සයන්ස් විත් රුචිරගේ චන්දේ කාටද?

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    integrity එකක් තියෙන එකම කෙනා - එක මිටකට රට කාටද? අනුරට :D
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මුලින්ම අහන්න ඕනි වීඩියෝ එක බැලුවාද
    නැත්තම් @Gasa84 ත්‍රේඩ් එක දාලා වැරදි මතයක් ඔළුවට ගියාද

    ගෝටගෙ 'වියත්මග' මතක් උනා :(

    දැන් මේ කාට දෙන්න කියලද කියන්නේ ? :confused:

    මේක බලද්දි තිස්ස ගුරුතුමාව මතක් වුනා. මෙතුමත් මාලිමාව දිනල හාද්දි අවුරුද්දක් දෙකක් යද්දි troll වේවි. අපරාදෙ.

    මේකේ කිසිම තැනක පක්ෂයක් ගැන කියන්නේ නෑ. ඡන්දෙ දෙන්න කලින් අවබෝධ කරගත යුතු දේවල් ටිකක් කියන්නේ. ඒව අවස්ථාවාදී දේවල් නෙවේ. 2019 ට උනත් අදාලයි.
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    රුචිරගේ වීඩියෝ හෙන ක්‍රින්ජ් දැන් නම්. ඌ හෙන උගතා බුද්ධිමතා අනිත් මිනිස්සු මෝඩයෝ කියල කම්පැරිසන් වීඩියෝ දාන්නේ :ROFLMAO:
    ඌව දේවත්වයෙන් අදහන ෆෑන් බේස් එකකුත් ඉන්නවා. උන්ට තේරෙන්නේ නැහැ ඔය කම්පරිසන් වීඩියෝ වල අරූ හින්ට් ගහන්නේ යුටියුබ් ෆෑන්ස්ලට කියලා.

    රුචිරයා මොකාට කඩේ ගියත් මොකාට චන්දෙ දුන්නත් අපිට මොකද

    අනේ මන්ද .. නිකමට එබුවා video එකේ තැනකින් ...
    ඉන්දියාවේ ආර්ථිකෙන් 1%ක් වත් ලංකාවේ නෑ කියලා පොර හිනාවෙනවා . :rofl:
    පොර හිතන්නේ ඌ කියන දේවල් එක්ක නෝන්ඩිය ට හිනා උනා මේ ඒ කියන දේවල් ඇත්ත වෙන්ව කියලා .
    ඉන්දියාවේ ආර්ථිකේ සර්ච් කරාට ලංකාවේ එක සර්ච් කරල නෑ බුවා !!
    තව කියනව growth rate එක 8 නම් ආර්ථිකේ ඩබල් වෙනවලු අවුරුදු 7කින් . ඒක කියලත් හිනා වෙන්ව .
    අහන උන් හිතනවා ඇත්ත තමයි නේද කියලා .
    🥱

    එතනින් එහා බලලා වැඩක් නෑ ඉතින් . ඌ ම කියල ඌ ම හිනාවෙනවා .
    comment වල බැතිමත්තු ටික උද්දාමයට පත් වෙලා ඇති ෂුවර් එකට .


    ඌ බොරු නේ බන් කියන්නේ ඉතින් .. ඌ පච කියල ඌ ම හිනාවෙනවා .
    එතකොට අපි මොනවද ඒ වගේ video එකකින් ගන්න ඕනේ ? :rofl:
    ------ Post added on Sep 8, 2024 at 9:52 AM

    ආර්ථිකය කියන්නේ GDP එකෙන් විතරක් මනින්න පුළුවන් දෙයක් ද?

    අපරාදේ රුචිරයට තිබ්බෙ විහිලුවට හරි ගෑස් සිලින්ඩරේට දෙමු, කලගුන සලකමු කියන්න. 😹 එහෙනම් උබල ඔක්කොම අද සතුටින්. එහනම් රුචිරය තරන් එකෙක් නාසා එකේවත් නෑ 😹😹
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    අපරාදේ රුචිරයට තිබ්බෙ විහිලුවට හරි ගෑස් සිලින්ඩරේට දෙමු, කලගුන සලකමු කියන්න. 😹 එහෙනම් උබල ඔක්කොම අද සතුටින්. එහනම් රුචිරය තරන් එකෙක් නාසා එකේවත් නෑ 😹😹
    ආර්ථිකය කියන්නේ GDP එකෙන් විතරක් මනින්න පුළුවන් දෙයක් ද?

    - ඇයි මේක quote කළේ? මම කියපු එකේ වැරද්දක් තියේනම් කියන්න.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,632
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    අපරාදේ රුචිරයට තිබ්බෙ විහිලුවට හරි ගෑස් සිලින්ඩරේට දෙමු, කලගුන සලකමු කියන්න. 😹 එහෙනම් උබල ඔක්කොම අද සතුටින්. එහනම් රුචිරය තරන් එකෙක් නාසා එකේවත් නෑ 😹😹

    පවු ඕයි බයියො 🤣🤣🤣
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,805
    23,494
    113
    වෙන එකක් ඔලුවෙ තියන් දෙයක් දිහා බැලුවම ඔහොම හිතෙමව මචං. ඔලුව පොඩ්ඩක් ස්වාධීන කරන් බලපන් දෙයක් දිහා.

    ඔතන රුචිර කියන්නෙ වෙන එකක්

    ඉන්දියාවෙ ආර්ථිකය දැන් ට්‍රිලියන තුනක් නම් උන් ඒක 7 (හෝ 10 කින් ඩබල් කරගන්නව නම්, ඒ කියන්නෙ තව ට්‍රිලියන තුනක්.

    ඒ වැඩි කරගන්න පෝශන් එකෙන් 1% ( බිලියන 30ක් ) අපිට අත්පත් පරගන්න බෑ නම් එහෙම පාලයනකින් අපිට වැඩක් නෑ

    කියලයි කියන්නෙ
    Eka thama math baluwe mun me mna magulakda kiyawanne kiyala
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මේක බලද්දි තිස්ස ගුරුතුමාව මතක් වුනා. මෙතුමත් මාලිමාව දිනල හාද්දි අවුරුද්දක් දෙකක් යද්දි troll වේවි. අපරාදෙ.
    Video eke malimawata denna kiyan nane?

    තමං තමා උගතා, බුද්ධිමතා කියල හිතාගෙන ඉන්න උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
    හා ප්‍රියංකර
    ------ Post added on Sep 8, 2024 at 4:08 PM
     
    • Haha
    Reactions: shenat

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    හික් ගෑවෙනවා නේද කාලකන්නි සෙට් එකට වැදගත් මිනිස්සු කෙලින් කතාකරන කොට
    ------ Post added on Sep 8, 2024 at 9:58 AM

    හැම්මේ ගූ ඇම්පීයෝ කැලැබිලා මොකද මොකදමේ
    ------ Post added on Sep 8, 2024 at 9:58 AM

    මම නන් ඔයා වගේ කාටවත් කඩේ ගිහිල්ලත් නෑ. කඩේ යන්න බලාපොරොත්තුවකුත් නෑ. උගත්තු කියල කාටවත් රැවටෙන්නෙත් නෑ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් ඌ කියනව ද ඉන්දියාව ඩබල් වෙන කොට එතනින් 1%ක් නැත්නම් 30B වලින් අපේ එක වැඩි කරන කතාව ක් ? ??
    ඌ කියන්නේ 30 B රැකගන්න බැරි , අරගෙන එන් බැරි කතාවක් . :rofl:
    30B වත් ලංකාවේ ආර්ථිකේ නෑ කියල හිතාගෙන කරන video කක් .
    තරක කරන්න කලින් වැර්ද්ද්දක් උනානම් ඉස්සෙලා පිලි අරන් ඉදපන් බන්
     
    • Like
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,249
    113
    එකමත් එක රටක
    තරක කරන්න කලින් වැර්ද්ද්දක් උනානම් ඉස්සෙලා පිලි අරන් ඉදපන් බන්
    කොහෙද බන් වැරද්දක් උනේ . මම මුලින්ම අහද්දිත් ඕක හරියට ඇහුව
    ඌ කියන්නේ ඉන්දියාවේ ඩබල් කරද්දී ලංකාවේ උන්ට් 30B රැකගන්න බෑ , 30B ගෙන්න බෑ කියලා .
    ඌ දන්නේ නෑ දැනටම 80+ ගෙන්වා කියලා .

    අයිත කන් දෙක සුද්දකරගෙන අහපන් .
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොහෙද බන් වැරද්දක් උනේ . මම මුලින්ම අහද්දිත් ඕක හරියට ඇහුව
    ඌ කියන්නේ ඉන්දියාවේ ඩබල් කරද්දී ලංකාවේ උන්ට් 30B රැකගන්න බෑ , 30B ගෙන්න බෑ කියලා .
    ඌ දන්නේ නෑ දැනටම 80+ ගෙන්වා කියලා .

    අයිත කන් දෙක සුද්දකරගෙන අහපන් .
    අහලා තමා කියන්නෙ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,560
    8,800
    113
    මේකේ කිසිම තැනක පක්ෂයක් ගැන කියන්නේ නෑ. ඡන්දෙ දෙන්න කලින් අවබෝධ කරගත යුතු දේවල් ටිකක් කියන්නේ. ඒව අවස්ථාවාදී දේවල් නෙවේ. 2019 ට උනත් අදාලයි.

    සර් මේ වීඩියෝ එක 2019 දැම්මනම් මේ කියන්නේ ගෝටා ගැන කියලා තමා ගොඩක් අය හිතන්නේ...

    80% චන්ද වැටුන සමික්ශනේ කරනකොටවත් නමක් ගමක් කිවේ නෑ, එහෙව් එකේ මුට තම චන්දෙ දෙන්න ඕනි කියලා සර් මේකේ කියනවා කියලනම් මට හිතෙන්නේ නෑ...

    කියන කරුණු 7 වැරදි කියලා කවුරු හරි කියනවනම් ඉතිං එක වෙනම හිතන්න ඕනි දෙයක්...