සයිකල් පදිමු!

Jun 2, 2016
154
119
0
Sri Lanka
දාලා තියෙන ලින්ක් එක වැරදියි. මෙන්න හරි ලින්ක් එක -

http://vidya-gaweshana.blogspot.com/2015/01/blog-post_13.html

මීට

විද්‍යා ගවේෂණ (මේ ලිපිය 2015 ජනවාරි ලියන ලද විද්‍යා ගවේෂණ බ්ලොගයේ කතෲ)



Capture.PNG
 

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    බයිසිකල් පදින අයියලා දැන් කිරියෙ නැද්ද?

    giant_propel-disc-aero-road-bike.jpg
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ow machan man gattu eka nam shape
    shimano gears
    DSC_0052.jpg


    DSC_0053.jpg


    DSC_0056.jpg


    DSC_0057.jpg


    meke frame eka yakada eka nisa 15i une
    uba tarmac padinawanam me wage tyre tiyena ekak ganin mountain tyre ekata wada meka carpet ekata maru pagenawa kakulata danenne na

    alloy ekak nam 20+ wage tamai macho
    http://www.elakiri.com/forum/showthread.php?t=1638529&highlight=mountain+bike

    uba gannawanam meken poddak balapan machan me tread eke ekek dala tibune
    Head Office
    No 63, Negombo Road
    Ja-Ella
    Sri Lanka
    Tele : +94 112231559
    Fax : +94 11 2231559

    Branch
    Hanatotupola Juntion
    Nainamadama East
    Nainamadama.
    Sri Lanka
    Fax : +94 31 2252290


    වෙබ් සයිට් එක

    http://sugathcycle.com/index.html


    සයිට් එක බලල නිකං ඉන්න එපා.. කෝල් එකක් දීලා හරි ඇවිත් හරි බලපං.. මට මතක කාලෙ ඉදන් ඕක තියනවා බං :yes:;)


    nattam uba enakota aragena waren habai air port eken tax gahanawa machan barata
    me podi bike ekata 80$ tax gahala kalakanni
    DSC_0026.jpg



    Ela.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    බයිසිකල් පැදිල්ලනම් රැල්ලක් කරන්න වටිනවා. අද පාන් ගෙඩියක් ගේන්න කඩේ යන්නත් පෙට්‍රල් පුච්චනවා නේ.
     
    • Like
    Reactions: vgp

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    matath ekak ganna one..
    kauru hari langa hoda baik ekak aduvata vikunanna thiyenavanam kiyanna kooo
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපෝ බන් සයිකල් නං ආයේ ගේන්න හදන්න එපා. මේ ටිකේ සයිකල් කාරයෝ වැඩිවෙලා. එහෙන් මෙහෙන් දානවා. පටු පාරවල් වල සයිකලේ පස්සෙන් යන්න ඕනෙ. හරියට කෙලින් පැදගන්න බෑ නයා ගියා වගේ යන්නෙ. රෑට ඕකුන්ව පේන්නෙත් නෑ ලඟට එනකල්