සම බරම කන්ඩායම ඇත්තේ සජෙබෙටයි

මෙවර ඔබේ මනාපය


  • Total voters
    39

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ෆේස්බුක් එකෙන් උපුටා ගත්තේ.
    මේ සජිත්ගෙ කණ්ඩායම .
    මේ වගේම රනිල්ගෙ කණ්ඩායමත් හදන්න පුළුවන් .
    එතකොට තේරෙනවා මේ 'සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ'
    ප්‍රශ්නයක් මිස දේශපාන ප්‍රශ්නයක් නෙවෙයි කියලා .

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    'සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා.

    විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා🪵
    විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා.🙈

    බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා📗
    මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා.🌝

    කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා🖊️
    මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.🥲

    ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා🏏
    ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා.🤡

    පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා.🙅
    මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා.🫠

    ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා.💁‍♂
    ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා🚌🤡

    මේක නෙමෙයි blue print එක කියපු ගොඩහේවා ඉන්නවා.🤪
    නෑ නෑ ඕක තමයි blue print එක කියපු හර්ෂ ඉන්නවා.🤹

    ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.👬
    කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා.🐯

    දුමින්ද සිල්වාගේ අයියා එක්ක හිරු නාලිකාව ඉන්නවා.🌞
    භාරතගේ දුව හිරුණිකා ඉන්නවා.🤷‍♀

    ජලනි ප්‍රේමදාස වැඩ වලට ඇඟිලි ගහනවා කිවුව චම්පික ඉන්නවා.👀
    සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ඉන්නවා.🦹‍♀

    සමබර නම් සමබර රට හදන ටීම් එක. 😂🙏💪'

    අනුර සහ මාලිමාවටත් ඕන රට හදන්න.

    ඉතිං උඹලා තුන් හතර දෙනා දවස් දෙක තුනක් කතා කරල මේ පුංචි රට හදපල්ලකෝ.

    ඇයි මේ කලබලේ..?

    බලය බං බලය.....
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,137
    113
    Mother Earth
    වඳුරොන්ට මොන පොලිටික්ද යකෝ. ගඩා ගෙඩි ටිකක් කාලා දෙයියනේ කියල නිදා ගනින් පවු දෙන්නැතුව. 🐒🐵🙈
     
    • Like
    Reactions: AKI-SL and Gasa84

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මූ ක්‍රියාකාරි වෙලා ආයේම
    කාට මේ පාර හරවගෙන ඉන්නේ ?

    වඳුරොන්ට මොන පොලිටික්ද යකෝ. ගඩා ගෙඩි ටිකක් කාලා දෙයියනේ කියල නිදා ගනින් පවු දෙන්නැතුව. 🐒🐵🙈
    මේ වදුරාගේ නමද ජන්ද නාමලේකනයට ඇතුලත් කර ඇත.
    ------ Post added on Aug 19, 2024 at 11:07 PM

    මේ පාර කිදෙනෙක්ව හරවන්න ද කල්පනාව
    එහෙම හරවන්න බෑ බන් දැන් මම හිතන්නෙ හැරෙන උන් හැරිලා
    ------ Post added on Aug 19, 2024 at 11:08 PM
     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    වඳුරොන්ට මොන පොලිටික්ද යකෝ. ගඩා ගෙඩි ටිකක් කාලා දෙයියනේ කියල නිදා ගනින් පවු දෙන්නැතුව. 🐒🐵🙈
    මම මුගේ ෆේක් එකක් කියලා නිකා ඒ දවස් වල හිතන් හිටියේ . .
    noWOoON.jpg


    @Gasa84 උබ නිකා ට මේකේ ඇරියද ඒ දවස් වල :rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම මුගේ ෆේක් එකක් කියලා නිකා ඒ දවස් වල හිතන් හිටියේ . .
    noWOoON.jpg


    @Gasa84 උබ නිකා ට මේකේ ඇරියද ඒ දවස් වල :rofl:
    අපි නාකි කුකුල්ලු බන් 😂😂
     
    • Like
    Reactions: dilann

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම මුගේ ෆේක් එකක් කියලා නිකා ඒ දවස් වල හිතන් හිටියේ . .
    noWOoON.jpg


    @Gasa84 උබ නිකා ට මේකේ ඇරියද ඒ දවස් වල :rofl:

    yako, නිකා puduma wesa baduwak balanna giyahama.
    uta erapu nethi ekek hoyaganna naha
     
    • Haha
    Reactions: dilann

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මම මුගේ ෆේක් එකක් කියලා නිකා ඒ දවස් වල හිතන් හිටියේ . .
    noWOoON.jpg


    @Gasa84 උබ නිකා ට මේකේ ඇරියද ඒ දවස් වල :rofl:
    Uba kohomada ban owaa mathak karagena inne. Ae 🤯
     
    • Haha
    Reactions: dilann

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,375
    2,420
    113
    සම බර නෙවෙයි රෙන්න බර කණ්ඩායමක් නම් ඉන්නවා සජබෙ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,307
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගියපාර ඉස්කයිප් කෝල් එකෙන් හැමින්නගත්තට පස්සේ දැන් හතර වටේට ත්‍රෙඩ් දානවා මිට්ටෝ කොන්පියුස් කරන්න.

    බය නැතිව හරියට එකක් කියපං පස්සේ බයිට් කරන්න🤣