සයිටම් වහනවද ?

සයිටම් වහයිද නැද

  • ඔව්

    Votes: 56 23.8%
  • නෑ

    Votes: 179 76.2%

  • Total voters
    235
  • Poll closed .
Apr 26, 2017
871
103
0
Earth
Untitled.png
 
rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඕක වහන්නේ නෑ කොච්චර ස්ට්‍රයික් කලත්.රාජිතට පොරගේ ලෙලිවයි කිරිඇල්ලට ඌට ලැබෙන කුට්ටියයි වටිනවා ස්‍රයික්වලින් දුක් විදින ජනතවට වඩා .රටේ ප්‍රශ්නවලට හරි හීරන ගන්න තරම් බුද්ධියක් හැකියාවක් හෝ කොන්දක් ජනාධිපතිට නෑ

    eka goavenment ekata gannawa kiyala tamai kiyanne lagadima
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උඹ Expose වෙන්න බයයි නේද? උඹ මේ ඇත්ත නම් කියන්නෙ... උඹව හොයාගන්න එක අමාරු නෑ... අම්මයි තාත්තයි දෙන්නම පේරා වැඩකරන පුතාල ගොඩක් නැතුව ඇතිනෙ පේරා ඉංජිනියරින් නේද දැනට ඉගෙනගන්න? අනික විභාග දෙපාර්තමේන්තුවෙ යාලුවෙක් අල්ල ගත්තනම් පහුගිය අවුරුදු පහේ උඹ කියපු අයිලන්ඩ් රෑන්ක් එක ගත්ත උන් ටික හොයාගන්න එක සුලු වැඩක්. යාලුවො ඕනෙත් නෑ.. දෙපාර්තමේන්තුවෙ සිස්ටම් ඇක්සස් තියන එකෙක්ට 5000ක් දුන්නත් වැඩේ ගොඩ. පරණ පෝස්ට් ටිකක් බැලුවනම් තව ලේසියි :rolleyes:

    Muu danna labbak naa Engineering gana. Art or Physical anathayek. Kawada hari amma thathage nama wikunala lecturer post ekak wath hada gani :D Ekko mu amu boru karayek
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    උබලා ඉන්නේ මොන මතෙකද කියලා මන් දන් නැ මචන්...... එත් මේ 66000V කියන එකා හැම thread එකකම වගේ හදන්නේ gorverment & private campus එවුන් කොටවන්න:angry::angry:.....private campus වලට මං විරුද්ද නැ..... එත් private medical collage(pmc) වලට විරුද්දයි:no::no:...... හේතුවක් තියනවා.... හැමෝම වගේ හිතන්නේ මේක වෛද්‍යවරුන්ට හොද පාඩමක් කියලා:confused::confused:.... එතන තමා වැරැද්ද..... සරලවම කියනවනම් saitm වලට ඉඩ දුන්න ගමන් තවත් pmc ලංකාවට එනවා..... එතකොට එවල උගන්වන්න මහාචාර්යවරු කථිකාචාර්යවරු ඕනේ වෙනවා.... ඒ කට්ටිය ඔක්කම රටින් ගෙන්වන්නේ නැනේ.... private වල කොහොමත් පඩි , පහසුකම් වැඩි නිසා රජයේ වෛද්‍යපිට වල වැඩකරන ආචර්යවරු තමා මේවට යන්නේ:yes::yes:.... අන්න එතකොට අවම සුදුසුකම් කියන එක බලපාන්නේ රජයේ වෛද්‍යපිට වලට:shocked::shocked:.... මොකද විද්‍යාපිට වල වගේ ගුරුවරු අවුරූදු 3න් බිහිවුනාට....වෛද්‍යපිටයක ආචාර්යවරයෙක් බිහිවෙන්න අවුරුදු 15ක් වත් යනවා(වෛද්‍යවරයෙක් වෙන්නම් අවුරුදු 5ක් යනවනේ)..... අන්න එතකොට තමා ගැටලුව මතුවෙන්නේ....රජයේ වෛද්‍යපිට ක්‍රමයෙන් කඩාවැටෙන්න ගත්තම ගොවියන්ගේ රජයේ සාමාන්‍ය සේවකයන්ගේ දරුවන්ට ඉහලට යන්න තියන මාවත තමා නැති වෙන්නේ:(:(.... සල්ලි තියන අයට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැ....ඉතින් මේක වෛද්‍යවරුන්ටවත් වෛද්‍ය ශිෂ්‍යයන්ටවත් බලපාන ප්‍රශ්නයක් නෙමේ... රටේ බහුතරයක් මිනිස්සුන්ට තමා බලපාන්නේ...දැනට අවුරුදු 10-12 ව්තර අඩු දරුවන්ට තමා අවස්ථාව නැති වෙන්නේ.....Z එක දශමෙන් මිස්වුනා කියලා සල්ලි නැත්තම් pmc යන්න කාටවත් බැ.... ඒ වෙනුවට තමා වයඹ සබරගමු වෛද්‍යපිට ආරම්භ කරන්න කියන්නේ....(එතකොටත් Z එක දශමෙන් මිස්වෙන අය ඉතුරුවෙයි - මේක මෝඩ තර්කයක් කියන්නේ ඒ හින්දා :baffled::baffled:)....තව දෙයක් අනිවාරෙන්ම saitm එකේ දැනට ඉගෙන ගන්න ශිෂ්‍යයෝන්ට සාධාරණයක් වෙන්න ඕනේ:yes::yes:.....ඔන්න ඕක තමා මට කියන්න පුළුවන් සරලම විදිහ.... මං කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන එකෙක්වත්....වෛද්‍යවරු හා අන්තරේ කරන ඔක්කොම හරි කියල විශ්වාස කරන එකෙකුත් නෙමේ......... පාට පාට කණ්නාඩි වලින් බලන්නැතුව මේක දිහා හරියට බලන්න.... ප්‍රශ්නේ මොකක්ද කියලා හරියට තේරුන් ගන්න.... මේක බලපාන්නේ කාටද කියලා හරියට තේරුන් ගන්න.....
     
    • Like
    Reactions: erozan

    ඔය කියන විදියට PMC accept කරලා ලංකාවෙ ආචාර්ය වරු බඳව ගන්න බෑ කියල නීතියක් දැම්මොත් මොකද??? එහෙම කළොත් ඔයා PMC වලට විරුද්ධ වෙන්නෙ නැද්ද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    :yes: me kalakanni rate private medical colleges onema na. nattan awrudu 10k 1 yaddi medicine uth software engineering wage ballo balallu ganata watila gadawil panuwoth MBBS gani. eka kalakanni rate waradda. kagewath waradda neme
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඔය කියන විදියට PMC accept කරලා ලංකාවෙ ආචාර්ය වරු බඳව ගන්න බෑ කියල නීතියක් දැම්මොත් මොකද??? එහෙම කළොත් ඔයා PMC වලට විරුද්ධ වෙන්නෙ නැද්ද?:rofl:

    මෝඩ කතා කියන්න එපා බං... එහෙම නීති දාන්න බෑ... මානව හිමිකම් කේස් වෙනව, එහෙම කරන්න ගියොත්..
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ඔය කියන විදියට PMC accept කරලා ලංකාවෙ ආචාර්ය වරු බඳව ගන්න බෑ කියල නීතියක් දැම්මොත් මොකද??? එහෙම කළොත් ඔයා PMC වලට විරුද්ධ වෙන්නෙ නැද්ද?

    නැ...රජයේ වෛද්‍යපිට වලට හානියක් නැත්තම් ප්‍රශ්නයක් නැ.... එත් ඔයා කියන දේ ප්‍රයෝගිකව කරන්න බැ.... තව දෙයක් PMC වල ප්‍රමිතියත් බදවාගැනීම්වල පැහැදිලිබවත් තියනවනම් ප්‍රශ්නයක් නැ.....