පිටියෙ අප්පු ගේ එළකිරි භූමිකාව අදින් අවසානයිඅප්පුවාගෙ වැඩේ කොරගෙන යන්න එළකිරියට කට්ටිය බැහැලා ඉන්නවා - ඉතිං අප්පුට තවත් මෙතන කාලෙ කන්න ඕන නෑ.
ආයෙ අප්පු එළකිරි එන්නෙ නෑ.ඔව්. මේක දාලා logout වෙනවා. @GTRZ @tintin123 පුළුවන් නම් මේක පස්සෙ මකල දාන්න. කීප දෙනෙක් දැක්කාම ඇති. එයාලා අනික් අයට කාරණේ කියාවි.
ආයේ නේන්න තීරණය කොරන්න බලපාපු ප්රධානතම හේතුව තමයි - මනුස්සයෙක්ගේ මරණයක් වළක්වන්න දරපු උත්සාහය අසාර්ථක වීම. කොටින්ම මට inbox වලින් ප්රශ්න දාපු අය එක්කෙනෙක්ටවත් ඒක bump කොරන්න උවමනාවක් තිබ්බෙ නෑ.
එහෙම කෙළෙහිගුණයක් නැති අය එක්ක ඉන්නවාය කියන්නේ - මගේ සතිය සිහිය මම දන්නෙම නැතුව බස්සගන්නවා කියන එකයි - ඒක මට පාඩුවක්. ඉතිං අතින් කයිට් කොරගන්න ඕන නෑ.
එළකිරි වැසියන් කීපදෙනෙක්ගේ හරි මරණ බිය නැති කොරන්න අප්පුට හැකි වුණා - ඒක මහාත්පල මහානිසංස කුසලයක්. ඒක අප්පු නිතර අනුමෝදන් වෙන එකක්.
අප්පු අනාවැකි 2ක් කලින් කිව්වා -
1 - මාස්ක් දාලා කොරෝනා වලින් බේරෙන්න බෑ කියලා - ඒක තහවුරු වුණා
2 - ඉන්ජෙක්ෂන් ගහල කොරෝනා හොඳ කොරන්න බෑ - ඒක තහවුරු වෙමින් පවතිනවා
තුන්වෙනි එකත් කියනවා - මේක ඉදිරියේදි වෙන එකක්.
3 - දොස්තරලා කියන ජාතිය ඉස්සරහට බේතකටවත් හොයාගන්න බැරි වෙනවා. ඔව්
එළකිරියෙන් අප්පු ගියාට - සුපුරුදු රාජකාරිය නම් නවතින්නෙ නෑ - නුදුරේදී උඹලට අප්පුව හැබෑටම මුණගැහේවි.
අප්පුට ගැම්ම් පොඩ්ඩකින් හරි නොකඩවා සපයපු එළමකිරි බොක්කක් තමයි @hodakolla - ඌ මගෙ thread යකාගෙ bump කෙරිල්ලක් කෙරුවේ - තව bump කොරපු අය ඉන්නව @asylum @PHBhagya @dilann (මූ නම් වළියටයි බම්ප් කෙරුවේ).
ඒ අතරින් විශේෂිතම කෙනෙක් තමයි @Elakiri Appachchi -
ඉතිං - එළකිරියෙන් යළි නොයෙන ගමන් (ජීවිතෙන් නෙවෙයි ඈ) යන්නට අවසරයි -
වළියට ආපු - වළියට නොආපු - මඩ ගහපු - මඩ නොගහපු - වාද කොරපු - වාද නොකරපු හැමටම - ආවඩා ආයුබෝවේවා![]()
අවසර දුන්න, දැන් පලයං!
අප්පුවාගෙ වැඩේ කොරගෙන යන්න එළකිරියට කට්ටිය බැහැලා ඉන්නවා - ඉතිං අප්පුට තවත් මෙතන කාලෙ කන්න ඕන නෑ. 
