නොදකින් අලය පොදු පරීක්ෂණයට ලකුණු 92 යි කියල තියෙන්නේ
හරි හරි හුත්තො... උඹ A4 කියන්නෙ General English එක්කද IT එකක්ද?
නොදකින් අලය පොදු පරීක්ෂණයට ලකුණු 92 යි කියල තියෙන්නේ
හිත නිවන කතා

maths stream. 4 A's n 92 for common general test. IR 141![]()
ඒක නෙවෙයි උබ ඇයි අයිලන්ඩ් රෑන්ක් එක 141 නං මොරා නොගිහිං පේරා ගියෙ??
උබත් මම වගේ පේරා කැම්පස් එකට මැරෙන්ඩ හදන ඩෑල් එකක්ද??
හරි හරි හුත්තො... උඹ A4 කියන්නෙ General English එක්කද IT එකක්ද?
that's not the case. the case is, how many ppl who failed O/Ls and A/Ls end up like your friend as a percentage
A4 කිව්වෙ English එකත් එක්කද??ඒක නෙවෙයි උබ ඇයි අයිලන්ඩ් රෑන්ක් එක 141 නං මොරා නොගිහිං පේරා ගියෙ??
උබත් මම වගේ පේරා කැම්පස් එකට මැරෙන්ඩ හදන ඩෑල් එකක්ද??
![]()
හිත නිවෙන කතා නෙමේ බන් හිත රිදෙන කතා. උබල තාම පොඩි එවුන්. අවුරුදු දහයක් විතර රස්සාව කරනකොට තේරෙයි. කෑම්පස් යන්න බෑරි වෙලා තමන්ගේ වයාපාර පටන් ගත්ත එවුන් කොහෙද ඉන්නේ කියල. උන් ඒ අවුරුදු දහයට කොච්චර ඉස්සරහට ගිහිල්ලද කියල.
මම නම් හිතන්නේ උපාදියක් ගන්න එක ඉතා වටිනව. නමුත් ඊට පස්සේ රස්සවක් වෑඩිකල් කරන්නේ නෑතිව තමන්ගෙම වයාපාරයක් කරන්න ඔනේ. AL ෆේල් පාස් කියන එක ව්‍යාපාර වලට නම් එච්චරම අදාල නෑ.![]()
ඔව් මම නුවර. මම කොලබ ගිහින් මට එපා උනා. පට්ට රස්නෙයි. මදුරුවෝයි. කිසිම කික් එකක් නෑ. අනික යාළුවොත් පේරා අවේ. නුවර ගොඩක් එවුන් මෙරිට් තිබිලත් මොර යන්නේ නෑ.
ඔව් මේක කරන්න ඕනේ සල්ලි හම්බ කරන්නනම්. රස්සාවක් කර කියලනම් තේරුමක් නෑ. හැමදාම එකම තැන. එත් උපාදියක් අරන් කරන එක තමා හොදයි කියල මට හිතෙන්නේ. එක කරන්න පුළුවන් කම තියෙද්දිත් කෙලින්ම වියාපාර කරන එක අවුල් නේ.

උබේ ෆීල්ඩ් එක මොකක්ද සිවිල්ද?මිචෙක්ද?ට්රොනික්ද?ට්රිකල්ද?CSEද??

අනිවාර්යයෙන්. උපාදිය කරන්න ඔනේ. මගේ අදහස AL ඈනගත්ත එවුන්ටත් අවස්තාව තියෙන්න ඔනේ උපාදිය ගන්න. එතකොට උන්ටත් පුලුවන් වඩාත් සාර්තක වෙන්න.
රස්සාව කරල අවුරුදු 26 වෙනකොට මාසෙට ලක්ෂ 25 පඩි ගන්න උනුත් ලංකාවෙ ඉන්නව![]()
එව්වා මේකේ කියන්න බෑ. උබල මාව එක්ස්පොස් කරොත් එහෙම රෙදි ගැලවෙනවනේ.![]()

Expose කරොත් රෙදි ගැලවෙනව??? බළල මල්ලෙන් එළියට පැන්නද?![]()
ඒ මොකක්ද බන් ඒ රස්සාව. මාත් මේක අතැරලා දානවා එහෙනම්