සයිටම් කතාව ඇති දැන්
සයිටම් කතාව ඇති දැන්
මෙතන එලකිරියෙ ඉන්න අපිට සයිටම් නීත්‍යානුකූල කරන්නවත් තහනම් කරන්නවත් බලයක් නෑ. අපේ අප්පච්චි ජනාධිපති උනත් එලකිරියෙ ත්‍රෙඩ් දැකල අප්පච්චිට කියල කරල දෙන්නෙත් නෑ.
ඒ හින්ද ඔය කරච්චලේ දැන් ඇති. වෙන ආතල් එකක් ගන්න පුලුවන් ත්‍රෙඩ් දාපල්ල.