ෆේස්බුක් එකෙන් උපුටා ගත්තේ.
මේ සජිත්ගෙ කණ්ඩායම .
මේ වගේම රනිල්ගෙ කණ්ඩායමත් හදන්න පුළුවන් .
එතකොට තේරෙනවා මේ 'සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ'
ප්‍රශ්නයක් මිස දේශපාන ප්‍රශ්නයක් නෙවෙයි කියලා .

'සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා.
විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා
විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා.
බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා
මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා.
කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා
මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.
ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා
ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා.
පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා.
මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා.🫠
ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා.
♂
ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා

මේක නෙමෙයි blue print එක කියපු ගොඩහේවා ඉන්නවා.
නෑ නෑ ඕක තමයි blue print එක කියපු හර්ෂ ඉන්නවා.
ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.
කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා.
දුමින්ද සිල්වාගේ අයියා එක්ක හිරු නාලිකාව ඉන්නවා.
භාරතගේ දුව හිරුණිකා ඉන්නවා.
♀
ජලනි ප්‍රේමදාස වැඩ වලට ඇඟිලි ගහනවා කිවුව චම්පික ඉන්නවා.
සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ඉන්නවා.
♀
සමබර නම් සමබර රට හදන ටීම් එක.

'
අනුර සහ මාලිමාවටත් ඕන රට හදන්න.
ඉතිං උඹලා තුන් හතර දෙනා දවස් දෙක තුනක් කතා කරල මේ පුංචි රට හදපල්ලකෝ.
ඇයි මේ කලබලේ..?
බලය බං බලය.....