මෙහෙම හිතා ගනින් රාජ කීය විද්‍යා සංගමයෙ අධි සාමාජිකත්වය.
ඔහොම තමා සිංහලෙන් කියන්නෙ.
ඕක තියෙන්නෙ ලංකාවෙන් එකම එක්කෙනාටයි .ඒ මලික් පීරිස්.
එයත් ඉතිං හොං කොං පුරවැසියෙ, සහ පර්යෙෂනාත්මක ක්ෂෙස්ත්‍රෙන් තමා ඒ අධි සාමාජිකත්වය දුන්නෙ.
අයින්ස්ටයින්ලාට නිව්ටන් ලාට දුන්නා ඔය පට්ටම
දැන් ඉතිං ඒ වගෙ අය බිහිවෙන්නෙ නැහැ.
ඉතිං ඊලාන් මස්ක්, ටිම් බර්න්ස් ලී වගෙ අයටත් දෙනවා .
න්‍යායාත්මකව ෆිසික්ස් පැත්තේ කාටද දෙන්න පුලුවන්, ගෝඩ් පාර්ටිකල් එක සොයාගත්ත හිග්ස්ට දුන්නද? ස්ට්‍රින්ග් තියරි එක පැත්තෙ පර්යේශ්නාත්මක මොකුත් ඔප්පු වෙලා නැහැනේ?