සමු නොදෙන සමුගැන්ම

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුභ ගමන් නංගි.. පුලුවන් ඉක්මනින් ආපහු එලකිරි එකට එන්න... :):):)
     
    Last edited:

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    nisha.jpg
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mata elakiri eke establish wenna udau karapu mulma kena......

    mage first thread 1 gena godak kathakarapu, chat karala comment karapu dennagen kenek....

    EK gena godak dewal kiyala deepu kenek......


    HETIYATA oyata ehema meka dala yanda be.....

    tika dawasak raumak gahala enda..... hebei meka atharinda nam epa, mokada oyata godak friendsla innawa meke....... :D:D:D:D:D:D Yana gamanakata BUDUSARANAI
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    මම මේ එලකිරි එකේ දන්නේ ස්ත්‍රී පාර්ශවයෙන් තුන් දෙනයි...
    ඒ අතරින්
    nisha500
    මගේ හොද යහලුවෙක් උනා.... :yes:

    සතුටින් ඉන්න අක්කේ..:yes:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Apen wenwuna sathuta sithe eka konaka saha laannata yana sathutath sithey thiyagena ikmanata elakiriyata enna..api maga balan innawa..

    Oyata saha oyage aadaryata suba pathana api oya enakam balan innawa.


    Dewi Pihita hamadaamath!



    Dreams ayya.:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කොහේ ගියත් නැවත එන්න බලන්න
    යන තැනක සතුටින් ඉන්න
    කවදාවත් ඔයාට දුකක් නොවේවා
    ජයෙන් ජය පතනවා
    හැමදාම සතුටින් ඉන්න

     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔයාගෙ අනාගතයට මුළු හදින්ම සුභ පතනවා නංගියෝ..
    ඒ වගේම ලෝකෙ කොහේ හිටියත් EK එන්න පුළුවන් හින්දා ඔයා ඉක්මණටම ඒවි කියලා අපි බලන් ඉන්නවා....:):)
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    eventhough i don't know who u are or why ur leaving, i would like to wish u the very best luck and hoping to see u again @ EK

    may the triple gem bless u :)