ගුත්තා බුරානා හේ, කන්දක් නහී පාතා හේකවුරුත් ත්‍රෙඩ් එකක් දාන්න බාරගත්තේ නැති වෙලාවක මමයි බාරගත්තේ . ..........................![]()
ගුත්තා බුරානා හේ, කන්දක් නහී පාතා හේකවුරුත් ත්‍රෙඩ් එකක් දාන්න බාරගත්තේ නැති වෙලාවක මමයි බාරගත්තේ . ..........................![]()
Jabuk ne bung oka oya uba wage wammu hatiyak danna labbakuth na nodanna uttakututh naහරි හරි 2% කියලා වෙනස් කරන්න කියමු
ගෝටගෙ 'වියත්මග' මතක් උනා![]()
දැන් මේ කාට දෙන්න කියලද කියන්නේ ?![]()
මේක බලද්දි තිස්ස ගුරුතුමාව මතක් වුනා. මෙතුමත් මාලිමාව දිනල හාද්දි අවුරුද්දක් දෙකක් යද්දි troll වේවි. අපරාදෙ.
රුචිරගේ වීඩියෝ හෙන ක්‍රින්ජ් දැන් නම්. ඌ හෙන උගතා බුද්ධිමතා අනිත් මිනිස්සු මෝඩයෝ කියල කම්පැරිසන් වීඩියෝ දාන්නේ
ඌව දේවත්වයෙන් අදහන ෆෑන් බේස් එකකුත් ඉන්නවා. උන්ට තේරෙන්නේ නැහැ ඔය කම්පරිසන් වීඩියෝ වල අරූ හින්ට් ගහන්නේ යුටියුබ් ෆෑන්ස්ලට කියලා.
රුචිරයා මොකාට කඩේ ගියත් මොකාට චන්දෙ දුන්නත් අපිට මොකද
අනේ මන්ද .. නිකමට එබුවා video එකේ තැනකින් ...
ඉන්දියාවේ ආර්ථිකෙන් 1%ක් වත් ලංකාවේ නෑ කියලා පොර හිනාවෙනවා .
පොර හිතන්නේ ඌ කියන දේවල් එක්ක නෝන්ඩිය ට හිනා උනා මේ ඒ කියන දේවල් ඇත්ත වෙන්ව කියලා .
ඉන්දියාවේ ආර්ථිකේ සර්ච් කරාට ලංකාවේ එක සර්ච් කරල නෑ බුවා !!
තව කියනව growth rate එක 8 නම් ආර්ථිකේ ඩබල් වෙනවලු අවුරුදු 7කින් . ඒක කියලත් හිනා වෙන්ව .
අහන උන් හිතනවා ඇත්ත තමයි නේද කියලා .
එතනින් එහා බලලා වැඩක් නෑ ඉතින් . ඌ ම කියල ඌ ම හිනාවෙනවා .
comment වල බැතිමත්තු ටික උද්දාමයට පත් වෙලා ඇති ෂුවර් එකට .
ඌ බොරු නේ බන් කියන්නේ ඉතින් .. ඌ පච කියල ඌ ම හිනාවෙනවා .
එතකොට අපි මොනවද ඒ වගේ video එකකින් ගන්න ඕනේ ?
------ Post added on Sep 8, 2024 at 9:52 AM
ආර්ථිකය කියන්නේ GDP එකෙන් විතරක් මනින්න පුළුවන් දෙයක් ද?
මොකද්ද මේ සීන් එක?ganiwa parissam karaganna bari una ekage adonawa
ආර්ථිකය කියන්නේ GDP එකෙන් විතරක් මනින්න පුළුවන් දෙයක් ද?අපරාදේ රුචිරයට තිබ්බෙ විහිලුවට හරි ගෑස් සිලින්ඩරේට දෙමු, කලගුන සලකමු කියන්න.එහෙනම් උබල ඔක්කොම අද සතුටින්. එහනම් රුචිරය තරන් එකෙක් නාසා එකේවත් නෑ
![]()
අපරාදේ රුචිරයට තිබ්බෙ විහිලුවට හරි ගෑස් සිලින්ඩරේට දෙමු, කලගුන සලකමු කියන්න.එහෙනම් උබල ඔක්කොම අද සතුටින්. එහනම් රුචිරය තරන් එකෙක් නාසා එකේවත් නෑ
![]()
Owආර්ථිකය කියන්නේ GDP එකෙන් විතරක් මනින්න පුළුවන් දෙයක් ද?
ඇයි උගේ ගෑනිට මොකද උනේ? අර දැහැමි කියන පොඩි කෙල්ල උගේ දරුවා නේද ? පට්ට ඒජ් ගැප් එකක්නේ තියෙන්නේganiwa parissam karaganna bari una ekage adonawa
Eka thama math baluwe mun me mna magulakda kiyawanne kiyalaවෙන එකක් ඔලුවෙ තියන් දෙයක් දිහා බැලුවම ඔහොම හිතෙමව මචං. ඔලුව පොඩ්ඩක් ස්වාධීන කරන් බලපන් දෙයක් දිහා.
ඔතන රුචිර කියන්නෙ වෙන එකක්
ඉන්දියාවෙ ආර්ථිකය දැන් ට්‍රිලියන තුනක් නම් උන් ඒක 7 (හෝ 10 කින් ඩබල් කරගන්නව නම්, ඒ කියන්නෙ තව ට්‍රිලියන තුනක්.
ඒ වැඩි කරගන්න පෝශන් එකෙන් 1% ( බිලියන 30ක් ) අපිට අත්පත් පරගන්න බෑ නම් එහෙම පාලයනකින් අපිට වැඩක් නෑ
කියලයි කියන්නෙ
Video eke malimawata denna kiyan nane?මේක බලද්දි තිස්ස ගුරුතුමාව මතක් වුනා. මෙතුමත් මාලිමාව දිනල හාද්දි අවුරුද්දක් දෙකක් යද්දි troll වේවි. අපරාදෙ.
හා ප්රියංකරතමං තමා උගතා, බුද්ධිමතා කියල හිතාගෙන ඉන්න උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
හික් ගෑවෙනවා නේද කාලකන්නි සෙට් එකට වැදගත් මිනිස්සු කෙලින් කතාකරන කොට
------ Post added on Sep 8, 2024 at 9:58 AM
හැම්මේ ගූ ඇම්පීයෝ කැලැබිලා මොකද මොකදමේ
------ Post added on Sep 8, 2024 at 9:58 AM
තරක කරන්න කලින් වැර්ද්ද්දක් උනානම් ඉස්සෙලා පිලි අරන් ඉදපන් බන්දැන් ඌ කියනව ද ඉන්දියාව ඩබල් වෙන කොට එතනින් 1%ක් නැත්නම් 30B වලින් අපේ එක වැඩි කරන කතාව ක් ? ??
ඌ කියන්නේ 30 B රැකගන්න බැරි , අරගෙන එන් බැරි කතාවක් .
30B වත් ලංකාවේ ආර්ථිකේ නෑ කියල හිතාගෙන කරන video කක් .
කොහෙද බන් වැරද්දක් උනේ . මම මුලින්ම අහද්දිත් ඕක හරියට ඇහුවතරක කරන්න කලින් වැර්ද්ද්දක් උනානම් ඉස්සෙලා පිලි අරන් ඉදපන් බන්
අහලා තමා කියන්නෙකොහෙද බන් වැරද්දක් උනේ . මම මුලින්ම අහද්දිත් ඕක හරියට ඇහුව
ඌ කියන්නේ ඉන්දියාවේ ඩබල් කරද්දී ලංකාවේ උන්ට් 30B රැකගන්න බෑ , 30B ගෙන්න බෑ කියලා .
ඌ දන්නේ නෑ දැනටම 80+ ගෙන්වා කියලා .
අයිත කන් දෙක සුද්දකරගෙන අහපන් .
මේකේ කිසිම තැනක පක්ෂයක් ගැන කියන්නේ නෑ. ඡන්දෙ දෙන්න කලින් අවබෝධ කරගත යුතු දේවල් ටිකක් කියන්නේ. ඒව අවස්ථාවාදී දේවල් නෙවේ. 2019 ට උනත් අදාලයි.