සමෘද්ධිය ගැන දන්නේ මොනවද මචන්ලා
සමෘද්ධිය ගැන දන්නේ මොනවද මචන්ලා දැන් මේක දෙනවද? කොහොමද ඉල්ලුම් කරන්නේ
මට ගන්න නේවේ බන් සමෘද්ධිය කැපුවම දේශපාලන හය්යෙන් හදාගෙන ඕක කන එකෙක් ඉන්නවා..මාසෙට ලක්ශයක් දෙකක් හොයනව ඌ ගස් බිස්නස් කරලා..අහිංසක මිනිස්සුන්ගේ අවස්ථාවක්නේ බන් මූ හූරන් කන්නේ

Last edited:
මාසෙ අන්තිමට බඩු මල්ලක්ද කොහෙද දෙනවා.. එච්චර තමා මං දන්න විදියට.. තව නිවාස ණය අනං මනං ගන්න පුළුවන් සමෘද්ධි බැංකුවෙන්.. පොලීය අඩුයි ගොඩක් ඒවයෙ..