සයිටම් වහනවද ?

සයිටම් වහයිද නැද

  • ඔව්

    Votes: 56 23.8%
  • නෑ

    Votes: 179 76.2%

  • Total voters
    235
  • Poll closed .

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    මෝඩ කතා කියන්න එපා බං... එහෙම නීති දාන්න බෑ... මානව හිමිකම් කේස් වෙනව, එහෙම කරන්න ගියොත්..

    අනිවාරෙන්ම එක ප්‍රයෝගික නැ....
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    :yes: me kalakanni rate private medical colleges onema na. nattan awrudu 10k 1 yaddi medicine uth software engineering wage ballo balallu ganata watila gadawil panuwoth MBBS gani. eka kalakanni rate waradda. kagewath waradda neme

    අනේ හුත්තො මේ software engineering 2කේ කොලේට දාල මාව මිනීමරුවෙක් කරගන්න හදන්න එපා ඈ:angry::angry: රොත්ත පිටින් software engineering කරාට ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්නෙ වැඩකාරයො විතරයි වැඩ බැරි එවුන් නිකංම හැලිලා යනවා...කීදෙනෙක් software engineering කරන්න එනවද කියන එක අදාලම නෑ:angry:
     
    • Like
    Reactions: KingCM
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මෝඩ කතා කියන්න එපා බං... එහෙම නීති දාන්න බෑ... මානව හිමිකම් කේස් වෙනව, එහෙම කරන්න ගියොත්..

    මානව හිමිකම් කේස් එන්නෙ කෝමද??? දැන් ඔය මාරිස්ටෙලා එකට කතෝලික ළමයි විතරයි ගන්නෙ? තව ඕනතරම් උදාහරණ දෙන්නම්. !

    යන්තම් වත් ගෑවෙන වගන්තිය තමා Right to equality before the law and the equal protection of the law

    equality before the 'law'. If the 'law' states that PMCs can only recruit foreign lecturers then what? What about the Muslim marriage law? Does 'equality before the law' apply in the sense that you mean? :confused:
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    අනේ හුත්තො මේ software engineering 2කේ කොලේට දාල මාව මිනීමරුවෙක් කරගන්න හදන්න එපා ඈ:angry::angry: රොත්ත පිටින් software engineering කරාට ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්නෙ වැඩකාරයො විතරයි වැඩ බැරි එවුන් නිකංම හැලිලා යනවා...කීදෙනෙක් software engineering කරන්න එනවද කියන එක අදාලම නෑ:angry:

    ඔච්ච්ර තරහා ගන්න එපා බං
    7.gif
    ... උබේ කතාවනම් හරියටම හරි:yes::yes:....පුද්ගලයෙක් ඉස්සරහට යනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඒ පුද්ගලයට තියන උපාදිය හෝ අධ්‍යාපන සුදුසුකම මත නෙවෙයි.... ඒ පුද්ගලයගේ පුද්ගල දක්ෂතා මත....
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මානව හිමිකම් කේස් එන්නෙ කෝමද??? දැන් ඔය මාරිස්ටෙලා එකට කතෝලික ළමයි විතරයි ගන්නෙ? තව ඕනතරම් උදාහරණ දෙන්නම්. !

    යන්තම් වත් ගෑවෙන වගන්තිය තමා Right to equality before the law and the equal protection of the law

    equality before the 'law'. If the 'law' states that PMCs can only recruit foreign lecturers then what? What about the Muslim marriage law? Does 'equality before the law' apply in the sense that you mean? :confused:

    those students who are studying at SAITM, can request for local lecturers and they can file a case before the court. Those student's request would be, " we need local lecturers, who are having better understanding on the local health care system, than the foreign lecturers"

    And, what do you think the expecting salary of a high quality foreign lecturers'? may be indian people will work here for a less salary, but the quality is questionable.

    At the end, they will serve for our country, so the quality matters...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලා ඉන්නේ මොන මතෙකද කියලා මන් දන් නැ මචන්...... එත් මේ 66000V කියන එකා හැම thread එකකම වගේ හදන්නේ gorverment & private campus එවුන් කොටවන්න:angry::angry:.....private campus වලට මං විරුද්ද නැ..... එත් private medical collage(pmc) වලට විරුද්දයි:no::no:...... හේතුවක් තියනවා.... හැමෝම වගේ හිතන්නේ මේක වෛද්‍යවරුන්ට හොද පාඩමක් කියලා:confused::confused:.... එතන තමා වැරැද්ද..... සරලවම කියනවනම් saitm වලට ඉඩ දුන්න ගමන් තවත් pmc ලංකාවට එනවා..... එතකොට එවල උගන්වන්න මහාචාර්යවරු කථිකාචාර්යවරු ඕනේ වෙනවා.... ඒ කට්ටිය ඔක්කම රටින් ගෙන්වන්නේ නැනේ.... private වල කොහොමත් පඩි , පහසුකම් වැඩි නිසා රජයේ වෛද්‍යපිට වල වැඩකරන ආචර්යවරු තමා මේවට යන්නේ:yes::yes:.... අන්න එතකොට අවම සුදුසුකම් කියන එක බලපාන්නේ රජයේ වෛද්‍යපිට වලට:shocked::shocked:.... මොකද විද්‍යාපිට වල වගේ ගුරුවරු අවුරූදු 3න් බිහිවුනාට....වෛද්‍යපිටයක ආචාර්යවරයෙක් බිහිවෙන්න අවුරුදු 15ක් වත් යනවා(වෛද්‍යවරයෙක් වෙන්නම් අවුරුදු 5ක් යනවනේ)..... අන්න එතකොට තමා ගැටලුව මතුවෙන්නේ....රජයේ වෛද්‍යපිට ක්‍රමයෙන් කඩාවැටෙන්න ගත්තම ගොවියන්ගේ රජයේ සාමාන්‍ය සේවකයන්ගේ දරුවන්ට ඉහලට යන්න තියන මාවත තමා නැති වෙන්නේ:(:(.... සල්ලි තියන අයට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැ....ඉතින් මේක වෛද්‍යවරුන්ටවත් වෛද්‍ය ශිෂ්‍යයන්ටවත් බලපාන ප්‍රශ්නයක් නෙමේ... රටේ බහුතරයක් මිනිස්සුන්ට තමා බලපාන්නේ...දැනට අවුරුදු 10-12 ව්තර අඩු දරුවන්ට තමා අවස්ථාව නැති වෙන්නේ.....Z එක දශමෙන් මිස්වුනා කියලා සල්ලි නැත්තම් pmc යන්න කාටවත් බැ.... ඒ වෙනුවට තමා වයඹ සබරගමු වෛද්‍යපිට ආරම්භ කරන්න කියන්නේ....(එතකොටත් Z එක දශමෙන් මිස්වෙන අය ඉතුරුවෙයි - මේක මෝඩ තර්කයක් කියන්නේ ඒ හින්දා :baffled::baffled:)....තව දෙයක් අනිවාරෙන්ම saitm එකේ දැනට ඉගෙන ගන්න ශිෂ්‍යයෝන්ට සාධාරණයක් වෙන්න ඕනේ:yes::yes:.....ඔන්න ඕක තමා මට කියන්න පුළුවන් සරලම විදිහ.... මං කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන එකෙක්වත්....වෛද්‍යවරු හා අන්තරේ කරන ඔක්කොම හරි කියල විශ්වාස කරන එකෙකුත් නෙමේ......... පාට පාට කණ්නාඩි වලින් බලන්නැතුව මේක දිහා හරියට බලන්න.... ප්‍රශ්නේ මොකක්ද කියලා හරියට තේරුන් ගන්න.... මේක බලපාන්නේ කාටද කියලා හරියට තේරුන් ගන්න.....
    :yes::yes:
     
    • Like
    Reactions: SoapLK
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    those students who are studying at SAITM, can request for local lecturers and they can file a case before the court. Those student's request would be, " we need local lecturers, who are having better understanding on the local health care system, than the foreign lecturers"

    And, what do you think the expecting salary of a high quality foreign lecturers'? may be indian people will work here for a less salary, but the quality is questionable.

    At the end, they will serve for our country, so the quality matters...

    " we need local lecturers, who are having better understanding on the local health care system, than the foreign lecturers" A case like that, will instantly be dismissed. People go and come here with Russian Chinese MBBS neh?

    Agree on the cost of foreign lecturers. I just wanted to check that guys genuineness . Nothing else. I do not propose foreign lecturers. My stance is that SAITM should have the same fate as the Ragama PMC.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    :yes: me kalakanni rate private medical colleges onema na. nattan awrudu 10k 1 yaddi medicine uth software engineering wage ballo balallu ganata watila gadawil panuwoth MBBS gani. eka kalakanni rate waradda. kagewath waradda neme

    ubala neda ban ballo balallu wage parawal gane badaganne badagostharaya goda daganna?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පලයන් බොරු කියන්නේ නැතුව. අපේ අවුට් උන එවුන් ඉන්නව. ලක්ෂ 25 ක් ගෙවන්නේ අවුරුද්දටද මාසේටද ?

    උඹලගේ උන්ට ගෙවන්නේ නැත්තම් ඒ කියන්නේ වෙන ගන්න එකෙක් ඉන්න බෑ?:lol: මොකෙක්ද බං මේ :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ හුත්තො මේ software engineering 2කේ කොලේට දාල මාව මිනීමරුවෙක් කරගන්න හදන්න එපා ඈ:angry::angry: රොත්ත පිටින් software engineering කරාට ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්නෙ වැඩකාරයො විතරයි වැඩ බැරි එවුන් නිකංම හැලිලා යනවා...කීදෙනෙක් software engineering කරන්න එනවද කියන එක අදාලම නෑ:angry:

    :lol:
    1) pothak ganin
    2) culumn 10 k withara gahaganin. doctors,lawyers,wena wena field kihipayaka engineers, software engineer:rofl:
    3) paare pissek wage minissu gaane palayan thaman kochchara me wurthin walata garu karanawada liyala wena wenama column wala 0 to 100 rate karanna kiyala

    4) after 1000 tests adaagana wara belli wage :rofl::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඔච්ච්ර තරහා ගන්න එපා බං
    7.gif
    ... උබේ කතාවනම් හරියටම හරි:yes::yes:....පුද්ගලයෙක් ඉස්සරහට යනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඒ පුද්ගලයට තියන උපාදිය හෝ අධ්‍යාපන සුදුසුකම මත නෙවෙයි.... ඒ පුද්ගලයගේ පුද්ගල දක්ෂතා මත....

    mama kiwwe job respect eka gana. oya kathawa anuwa gaththoth oya mona job eka kalath adala na walathara deiyo oya hama ekatama wada hamba karanawa :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mama kiwwe job respect eka gana. oya kathawa anuwa gaththoth oya mona job eka kalath adala na walathara deiyo oya hama ekatama wada hamba karanawa :rofl:

    ලංකාවේ සොන්නලුන්ගේ සොන්න සිතුවිලි :lol:
     
    • Like
    Reactions: malakadss

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    by the way specialistsලගේ සංගමේ වර්ජනයට එකතු වෙලා නෑ නේද? ඒ මොකෝ? දන්න එකෙක් කියපන්
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    by the way specialistsලගේ සංගමේ වර්ජනයට එකතු වෙලා නෑ නේද? ඒ මොකෝ? දන්න එකෙක් කියපන්

    Dawasakata keeyak hambu karanwada channeling walin witarak... Ape paththe godak aya 1000 wenna 30k wath balanawa... 30,000k neh!!!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    lankawe serama miniss ohomai. rate hati

    ලංකාවේ මොන job respectද...........මෙහෙ තියන ආතල්ම ජොබ් එක දේශපාලනේ හැබැයි job respect බින්දුවයි කෝ උන් ගණන් ගන්නවද?:rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Job eken respect hoyanne ithin jeevitheta respect ekak kagenwath nathi anaathayo thamay

    බටහිර රටක වෑඩ කලා නම්, අඩුම ගානේ බහුජාතික සමාගමක වෑඩ කලා නම් ඔය මානසිකත්වෙ නෑති වෙනව. අපේ රටවල් දියුණු වෙන්න තියෙන එක බාදාවක් තමා ඕක. තමන්ගේ රෑකියාව මත විශේෂ සෑලකිලි බලපොරොත්තු වීම. ඇළ් ෆේල් එවුන්ට කින්ඩි දෑම්මාට අපි සේරම පාලනය කරන බහුතරය ඒ වගේ එවුන්. ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඊලගට උසාවියේ ඉන්නේ ආර්ට් කාරයො. සිවිල් බලයේ ඉහලම ඉන්න අය. ඊට පස්සේ දොස්තරල. ඊලගට ඉන්ජිනේරුවො. ඔය අතරේ පොලිසියේ ලොක්කො. ආමි එකේ ලොක්කො එහෙම ඉන්නව. කොහේ හරි ප්‍රශ්නයක් ඈති වෙච්ච ගමන් අපිට ඈහෙන්නෙ " තමුසේ දන්නවද මම කවුද කියල" කියන වචන ටික.
    රටක පෑවෑත්මට දියුණුවට හෑම වුර්තියක්ම එක වගේ අවශයයි. ඒ වගේම හෑමෝටම ආසන්න වශයෙන් හෝ සමාන ජීවන තත්ව තිබිය යුතුයි. පාර අතුගාන මනුස්සය පාරේ ඉදන්ම පාන් කෑල්ලක් කනවා. මොකද ඒ මනුස්සය කරන්නේ පහත් වුර්තියක්. එහෙමද වෙන්න ඔනේ.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    :P:P බලාගෙන ඉදපන්කෝ ඕකත් ස්ටේට් යුනියක් කරන්නේ නැද්ද කියල. AL ෆේල් දොස්තරලට ගෙදර ඉන්න වෙන්නේ

    ලක්ෂ 120 වියදම් කරන්න පුළුවන් එකා ගෙදරට වෙලා ඉන්නේ නෑ.