මෝඩ කතා කියන්න එපා බං... එහෙම නීති දාන්න බෑ... මානව හිමිකම් කේස් වෙනව, එහෙම කරන්න ගියොත්..
අනිවාරෙන්ම එක ප්‍රයෝගික නැ....
මෝඩ කතා කියන්න එපා බං... එහෙම නීති දාන්න බෑ... මානව හිමිකම් කේස් වෙනව, එහෙම කරන්න ගියොත්..
me kalakanni rate private medical colleges onema na. nattan awrudu 10k 1 yaddi medicine uth software engineering wage ballo balallu ganata watila gadawil panuwoth MBBS gani. eka kalakanni rate waradda. kagewath waradda neme

රොත්ත පිටින් software engineering කරාට ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්නෙ වැඩකාරයො විතරයි වැඩ බැරි එවුන් නිකංම හැලිලා යනවා...කීදෙනෙක් software engineering කරන්න එනවද කියන එක අදාලම නෑ
මෝඩ කතා කියන්න එපා බං... එහෙම නීති දාන්න බෑ... මානව හිමිකම් කේස් වෙනව, එහෙම කරන්න ගියොත්..

අනේ හුත්තො මේ software engineering 2කේ කොලේට දාල මාව මිනීමරුවෙක් කරගන්න හදන්න එපා ඈරොත්ත පිටින් software engineering කරාට ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්නෙ වැඩකාරයො විතරයි වැඩ බැරි එවුන් නිකංම හැලිලා යනවා...කීදෙනෙක් software engineering කරන්න එනවද කියන එක අදාලම නෑ
![]()

....පුද්ගලයෙක් ඉස්සරහට යනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඒ පුද්ගලයට තියන උපාදිය හෝ අධ්‍යාපන සුදුසුකම මත නෙවෙයි.... ඒ පුද්ගලයගේ පුද්ගල දක්ෂතා මත....මානව හිමිකම් කේස් එන්නෙ කෝමද??? දැන් ඔය මාරිස්ටෙලා එකට කතෝලික ළමයි විතරයි ගන්නෙ? තව ඕනතරම් උදාහරණ දෙන්නම්. !
යන්තම් වත් ගෑවෙන වගන්තිය තමා Right to equality before the law and the equal protection of the law
equality before the 'law'. If the 'law' states that PMCs can only recruit foreign lecturers then what? What about the Muslim marriage law? Does 'equality before the law' apply in the sense that you mean?![]()
උබලා ඉන්නේ මොන මතෙකද කියලා මන් දන් නැ මචන්...... එත් මේ 66000V කියන එකා හැම thread එකකම වගේ හදන්නේ gorverment & private campus එවුන් කොටවන්න.....private campus වලට මං විරුද්ද නැ..... එත් private medical collage(pmc) වලට විරුද්දයි
...... හේතුවක් තියනවා.... හැමෝම වගේ හිතන්නේ මේක වෛද්‍යවරුන්ට හොද පාඩමක් කියලා
.... එතන තමා වැරැද්ද..... සරලවම කියනවනම් saitm වලට ඉඩ දුන්න ගමන් තවත් pmc ලංකාවට එනවා..... එතකොට එවල උගන්වන්න මහාචාර්යවරු කථිකාචාර්යවරු ඕනේ වෙනවා.... ඒ කට්ටිය ඔක්කම රටින් ගෙන්වන්නේ නැනේ.... private වල කොහොමත් පඩි , පහසුකම් වැඩි නිසා රජයේ වෛද්‍යපිට වල වැඩකරන ආචර්යවරු තමා මේවට යන්නේ
.... අන්න එතකොට අවම සුදුසුකම් කියන එක බලපාන්නේ රජයේ වෛද්‍යපිට වලට
.... මොකද විද්යාපිට වල වගේ ගුරුවරු අවුරූදු 3න් බිහිවුනාට....වෛද්‍යපිටයක ආචාර්යවරයෙක් බිහිවෙන්න අවුරුදු 15ක් වත් යනවා(වෛද්‍යවරයෙක් වෙන්නම් අවුරුදු 5ක් යනවනේ)..... අන්න එතකොට තමා ගැටලුව මතුවෙන්නේ....රජයේ වෛද්‍යපිට ක්‍රමයෙන් කඩාවැටෙන්න ගත්තම ගොවියන්ගේ රජයේ සාමාන්‍ය සේවකයන්ගේ දරුවන්ට ඉහලට යන්න තියන මාවත තමා නැති වෙන්නේ
.... සල්ලි තියන අයට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැ....ඉතින් මේක වෛද්‍යවරුන්ටවත් වෛද්‍ය ශිෂ්‍යයන්ටවත් බලපාන ප්‍රශ්නයක් නෙමේ... රටේ බහුතරයක් මිනිස්සුන්ට තමා බලපාන්නේ...දැනට අවුරුදු 10-12 ව්තර අඩු දරුවන්ට තමා අවස්ථාව නැති වෙන්නේ.....Z එක දශමෙන් මිස්වුනා කියලා සල්ලි නැත්තම් pmc යන්න කාටවත් බැ.... ඒ වෙනුවට තමා වයඹ සබරගමු වෛද්‍යපිට ආරම්භ කරන්න කියන්නේ....(එතකොටත් Z එක දශමෙන් මිස්වෙන අය ඉතුරුවෙයි - මේක මෝඩ තර්කයක් කියන්නේ ඒ හින්දා
)....තව දෙයක් අනිවාරෙන්ම saitm එකේ දැනට ඉගෙන ගන්න ශිෂ්‍යයෝන්ට සාධාරණයක් වෙන්න ඕනේ
.....ඔන්න ඕක තමා මට කියන්න පුළුවන් සරලම විදිහ.... මං කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන එකෙක්වත්....වෛද්‍යවරු හා අන්තරේ කරන ඔක්කොම හරි කියල විශ්වාස කරන එකෙකුත් නෙමේ......... පාට පාට කණ්නාඩි වලින් බලන්නැතුව මේක දිහා හරියට බලන්න.... ප්‍රශ්නේ මොකක්ද කියලා හරියට තේරුන් ගන්න.... මේක බලපාන්නේ කාටද කියලා හරියට තේරුන් ගන්න.....

those students who are studying at SAITM, can request for local lecturers and they can file a case before the court. Those student's request would be, " we need local lecturers, who are having better understanding on the local health care system, than the foreign lecturers"
And, what do you think the expecting salary of a high quality foreign lecturers'? may be indian people will work here for a less salary, but the quality is questionable.
At the end, they will serve for our country, so the quality matters...
me kalakanni rate private medical colleges onema na. nattan awrudu 10k 1 yaddi medicine uth software engineering wage ballo balallu ganata watila gadawil panuwoth MBBS gani. eka kalakanni rate waradda. kagewath waradda neme
පලයන් බොරු කියන්නේ නැතුව. අපේ අවුට් උන එවුන් ඉන්නව. ලක්ෂ 25 ක් ගෙවන්නේ අවුරුද්දටද මාසේටද ?
මොකෙක්ද බං මේ 
අනේ හුත්තො මේ software engineering 2කේ කොලේට දාල මාව මිනීමරුවෙක් කරගන්න හදන්න එපා ඈරොත්ත පිටින් software engineering කරාට ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්නෙ වැඩකාරයො විතරයි වැඩ බැරි එවුන් නිකංම හැලිලා යනවා...කීදෙනෙක් software engineering කරන්න එනවද කියන එක අදාලම නෑ
![]()

ඔච්ච්ර තරහා ගන්න එපා බං... උබේ කතාවනම් හරියටම හරි![]()
....පුද්ගලයෙක් ඉස්සරහට යනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඒ පුද්ගලයට තියන උපාදිය හෝ අධ්‍යාපන සුදුසුකම මත නෙවෙයි.... ඒ පුද්ගලයගේ පුද්ගල දක්ෂතා මත....

mama kiwwe job respect eka gana. oya kathawa anuwa gaththoth oya mona job eka kalath adala na walathara deiyo oya hama ekatama wada hamba karanawa![]()

mama kiwwe job respect eka gana. oya kathawa anuwa gaththoth oya mona job eka kalath adala na walathara deiyo oya hama ekatama wada hamba karanawa![]()
by the way specialistsලගේ සංගමේ වර්ජනයට එකතු වෙලා නෑ නේද? ඒ මොකෝ? දන්න එකෙක් කියපන්
ලංකාවේ සොන්නලුන්ගේ සොන්න සිතුවිලි![]()
lankawe serama miniss ohomai. rate hati

Job eken respect hoyanne ithin jeevitheta respect ekak kagenwath nathi anaathayo thamay
බලාගෙන ඉදපන්කෝ ඕකත් ස්ටේට් යුනියක් කරන්නේ නැද්ද කියල. AL ෆේල් දොස්තරලට ගෙදර ඉන්න වෙන්නේ