සයන්ස් ජර්නල් එකක අපිට අපේ, රිසච් පලකිරිම&#354

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    parana theory boru welaa aluth Theory apu than kochchara thiye daa?
    Uba me,Einstein Ge,dawinge theory gAna kiyanne ewa lokuwata ma,
    Andolanathmaka unu nisaa,minissu ewa e kale magic ganata dakke ehema dewal une poddak nisa.Dan kochchara karanawa da,minissunta ewa Dana ganna,ekale wage hadapu unta gal Gahanna welawak nane.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190

    ok give me link :yes:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ok give me link :yes:

    Ubata one nm Hoyagena kiyopan.
    Philosophical transactions of the royal society b
    Nature sustainability
    Etc
    Ubala hama reddama net eken hoyanne
    Net eke nathi dewal meloke Ne kiyala hithan inne
    Palayan California state university ekata
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මෙහෙමයි..
    උඹ මොකක් හරි වෘත්තීය සංධානයක, (හිතමු sri lanka college of surgeons වගේ කියලා) උඹට ඒවායේ ෂෙශන්ස් වලට රිසර්ච් පේපර්ස් ඉදිරිපත් කරන්න පුලුවන්. එතනින් තමා සිලෙක්ට් කර ගන්නේ පැනල් එකකින් උඹේ රිසර්ච් එක පබ්ලිෂ් කරන්න.උඹේ රිසර්ච් එක ලොකු වටිනකමක් තියන එකක් නම් එහෙම ගියාම උඹට ඉන්වයිට් කරනවා ඒක ඉන්ටර්නැෂනල් ජර්නල් එකකට රිවිෂන් පැනල් එකට දාන්න..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Uba lide inne machan hoyala balapan

    යකෝ!, FRS බ්‍රිතාන්‍ය රාජකීය සංගමයේ සාමාජිකත්වය ගැනීම එසේ මෙසේ කෙලියක් නොවේ. ලංකාවෙන්ම එය ලබා ඇත්තේ මලික් පීරිස් පමණ. මේක දැන් කීප දෙනෙක් තහවුරු කරල තියෙද්දිත් බොරුවට උඹ බලපං ගාලා වැඩක් නෑ, උඹ දන්න උඹලෑ ගෙවල් පැත්තේ බාබර් කෙනෙක්වත් ඉන්නවා නම් නමත් එක්ක දාපන්.

    https://en.wikipedia.org/wiki/Fellow_of_the_Royal_Society
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ඔහුත් පර්යෙෂණාත්මක පැත්තෙන් ගත්තෙ. නැතුව තියොරැටිකල් නෙමෙ.
    කුරුළු උණ වෛරසය හඳුනාගැනිමෙ පර්යෙෂණය මෙහෙයවු කෙනා නිසා.:yes:

    ඒක ඉතිං ලොකෙ දැන් තියොරැටිකලි අළුත් දෙවල් බිහි වෙන්නෙ නැති නිසා පර්යෙෂනාත්මක පැත්තටත් දෙනවා ඕක.

    න්‍යායාත්මකව ගණිතයට ගොඩාක් දෙවල් දායාද කල ශ්‍රි නිවාස් රාමානුජන්ටත් ඕක ගන්න පට්ට ගෙමක් දීලා තියෙනවා ඒ කාලෙ.
    ලෙසියෙන් දෙන පට්ටමක් නෙමෙ
    මැත කාලෙ නම් ඉතිං න‍යායාත්මක කිසි වැදගත් දෙවල් නිර්මාණය වෙන්නෙ නැහැ ලෝක් කොහෙවත්.
    පරන විද්‍යාඝ්නයින් කියාපු සංකල්ප පරෙෂණාත්මකව ඔප්පු කරන එක තමා ගොඩාක්ම කෙරෙන්නෙ.

    :yes::yes:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    යකෝ!, FRS බ්‍රිතාන්‍ය රාජකීය සංගමයේ සාමාජිකත්වය ගැනීම එසේ මෙසේ කෙලියක් නොවේ. ලංකාවෙන්ම එය ලබා ඇත්තේ මලික් පීරිස් පමණ. මේක දැන් කීප දෙනෙක් තහවුරු කරල තියෙද්දිත් බොරුවට උඹ බලපං ගාලා වැඩක් නෑ, උඹ දන්න උඹලෑ ගෙවල් පැත්තේ බාබර් කෙනෙක්වත් ඉන්නවා නම් නමත් එක්ක දාපන්.

    https://en.wikipedia.org/wiki/Fellow_of_the_Royal_Society

    internet ekek okkoma hoyana harako Danna reddak kiyapanko.
    Internet eke nathi serama boru Da ?

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    internet ekek okkoma hoyana harako Danna reddak kiyapanko.
    Internet eke nathi serama boru Da ?

    UQIl4vb.jpg

    උඔ කියන්නෙ ඔය පොත ලිව්ව මහින්දරත්න මහත්තයට FRS තියනවා කියලද ? පිස්සුද බං එහෙනන් බලාගන්න තියන ටික.මම කියන්නෙ නැ මේ FRS කියන්නෙ හෙන ලොකුදෙයක් කියලා නමුත් උන් එහෙම ඔක දෙන්නෙ නැ ලෙසියකට......

    මහින්දරත්න මහත්තයාට තියන ටික ඔන්න,ඔය ටිකේ ඔය රොයල් කියන දෙක මැතකදි හදපු සංගම් වගයක්,ඔවා එක්ක FRS එක පටලවගන්න එපා.:no:

    Msc - Master of Science

    CSci - Chartered Scientist

    CBiol - Chartered Biologist

    FIBMS - Fellowships of the Institute of Biomedical Sciences

    MRIPH - Member of the Royal Institute of Public Health

    MRSB - Member of Royal Society of Biology

    MCSFS - Membership of the Chartered Society of Forensic Sciences
     
    Ehenam mokadda me scientists seen eka. Eke thiyenne Einstein Newton wage un gana.mei kiyanne egollo idapu sangamei meyath innawa kiyala nee.mun boru da me danne???
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Ehenam mokadda me scientists seen eka. Eke thiyenne Einstein Newton wage un gana.mei kiyanne egollo idapu sangamei meyath innawa kiyala nee.mun boru da me danne???

    ඔය ටික දැකලා මට හිනා ගියා බං,හිනා ගියේ වෙන දෙයකට නෙමෙයි වදන ලියපු එකා පටලවගන ලියපු එක තෙරුමක් තියන මහින්ද නොහදපු එක ගැන,ඔය දන්කො‍ටුවෙන් ගහපු පොතක් නේ,ඔවාගේ ඉතින් පච තමයි වැඩිපුර තියෙන්නෙ.සිංහල පොත් වල තියන දෙවල් එකපාරම විශ්වාස කරන්න එපා අනික ප්‍රකාශකයෝ ගැනත් අවධානයක් යොමු කරපන්,ගුණසේන,ගොඩගේ,සරසවි වගේ පොත් වල ඔවගේ වැ‍රැද්දක්වත් ටිකක් අමාරුයි හොයාගන්න (නැතුව නෙමෙයි) නමුත් ඔය වාසනා,මල්පියලි වල වැරදි හැමතැනම වැඩි..........
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    internet ekek okkoma hoyana harako Danna reddak kiyapanko.
    Internet eke nathi serama boru Da ?

    මන් දැක්කා ඊලාන් මස්ක් ටත් එෆ් ආර් එස් එක දීලා තියෙනවා ?
    ඊලාන් කියන්නෙ සයන්ටිස්ට් කෙනෙක්ද ?
    නැහැ .
    පර්යෙෂකයෙක්ද ? නැහැ

    දැන් ඔය එෆ් ආර් එස් එක එච්චර මෙව්වා එකක් නෙමෙ අතීතෙ වගෙ.

    අතීතෙ ඔව්වා දුන්නෙ දැනුම නිර්මානය කරන්නාන් හට.
    එහෙම අය දැන් නැති නිසා
    දැන් දෙන්නෙ
    පර්යෙෂකයන්,නිපැයුම් කරුවන් හට.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔය ටික දැකලා මට හිනා ගියා බං,හිනා ගියේ වෙන දෙයකට නෙමෙයි වදන ලියපු එකා පටලවගන ලියපු එක තෙරුමක් තියන මහින්ද නොහදපු එක ගැන,ඔය දන්කො‍ටුවෙන් ගහපු පොතක් නේ,ඔවාගේ ඉතින් පච තමයි වැඩිපුර තියෙන්නෙ.සිංහල පොත් වල තියන දෙවල් එකපාරම විශ්වාස කරන්න එපා අනික ප්‍රකාශකයෝ ගැනත් අවධානයක් යොමු කරපන්,ගුණසේන,ගොඩගේ,සරසවි වගේ පොත් වල ඔවගේ වැ‍රැද්දක්වත් ටිකක් අමාරුයි හොයාගන්න (නැතුව නෙමෙයි) නමුත් ඔය වාසනා,මල්පියලි වල වැරදි හැමතැනම වැඩි..........

    :rofl::rofl::lol::lol:

    මාර මෝඩ ගොන් හරක් බන් දැන් මේ රටේ ඉන්නේ. අයින්ස්ටයින් වගේ ලෙවල් එකේ උන්ට දීපු එෆ් ආර් එස් එක අපි අහලවත් නැති කොහෙද ඉන්න කබ්බෙක්ට දීලාලු. පුකෙනුත් හිනා.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Ehenam mokadda me scientists seen eka. Eke thiyenne Einstein Newton wage un gana.mei kiyanne egollo idapu sangamei meyath innawa kiyala nee.mun boru da me danne???

    ඔය සිංහල ගොන් ජෝක් නෙවෙයි එෆ් ආර් එස් සයිට් එකේ නාමාවලියක් ඇතිනේ ඒකෙන් පෙන්නපන් මගේ සුදු පුතේ!

    අනිත් එක මෙම්බර්ශිප් එකයි ෆෙලෝශිප් එකයි අතර වෙනසත් වටහාගන්න බලපන්. මෙම්බර්ශිප් එක අවුරුද්දට සල්ලි දීල ගන්න පුලුවන්, උන්ගේ නිව්ස්ලෙටර් එක එහෙම ගෙදෙට්ටම එවනවා-ඊමේල් එකේ! :lol::lol::lol:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඔය සිංහල ගොන් ජෝක් නෙවෙයි එෆ් ආර් එස් සයිට් එකේ නාමාවලියක් ඇතිනේ ඒකෙන් පෙන්නපන් මගේ සුදු පුතේ!

    අනිත් එක මෙම්බර්ශිප් එකයි ෆෙලෝශිප් එකයි අතර වෙනසත් වටහාගන්න බලපන්. මෙම්බර්ශිප් එක අවුරුද්දට සල්ලි දීල ගන්න පුලුවන්, උන්ගේ නිව්ස්ලෙටර් එක එහෙම ගෙදෙට්[SIZE="5" එවනවා-ඊමේල් එකේ! [/SIZE]:lol::lol::lol:

    Membership ekak fgana misak koheda harako
    Mama fellowship ekak gAna ahuwe.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Membership ekak fgana misak koheda harako
    Mama fellowship ekak gAna ahuwe.

    FRS = Fellow of Royal Society
    ඉන්ගිරිස් ටිකක් ඉගෙනගත්තනං …

    .............. ඔරුව පෙරලුනාම පෙරලුන පිට හොඳයි කියනවා!

    :rofl::rofl:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    FRS = Fellow of Royal Society
    ඉන්ගිරිස් ටිකක් ඉගෙනගත්තනං …

    .............. ඔරුව පෙරලුනාම පෙරලුන පිට හොඳයි කියනවා!

    :rofl::rofl:

    Mage Mul post eka balapan
    FRS eka wena kathaawak harako
    Sinhala igana giya issella
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Mage Mul post eka balapan
    FRS eka wena kathaawak harako
    Sinhala igana giya issella

    හා පුතා, හරි පුතා දැන් යන්න. කමක් නෑ, ලැජ්ජයි තමයි, ඒ වුනාට ගෙදර තියෙන සිද්ධාලේපේ පශ්චාත්බාගේ හොඳට ගාගන්න, ඉල්ලං ඇරගත්තම ඔහොම වෙනවා, ඕක නෝමල් පුතා!
    :lol::lol:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    mun frs lesiyen denne Naha kiwwa nisa mama dakka book
    Ekei photo ekak Damme.
    Ekath boru Una yako
    Mehema dial ekak boru Dai kiyalaa hithannei kauda?:growl:
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Mage Mul post eka balapan
    FRS eka wena kathaawak harako
    Sinhala igana giya issella

    මෙහෙම හිතා ගනින් රාජ කීය විද්‍යා සංගමයෙ අධි සාමාජිකත්වය.
    ඔහොම තමා සිංහලෙන් කියන්නෙ.

    ඕක තියෙන්නෙ ලංකාවෙන් එකම එක්කෙනාටයි .ඒ මලික් පීරිස්.
    එයත් ඉතිං හොං කොං පුරවැසියෙ, සහ පර්යෙෂනාත්මක ක්ෂෙස්ත්‍රෙන් තමා ඒ අධි සාමාජිකත්වය දුන්නෙ.
    අයින්ස්ටයින්ලාට නිව්ටන් ලාට දුන්නා ඔය පට්ටම
    දැන් ඉතිං ඒ වගෙ අය බිහිවෙන්නෙ නැහැ.
    ඉතිං ඊලාන් මස්ක්, ටිම් බර්න්ස් ලී වගෙ අයටත් දෙනවා .