සමුහ_දුෂණයක්

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    තිදෙනෙක් එක්ව දැරියක දූෂණය කරලා-දැරියට අසාධ්‍යයි!



    තම පෙම්වතිය බලහත්කාරයෙන් දූෂණය කළ බව කියන පෙම්වතෙකු සහ එම සිද්ධිය බලා සිට පසුව ඇයව නැවත වතාවක් දූෂණය කළ බව කියන තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලසිය පවසයි.අතවරයට ලක්ව ඇත්තේ පුත්තලම - කල්අඩිය,බෝධිරාජපුර ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

    17 හැවිරිදි ඇය පුත්තලම නගරයේ පරිඝනක පුහුණු ආයතනයක් වෙත පැමිණ ආපසු යමින් සිටින විට ඇයගේ පෙම්වතාට අතර මගදී හමුවී ඇති අතර පෙම්වතා ඇය යතුරු පැදියක නංවාගෙන පුත්තලම - සේගුවන්තිව් ප්‍රදේශයට ගෙන ගොස් පාළු ඉඩමකදී දුෂණය කර ඇත.

    මෙම සිද්ධිය වෙනත් තරුණයින් දෙදෙනනෙකු සැඟවී බලා සිට ඇති අතර ඔවුන් විසින් එම ලිංගික දසුන් තමන්ගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර තිබේ.

    පසුව එම තරුණයින් දෙදෙනා පෙම්වතා සහ තරුණියට ඔවුන් විසින් රූපගත කළ වීඩියෝ දර්ශන පෙන්වා මෙම දර්ශන අන්තර් ජාලයට මුදාහරින බව පවසා බියගන්වා ඇතැයි සඳහන්ය.

    ඒ අතර තුර පෙම්වතා පලාගොස් ඇති බවත්, එම අවසරයෙන් පසුව එම ස්ථානට පැමිණි ඇති සැකකරුවන් දෙදෙනා දස වතාවක් පමණ තරුණිය බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවත් පොලීසිය කියයි.

    පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති පෙම්වතා කල්අඩිය - බෝධිරාජපුර පදිංචි වයස අවුරුදු 24 ක අයෙකු වන අතර අනෙක් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 19 සහ 21 හැවිරිදි වියේ පසුවන්නෝ වෙති. ඔවුන් අපරාධය සිදුවූ බව කියන පුත්තලම - සේගුවන්තිව් ප්‍රදේශයේම පදිංචිකරුවන් බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

    දූෂණයට ලක්වූ තරුණිය අසාධ්‍ය තත්ත්වයෙන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.සැකකරුවන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

    ----------------------------

    Ada Derana
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    sad9cd.gif
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    අමන හැත්ත !
    සමූහ ඝාතනය කරන්න ඕන උන්ව
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    තවම මේ වගේ පාහරයොන්ට විරුද්දව ඇක්ශන් එකක් ගන්න පුලුවන් ආන්ඩුවක් ආවෙ නෑනේ. රජ කාලේ දඩුවම් දීලත් මදි මේ වගේ # පුතාලට. අත් අඩංගුවට ඇරන් හිරේ දාලා අවුරුදු 10ක් 20ක් නඩු කියලා දඩුවම් නියම කරනකොට කෙලවෙලා ඉවරයි. නොදකින් විතරක් පාහර බල්ලො.
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    තවම මේ වගේ පාහරයොන්ට විරුද්දව ඇක්ශන් එකක් ගන්න පුලුවන් ආන්ඩුවක් ආවෙ නෑනේ. රජ කාලේ දඩුවම් දීලත් මදි මේ වගේ # පුතාලට. අත් අඩංගුවට ඇරන් හිරේ දාලා අවුරුදු 10ක් 20ක් නඩු කියලා දඩුවම් නියම කරනකොට කෙලවෙලා ඉවරයි. නොදකින් විතරක් පාහර බල්ලො.
    :yes::yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන්ව උල තියන්න ඕන රෙදි නැතිව. මුලින්ම අර පෙම්වතා..
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Oya gonwatah mokatada kellata adarenam palu idam gane ekkan gihin ekaita arinna yanne. Mara adare. Wal ballo
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    254ztc4.jpg


    මේ වගේ පාහර වැඩ කරන තවත් ඒ ඝණයේම % පුතෙක්ට හොදටෝම රිදිලා රේප් කපලා. තොපි වගේ කාලකන්නි තමයි මේ වගේ තුප්පහි වැඩ කරන්නේ.. රේප් කපනවානම් නම දාලා කපපන් බය නැතුව සොන්න පරපුරේ සොන්න පුතා :lol:
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA