තිදෙනෙක් එක්ව දැරියක දූෂණය කරලා-දැරියට අසාධ්‍යයි!
තම පෙම්වතිය බලහත්කාරයෙන් දූෂණය කළ බව කියන පෙම්වතෙකු සහ එම සිද්ධිය බලා සිට පසුව ඇයව නැවත වතාවක් දූෂණය කළ බව කියන තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලසිය පවසයි.අතවරයට ලක්ව ඇත්තේ පුත්තලම - කල්අඩිය,බෝධිරාජපුර ප්‍රදේශයේ පදිංචි තරුණියකි.
17 හැවිරිදි ඇය පුත්තලම නගරයේ පරිඝනක පුහුණු ආයතනයක් වෙත පැමිණ ආපසු යමින් සිටින විට ඇයගේ පෙම්වතාට අතර මගදී හමුවී ඇති අතර පෙම්වතා ඇය යතුරු පැදියක නංවාගෙන පුත්තලම - සේගුවන්තිව් ප්‍රදේශයට ගෙන ගොස් පාළු ඉඩමකදී දුෂණය කර ඇත.
මෙම සිද්ධිය වෙනත් තරුණයින් දෙදෙනනෙකු සැඟවී බලා සිට ඇති අතර ඔවුන් විසින් එම ලිංගික දසුන් තමන්ගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර තිබේ.
පසුව එම තරුණයින් දෙදෙනා පෙම්වතා සහ තරුණියට ඔවුන් විසින් රූපගත කළ වීඩියෝ දර්ශන පෙන්වා මෙම දර්ශන අන්තර් ජාලයට මුදාහරින බව පවසා බියගන්වා ඇතැයි සඳහන්ය.
ඒ අතර තුර පෙම්වතා පලාගොස් ඇති බවත්, එම අවසරයෙන් පසුව එම ස්ථානට පැමිණි ඇති සැකකරුවන් දෙදෙනා දස වතාවක් පමණ තරුණිය බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවත් පොලීසිය කියයි.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති පෙම්වතා කල්අඩිය - බෝධිරාජපුර පදිංචි වයස අවුරුදු 24 ක අයෙකු වන අතර අනෙක් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 19 සහ 21 හැවිරිදි වියේ පසුවන්නෝ වෙති. ඔවුන් අපරාධය සිදුවූ බව කියන පුත්තලම - සේගුවන්තිව් ප්‍රදේශයේම පදිංචිකරුවන් බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
දූෂණයට ලක්වූ තරුණිය අසාධ්‍ය තත්ත්වයෙන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.සැකකරුවන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
----------------------------
Ada Derana