සයන්ස් විත් රුචිරගේ චන්දේ කාටද?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    රුචිරගේ මනාපය කාට උනත් උබගේ මනාපය හරි කෙනෙක්ටද දෙන්නෙ කියලා හිතලා බලහන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ බුද්දිමතා කියෙව්වට ඕක වැඩිවෙන විදිය වත් දන්නෙ නෑ. පොරට පේන්නෙ. 8% * අවුරුදු 7 උනාම 56 කියල බං 😂
    ඔව් උබලා වගේ එවුන් ගනන් හැදුවොත් එහෙම තමා. Rate එකෙන්ම නෙමෙ බන් ඔවා කැල්කුලටෙ කරන්නෙ. සරල ගනිතය නෙමේ ඔවගේ ප්‍රිඩික්ශන් කැල්කුලටෙ කරන්නේ.....

    (උගේ ගනිත මොලේ සරල වෑල් පොලී ගනනය කිරීමවත් නෑ)

    According to a Morgan Stanley report, India's GDP could more than double from $3.5 trillion to more than $7.5 trillion by 2031. The report also predicts that India's consumption could more than double from $2 trillion in 2022 to $4.9 trillion by the end of the decade.
     
    • Like
    Reactions: chammme

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    ඔව් උබලා වගේ එවුන් ගනන් හැදුවොත් එහෙම තමා. Rate එකෙන්ම නෙමෙ බන් ඔවා කැල්කුලටෙ කරන්නෙ. සරල ගනිතය නෙමේ ඔවගේ ප්‍රිඩික්ශන් කැල්කුලටෙ කරන්නේ.....

    ( උඹේ ගනිත මොලේ සරල වෑල් පොලී ගනනය කිරීමවත් නෑ)

    video එක බලපං බන් . ඌ කියන්නේ ඔහොම වැඩිවෙන growth එකක් ගැන නෙවෙයි . 8 එකක් double වෙන එක .
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014

    මාත් ඒක තමා බං කිව්වෙ. පොඩ්ඩක් කමෙන්ට් එක අපහු බලාන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    video එක බලපං බන් . ඌ කියන්නේ ඔහොම වැඩිවෙන growth එකක් ගැන නෙවෙයි . 8 එකක් double වෙන එක .
    ඉන්දියාවේ ග්‍රෝත් එක ගැන කියන්නේ.. වැල් පොලී ගනන් හැදුවෙ නෑ විඩියෝ එකේ

    මාත් ඒක තමා බං කිව්වෙ. පොඩ්ඩක් කමෙන්ට් එක අපහු බලාන්.
    පැටලුනා සගෝර්‍ර් .සමාවෙන්න
    ------ Post added on Sep 8, 2024 at 10:41 AM

    ආර්ථිකය කියන්නේ GDP එකෙන් විතරක් මනින්න පුළුවන් දෙයක් ද?
    එහෙමම බෑ....හැබැයි
    ------ Post added on Sep 8, 2024 at 10:42 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    දායක සබාව ටිගර් වෙමින් පවතී :ROFLMAO:
    එක පාරක් වෙබ් සයිට් එකක් ගෙඩි පිටින් උස්සල video කක් කරා .
    හැබැයි එකේ තිබ්බ වචනයක් වැරදියට කියවල . neutral colors වෙනුවට ඌ natural colors කියලා කියවල

    ඉතින් video එකක් හදල "ස්වභාවික වර්ණ " කියලා ඌ ම බොරු අර්ථකතනයක් දීල . එතැන් ඉදන් low sturated colors වෙනුවට ස්වභාවික වර්ණ , ස්වභාවයේ තියන වරණ ගගා video එකක් කරා .

    දායක සභාවේ උන් අම්මෝ , හැමදේම හරියටම දන්නවා නේ ගගා වදිනවා .
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,749
    16,972
    113
    India: In 2023, India's GDP was $3,549.92 billion, while Sri Lanka's GDP was $84.36 billion

    ගනන් හදලා බලපන්

    අනවස්‍ය? උඹ කොහොමද පෙන්දෝ එ මනුස්සයගේ භාශණ නිදහස අවස්‍ය අනවස්‍ය බව තීරනය කරන්නෙ?
    ------ Post added on Sep 8, 2024 at 10:19 AM
    Ow ithin umbe legendary threads wage kawada hari e videos minissunta hina wewi balanna puluwan wei
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඉන්දියාවේ ග්‍රෝත් එක ගැන කියන්නේ.. වැල් පොලී ගනන් හැදුවෙ නෑ විඩියෝ එකේ

    පැටලුනා සගෝර්‍ර් .සමාවෙන්න
    ------ Post added on Sep 8, 2024 at 10:41 AM

    එහෙමම බෑ....හැබැයි
    ------ Post added on Sep 8, 2024 at 10:42 AM
    හැමෝම වැඩ කරන්නේ තම තමන්ගේ agenda වලට. හැම දෙයක් ගැනම හැම වෙලේම ඇත්තක් කියන එකෙක් නැහැ මේ ලකේ පංකාවේ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,710
    113
    ආර්ථිකය කියන්නේ GDP එකෙන් විතරක් මනින්න පුළුවන් දෙයක් ද?
    GDP එකෙන් මැනල ත්‍රෙඩ් දාල ලංකාව දැන් දියුනුයි කියල දාපු thread ත් තුබ්බ මේකෙ 😅
     
    • Like
    Reactions: dilshanniranga

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,710
    113
    අනේ මන්ද .. නිකමට එබුවා video එකේ තැනකින් ...
    ඉන්දියාවේ ආර්ථිකෙන් 1%ක් වත් ලංකාවේ නෑ කියලා පොර හිනාවෙනවා .
    වෙන එකක් ඔලුවෙ තියන් දෙයක් දිහා බැලුවම ඔහොම හිතෙමව මචං. ඔලුව පොඩ්ඩක් ස්වාධීන කරන් බලපන් දෙයක් දිහා.

    ඔතන රුචිර කියන්නෙ වෙන එකක්

    ඉන්දියාවෙ ආර්ථිකය දැන් ට්‍රිලියන තුනක් නම් උන් ඒක 7 (හෝ 10 කින් ඩබල් කරගන්නව නම්, ඒ කියන්නෙ තව ට්‍රිලියන තුනක්.

    ඒ වැඩි කරගන්න පෝශන් එකෙන් 1% ( බිලියන 30ක් ) අපිට අත්පත් පරගන්න බෑ නම් එහෙම පාලයනකින් අපිට වැඩක් නෑ

    කියලයි කියන්නෙ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    මූදැන් වෙන පාරක යන්නේ
    හෙමින් බෞද්ධ දර්ශනයට
    ගහන්නෙ
    ඡන්දේ මොකාට දුන්නත් අවුලක් නෑ

    උබ මාලිමාවෙ එකෙක් මම හරිනේ
    ------ Post added on Sep 8, 2024 at 10:32 AM
    Mama sajjata dunna
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වෙන එකක් ඔලුවෙ තියන් දෙයක් දිහා බැලුවම ඔහොම හිතෙමව මචං. ඔලුව පොඩ්ඩක් ස්වාධීන කරන් බලපන් දෙයක් දිහා.

    ඔතන රුචිර කියන්නෙ වෙන එකක්

    ඉන්දියාවෙ ආර්ථිකය දැන් ට්‍රිලියන තුනක් නම් උන් ඒක 7 (හෝ 10 කින් ඩබල් කරගන්නව නම්, ඒ කියන්නෙ තව ට්‍රිලියන තුනක්.

    ඒ වැඩි කරගන්න පෝශන් එකෙන් 1% ( බිලියන 30ක් ) අපිට අත්පත් පරගන්න බෑ නම් එහෙම පාලයනකින් අපිට වැඩක් නෑ

    කියලයි කියන්නෙ
    ඔව් මයි. මිස්ලීඩ් කරනවා එ මතය.මමත් ඒක හරියට බලන්නෙ නැතුව කමෙන්ට් කලේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    වෙන එකක් ඔලුවෙ තියන් දෙයක් දිහා බැලුවම ඔහොම හිතෙමව මචං. ඔලුව පොඩ්ඩක් ස්වාධීන කරන් බලපන් දෙයක් දිහා.

    ඔතන රුචිර කියන්නෙ වෙන එකක්

    ඉන්දියාවෙ ආර්ථිකය දැන් ට්‍රිලියන තුනක් නම් උන් ඒක 7 (හෝ 10 කින් ඩබල් කරගන්නව නම්, ඒ කියන්නෙ තව ට්‍රිලියන තුනක්.

    ඒ වැඩි කරගන්න පෝශන් එකෙන් 1% ( බිලියන 30ක් ) අපිට අත්පත් පරගන්න බෑ නම් එහෙම පාලයනකින් අපිට වැඩක් නෑ

    කියලයි කියන්නෙ
    ඉතින් එහෙම බැලුවත් උබ කියන්නේ 30ක් බෑ කියලා ද ලංකාවට ?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔව් මයි. මිස්ලීඩ් කරනවා එ මතය.මමත් ඒක හරියට බලන්නෙ නැතුව කමෙන්ට් කලේ.
    මට හිනාගියේ එකෙක්වත් හරියට කියපු දේ අහලා නෑනෙ කියලා. ඒත් ඉතින් ඕවා කියවලා වැඩක් නැති හින්දා නිකම් හිටියා. :lol: