සයිටම් කතාව ඇති දැන්

topkollek

Well-known member
  • May 22, 2014
    43,759
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සයිටම් කතාව ඇති දැන්

    සයිටම් කතාව ඇති දැන්


    මෙතන එලකිරියෙ ඉන්න අපිට සයිටම් නීත්‍යානුකූල කරන්නවත් තහනම් කරන්නවත් බලයක් නෑ. අපේ අප්පච්චි ජනාධිපති උනත් එලකිරියෙ ත්‍රෙඩ් දැකල අප්පච්චිට කියල කරල දෙන්නෙත් නෑ.

    ඒ හින්ද ඔය කරච්චලේ දැන් ඇති. වෙන ආතල් එකක් ගන්න පුලුවන් ත්‍රෙඩ් දාපල්ල.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාම අලුත් මාතෘකාවක් ආවේ නෑ නෙ. චන්දේවත් ආවනං හරි. එතකන් පරණ ටොපිය සූප්පු කර කර ඉන්න තමා තියෙන්නෙ
     
    තාම අලුත් මාතෘකාවක් ආවේ නෑ නෙ. චන්දේවත් ආවනං හරි. එතකන් පරණ ටොපිය සූප්පු කර කර ඉන්න තමා තියෙන්නෙ
    ඇයි අර රතු ඒවා - එවා කවදාක වත් පරණ වෙන්නෙ නෑනේ :nerd:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21216276 said:
    ඇයි අර රතු ඒවා - එවා කවදාක වත් පරණ වෙන්නෙ නෑනේ :nerd:
    රතු රැල්ල දැන් ඉවරයි, ආය ඕනෙනං වෙන ජාතියක් ගැන කියන්න. එකම මාතෘකාව දෙපාරක් හිට් වෙන්නෙ නෑ :yes:
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    දිනක්ෂි ගැන හෝ ප්‍රියසාද් පවුල ගැන කතිකාවක් අරඹ කරමුද?


    ජාතික වස්තුවක් නේ
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කොච්චර සල්ලි කරයෙක් උනත් පුද්ගලික වෛද්‍ය උපාධියක් අරගෙන ලංකාවට ආවම, එහෙමත් නැත්තන් ලංකාවේ පුද්ගලික වෛද්‍ය උපාධියක් කරලා එකෙන් සමත් උනාම ලංකාවේ වෛද්‍යවරයෙක් විදියට වැඩකරන්න අවශ්‍ය නම් ERPM (ACT 16) කියන පට්ටම අමරු විභාගය අනිවාර්යෙන්ම සමත් කල යුතුයි. ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වලින් එන සමහරුන්ට එක පාරක් දෙපාරක් නෙමෙයි හත් අට වතාවක් ලිව්වත් ඒ විභාගේ සමත් වෙන්න බැහැ.

    දැන් උබලා ඔය උඩදාගෙන දඟලන SAITM එකෙන් වෛද්‍ය උපාධිය ගන්න උසස්පෙල විෂයන් වලට ලකුණු 35 සමඟ ලක්ෂ 120ක් තියෙනවනම්, උපාධිධාරියෙක් විදියට එළියට එන කෙනෙකුට ERPM (ACT 16) කියන විභාගය ලියන්නේ නැතුවම ලංකාවේ වෛද්‍යවරයෙක් විදියට වැඩකරන්න පුළුවන්.

    අවුරුදු 5ක් මිනී කපලා බලලා ඉගෙන ගෙන විභාගය සමත් වෙලා එලියට එන රජයේ වෛද්‍යවරුන් අතිනුත් වැරදිලා රෝගීන්ට ජිවිත අනන්තවත් අහිමිවෙලා තියෙන එකේ, ඔය කිසිම දෙයක් නැතුව ප්ලාස්ටික් කෑලි වලින් ඉගෙන ERPM (ACT 16) කියන විභාගය ලියන්නේ නැතුවම එලියට එන දොස්තරලාගෙන් සිද්ධ වෙන්න පුළුවන් හානිය කාටවත් හිතාගන්න බැරි උන එකයි පුදුමේ .

    කිහිපදෙනෙකුගේ නමට ඉස්සරහින් Dr. කෑල්ල දාගැනීමේ අසාව සහ වෛද්‍යවරයෙකු වීමේ නම්බුව වෙනුවෙන් අහිංසක රෝගීන් කී දෙනෙකුට මැරෙන්න වෙයිද ?
    :(
     
    Last edited: