටිනා බාල බොලඳ සිතුවිලිවලින් පිරුණු අයනේ...

බණ දහම, යුතු අයුතු ඉගෙන ගන්නවාට වඩා කියා දෙන්නත් කෙනෙක් අහල පහල නැති නිසාත් පංසලේ ලොකු හාමුදුරුවන්ගේ කාමරෙන් ඇහෙන හා බලන ඇස..සිත ප්‍රීති කරනා ක්‍රිකට් හා ජනප්‍රිය රැල්ලේ හින්දි චිත්‍රපටයක් බලාගෙන ඉන්න එක හොඳයිනේ කියල අසරණ පුංචි හාමුදුරුවරුන්ට හිතෙනවා ඇති.... තවම කෙලෙස් මල සහිත පෘතග්ජන මිනිස්සුනේ...

මට මතක් වෙනවා විශාරද සනත් නන්දසිරිගේ "බෝ මළුවේ" ගිතය.....

ඉතාමත් විශිෂ්ඨ කාව්‍ය සංග්‍රහයක්..සමාජයේ ඇසට ලක්වෙන මෙවන් අනුභූතීන් නිර්මාන තුලින් අප වෙත ගෙන ඒම ගැන ඔබට මගේ ආචාරය..

කාලෝචිත අපූරු පද වැලක්..හිතන්න හිතට බල කල මොහොතක්..

ඔබට ජය....
 
Last edited:

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
:yes::Dමම එකඟයි මේ අදහසට.
හැබැයි ඒ පුංචි සාමනේරයන්ගේ තටු සිඳ දැමීමක් ගැන කියන එක තරමක් රළුයි.මෙතන ඇත්තේ වයස කෙසේ වුවත් නිසි මඟට ගැනීමට උත්සාහයක් නේද නංගියා.එහෙම බැලුවොත් තරුණ වියේ පැවිද්දත් දුක් මුසුයි නේ.ආශාවන් ගිනිවැදී ඇති තාරුණ්‍ය විනාශ කිරීමත් වරදක් සේ කියවෙයිනේ.(දැනුම් තේරුම් කෙසේ වෙතත්)කොයි වයසේ වුවත් මහණකම කටුකයි සිත එක්තැන් නැතිනම්.
ලොකු අදහසක්-වෙනස් තේමාවක්.ඔයාගේ කවි හිත මම අගය කරනවා.සුබ පැතුම්!
ප.ලි(කල්ලිවාදී විවේචන වලට පිලිතුරු නොසපයමි)හදාගන්නවා නම් පුංචි වයසෙම හදාගන්න එක පහසුයි.සිත කාමයෙන් කිළිටි වෙන්න පෙර.සෙල්ලම් කාලය ඇතාරෙනවා තමයි.ඒත් සසර ගැන හිතන කොට එක මිනිස් බවයක සෙල්ලක්කාර වයස අතහැරෙනවාට වඩා සසර ඒකාලෝක වීම හෝ නිවන් දකින්න වෙර දැරීම යහපත් නේ?
අදහස් වලට ස්තූතියි සහො :)
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
හ්ම්ම්... ඒක ඇත්ත යාළුවා...දැන් මහණ දම් පුරන්නෙත් වෙන වෙන ලාභ ප්‍රයෝජන වෙනුවෙන්...

හොඳ නිර්මාණයක් නංගී... :) මේ වගේ වැඩිය නොදකින නිර්මාණයක් කිරීම ගැන සතුටුයි...:)

අදහස් වලට ස්තූතියි අයියෙ
 
tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    මමනම් විස්වාස කරන්නෙ කෙනෙක් අවබොදයෙන්ම ගිහිගෙය කලකිරිල මහන වෙන්න ඔනෙ...නෑත්නම් එකෙන් හොදක්් සාසනෙටවත් ඒ පුද්ගලයටවත් වෙන්නෙ නෑ..
    මොන උනත් හොද නිර්මනයක් සහොදරි !
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    මා සඳහන් කල පදවැල සවන් දෙන්න පුලුවන්. රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගෙ පදරචනය ගීතවත් කලේ ප්‍රවීණ ගායිකා අනුලා බුලත්සිංහල මහත්මිය.

    Lamaa Viye Kiri - Malani Bulathsinghala
    http://www.infolanka.com/miyuru_gee/2aa/aa43.ram

    තවද එවන්ම ගීයක් මෑතකදී අහන්න ලැබුනා:

    Podi Hamuduruwo - Harshana Disanayake
    http://www.infolanka.com/miyuru_gee/ss/s308.ram

    Download: http://beemp3.com/download.php?file=6153937&song=podi+hamuduruwo
    ගොඩක් ස්තූතියි.
    ලස්සන සින්දු දෙකක්.
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    godak hoda nirmanyak saho... subapatum!! me gana nam math kanagatu wenawa.. habai ithin ada oita wada waradi godak karanawa..hama deyinma muhukura giya loku swamiwahansela..mokada a ayath dan samanaya minissuwagema sapa sampath pitupasa.. duwanne..aith hamoma nemei..nagaranthawa thamai godakma phirihimak dakinna thiyenne.. dakkama sitha niwene santha suwamiwahansela thamath innawa wasanawakata atha gam walata yaddi..
    සත්තකින්ම.

    ගොඩක් ස්තූතියි අදහස් වලට.
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    අද වෙනකොට විවිධ ලාභ ප්‍රයෝජන තකා කුඩා ලමුන් පැවිදි කිරීම් එමට සිදුවෙනවා..

    ලමයාගේ කැමැත්ත විමසා බැලීමක් එතනදී කොහෙත්ම වෙන්නේ නෑ..දෙමව්පියන්ගේ තනි කැමැත්තටනේ ඕක බොහෝ දුරට වෙන්නේ.

    අනිත් එක ඉස්සර කුඩා ලමෙක් ශාසනයට බාර දුන්නම ඒ සාමණේර නම භාරව ගුරු ස්වාමීන්වහන්සේ කෙනෙක් හිටියා පාලි, සංස්කෘත වැනි භාෂා දැනුම ලබාදෙන්න..දහම උගන්වන්න හා සමාජය ගැන නිරවුල් අවබෝධය ලබා දෙන්න..

    අද එහෙම වෙනවා අඩුයි..ගුරු ස්වාමීන්වහන්සේලා ගෝල බාලයින් පැත්තක තියලා, පලාතේ පංසල් දෙපිලක බෙදිලා, පක්ෂ දේශපාලනයට ගිහින් තමන්ගේ හිත සුව පිණිසම තරඟයක් දුවන කාලයක් වෙලානේ..

    අනිත් කරුණ කුඩා සාමණේරවරුන් කියන්නේ තවම හිරිමල් වියේ සිටිනා බාල බොලඳ සිතුවිලිවලින් පිරුණු අයනේ...

    බණ දහම, යුතු අයුතු ඉගෙන ගන්නවාට වඩා කියා දෙන්නත් කෙනෙක් අහල පහල නැති නිසාත් පංසලේ ලොකු හාමුදුරුවන්ගේ කාමරෙන් ඇහෙන හා බලන ඇස..සිත ප්‍රීති කරනා ක්‍රිකට් හා ජනප්‍රිය රැල්ලේ හින්දි චිත්‍රපටයක් බලාගෙන ඉන්න එක හොඳයිනේ කියල අසරණ පුංචි හාමුදුරුවරුන්ට හිතෙනවා ඇති.... තවම කෙලෙස් මල සහිත පෘතග්ජන මිනිස්සුනේ...

    මට මතක් වෙනවා විශාරද සනත් නන්දසිරිගේ "බෝ මළුවේ" ගිතය.....

    ඉතාමත් විශිෂ්ඨ කාව්‍ය සංග්‍රහයක්..සමාජයේ ඇසට ලක්වෙන මෙවන් අනුභූතීන් නිර්මාන තුලින් අප වෙත ගෙන ඒම ගැන ඔබට මගේ ආචාරය..

    කාලෝචිත අපූරු පද වැලක්..හිතන්න හිතට බල කල මොහොතක්..

    ඔබට ජය....
    සත්තකින්ම.

    ගොඩක් ස්තූතියි අදහස් වලට.
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    මමනම් විස්වාස කරන්නෙ කෙනෙක් අවබොදයෙන්ම ගිහිගෙය කලකිරිල මහන වෙන්න ඔනෙ...නෑත්නම් එකෙන් හොදක්් සාසනෙටවත් ඒ පුද්ගලයටවත් වෙන්නෙ නෑ..
    මොන උනත් හොද නිර්මනයක් සහොදරි !
    සත්තකින්ම.

    ගොඩක් ස්තූතියි අදහස් වලට.
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ලස්සන සාර්ථක නිර්මාණයක් සහෝ
    දිගටම ලියන්න

    + රෙප්
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ස්තූතියි සහො.............

    + රෙප්
    මොකද්ද මේකෙ තේරැම

    ඔබේ නිර්මානය අගය කිරීමක් වශයෙන් අමල්කා සොයුරිය විසින් ඔබට තිලින කරන ලද අගැයීමක් තමයි ඔය +රෙප් කියන්නේ.....

    ඔය රෙප් එකතුවුනාම තමයි ඔය දැන් ඔයාගේ නමට යටින් තිබෙන පොඩි කොටු ප්‍රමාණය වැඩි වෙන්නේ..

    ඔබට +රෙප් total points තියෙන ප්‍රමාණය හා කවුරුන් විසින් දී තිබේද යන්න බලා ගැනීමට ත්‍රෙඩ් එකේ ඉහල වම් කෙලවරේ තිබෙන user cp කියන එක click කරලා පහතට scroll කරගෙන එනකොට දකින්න ලැබෙයි latest reputation received කියලා කොටසක්..අන්න එතන තමයි ඔබගේ නිර්මාන වෙනුවෙන් ලැබුනු අගැයීම් සංඛ්‍යාව හා ඒවා කා විසින් කුමකට දී තිබේද යන්න සටහන් වී ඇත්තේ..

    අගැයීම් 100 කට එක පොඩි කොටුවක් එකතුවෙනවා ඔබේ නමට යටින්......ඒ වගේ 100 න් 100ට නිරතුරුව කොටු ප්‍රමාණය ඉහල නගිනවා..

    මං හිතන්නේ දැන් පැහැදිලි ඇති........