ai ethakota paraka priority eka CO2 waahana padina ubata enna onei kiyala hithanne cyclist kenekta wadaඅපෝ බන් සයිකල් නං ආයේ ගේන්න හදන්න එපා. මේ ටිකේ සයිකල් කාරයෝ වැඩිවෙලා. එහෙන් මෙහෙන් දානවා. පටු පාරවල් වල සයිකලේ පස්සෙන් යන්න ඕනෙ. හරියට කෙලින් පැදගන්න බෑ නයා ගියා වගේ යන්නෙ. රෑට ඕකුන්ව පේන්නෙත් නෑ ලඟට එනකල්