සයිටම් වෙනුවෙන් කඩේ යන අයට...

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෘක්කවේදය පිළිබදව විශේෂඥ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි මහතාණන් වෛද්‍ය සභාව වෙත යැවූ ලිපිය සහ එයට පිළිතුරු ලිපිය දකින ඔනෑම කෙනෙකුට සයිටම් ආයතනය විසින් කරන ලද සහ කරගෙන යන මහා බොරුව පෙනේ.

    එස්ජීතිළිණ සහෝදරයා මෙහි දක්වා ඇති ලෙසට ඇක්ට්16 විභාගය හෝ ඊපීආර්එම් විභාගයට මුහුණ දීමට නම් සයිටම් වෛදය සභාවේ නිර්ණායන අනුව සිය සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව ලබා දිය යුතුය. මුලදී නිෂ්නි ගොරොද් විශ්ව විද්‍යාලයේ සායනික පුහුණුව පිළිබදව බොරු ප්‍රචාරයක් ලෙන ගොස් එය බොරුවත් බව එම විශ්ව විද්‍යාලය දැණුම් දුන් විටදීවත් ඔවුන්-සයිටමය- ඒ ප්‍රශ්ණය නිරරාකරණය කර ගන්නා තෙක් හෝ සිසුන් ගැනීම නැවැත් විය යුතුව තිබුණි.

    ප්‍රශ්න සයිටමය වෛදය සභාවේ නිර්ණායක වලට පිටුපා හුදෙක් දේශපාලන බලය සහ හිතවත්කම් භාවිතා කොට හොර පාරෙන් වෛදය වරුන් නිෂ්පාදනය කිරීමට ගන්නා හිරිකිත උත්සාහයයි.

    ප.ලි.
    විශේෂඥ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි එළකිරියේ පැරණි සාමාජිකයෙකු වන අතර, ඉතාම ප්‍රකට බ්ලොග්කරුවෙකු ද වේ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    :love::love::love:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    :yes::yes::yes:

    You must spread some Reputation around before giving it to dath kimbula again.
     
    Last edited:

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මම ඔබට කලිනුත් ඔය ගැන තේරුම් කරා,
    එකක් තමයි ACT 16 කියන්නේ SLMC recognition එකක් තියෙන පිට රට වෛද්‍ය විද්යාල වල සිසුන්ට ලියන්න දෙන එකක්.
    ඉතින් ඒක ඉල්ලන්න කලින් SLMC recognition ගන්න ඕන. එකට ඒ කියන දේවල් කරන්න ඕන. නමුත් ඒවා කලාද ? නැහැ නේ. ඉතින් ඒවා නොකළ එකට ඔබ තුමාලා කෑ ගැහුවද? නැහැ නේ?
    දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා, අවම සුදුසු කමක් වත් නැතුව සිසුන් බඳවා ගත්ත එකට. එකට ඔබ තුමාලා එරෙහි වුනාද? නැහැ නේ?
    වැඩිය ඕන නැහැ. මේ ලඟදි, රජයෙන් සිසුන් බඳවා ගන්න එපා කියල තියෙද්දී සිසුන් බඳවා ගන්නවා news වලටත් පෙන්නුවා. එතකොට රජය කියන දේවල් වලට එරෙහිව, දැනටමත් මාෆියා එකක් වගේ වැඩ කරන මේ ආයතනයට ඔබ තුමා එරෙහි වුනාද? නැහැ නේ?
    ඒ මදිවට 4th batch එකේ parents ළමා කියනවා, විබාගය වංචනිකයි කියල. එතකොට කලින් 3 ගැන කවර කතා ද? ඒ වැරදි දේවල් වලට ඔබ තුමා එරෙහි වුනාද? නැහැ නේ?

    එතකොට ඔබ තුමාලා මේ දේවල් වලට එරෙහි නොවෙද්දී, එරෙහි නොවෙන කට්ටියක් හිටිය. ඒ කට්ටිය නොහ්හිටිය නම්, මේ වෙනකොට මේ වංචනික ආයතනයෙන් බිහි වෙච්ච උපදිදාරින් කියන අය බෙහෙත් දෙනවා නේද?
    එතකොට ඒ ගැන මොකද කියන්නේ?

    දැන් එතකොට ඔබතුමා කියන්නෙ මොකද්ද?
    ඒ කාලෙ එරෙහි නොවීම නිසා (ඇත්තනම් ඒ කාලෙත් එරෙහි උනා, ඒත් පාලක රජයේ දේශහිතෛශීභාවය හා මහින්ද රටට කල සේවය නිසා විශ්ව විද්‍යාල සිසුන්ටවත්/වෛද්‍යවරුන්ටවත් එක හිතකින් ඒ වගේ උද්ගෝශණයක් සාර්ථකව කරගන්න බැරි උනා) දැනුත් එරෙහි වෙන්න එපා කියලද ඔබතුමා කියන්නෙ?

    මේ රජය යටටේ මේ විදිහට ඔය ප්‍රශ්නෙ උඩුදුවන්නෙ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නැති බව නිසා...
    :angry::angry:
     
    Last edited:

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    දැන් එතකොට ඔබතුමා කියන්නෙ මොකද්ද?
    ඒ කාලෙ එරෙහි නොවීම නිසා (ඇත්තනම් ඒ කාලෙත් එරෙහි උනා, ඒත් පාලක රජයේ දේශහිතෛශීභාවය හා මහින්ද රටට කල සේවය නිසා විශ්ව විද්‍යාල සිසුන්ටවත්/වෛද්‍යවරුන්ටවත් එක හිතකින් ඒ වගේ උද්ගෝශණයක් සාර්ථකව කරගන්න බැරි උනා)

    මේ රජය යටටේ මේ විදිහට ඔය ප්‍රශ්නෙ උඩුදුවන්නෙ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නැති බව නිසා...[/B]:angry::angry:

    දැන් මගෙන් දැන ගන්න ඕන මොකක්ද? ප්‍රශ්නය පැහැදිලි නැහැ
     
    Last edited:

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    දැන් මගෙන් දැන ගන්න ඕන මොකක්ද? ප්‍රශ්නය පැහැදිලි නැහැ

    මම ඇහුවෙ මචන්, උබ හිතන විදිහට ඒ කාලෙ මෙයාල මොකුත් කරේ නෑනෙ? :eek:එහෙම කියල දැනුත් මොකුත් නොකර ඉන්න කියලද කියන්නෙ?
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම ඇහුවෙ මචන්, උබ හිතන විදිහට ඒ කාලෙ මෙයාල මොකුත් කරේ නෑනෙ? :eek:එහෙම කියල දැනුත් මොකුත් නොකර ඉන්න කියලද කියන්නෙ?

    තාම confused මචන්. sorry .
    මෙයාල කියල අදහස් කලේ students ලද? නැත්නම් මම quote කරපු කෙනා වගේ අයද ?
    students ල නම්, උන් ඕක කරන්නේ SAITM එකේ හොරෙ ගැන දැනගනිපු කලේ ඉදන් මයි. ඒ කියන්නේ ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙනවා. සාකච්චා මගින්, සාමකාමී උද්ගෝෂණ මගින් ගොඩක් කලෙක ඉදන් මේ සටන් තිබ්බ.

    මම කාටවත් කියන්නේ නැහැ මොකුත් නොකර ඉන්න කියල. මම කියන්නේ, බොරුවට මෙහෙම වුන නම් අපිත් එරෙහි වෙනවා, මෙහෙම තිබ්බ නම් අපිත් එරෙහි වෙනවා කියන අයට, දැන් තියෙන කරුනු, මේ වංචාකාරී ආයතනයට සහ වන්චකරින්ට එරෙහි වෙන්න මදි ද කියන එක.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම ඔබට කලිනුත් ඔය ගැන තේරුම් කරා,
    එකක් තමයි ACT 16 කියන්නේ SLMC recognition එකක් තියෙන පිට රට වෛද්‍ය විද්යාල වල සිසුන්ට ලියන්න දෙන එකක්.
    ඉතින් ඒක ඉල්ලන්න කලින් SLMC recognition ගන්න ඕන. එකට ඒ කියන දේවල් කරන්න ඕන. නමුත් ඒවා කලාද ? නැහැ නේ. ඉතින් ඒවා නොකළ එකට ඔබ තුමාලා කෑ ගැහුවද? නැහැ නේ?
    දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා, අවම සුදුසු කමක් වත් නැතුව සිසුන් බඳවා ගත්ත එකට. එකට ඔබ තුමාලා එරෙහි වුනාද? නැහැ නේ?
    වැඩිය ඕන නැහැ. මේ ලඟදි, රජයෙන් සිසුන් බඳවා ගන්න එපා කියල තියෙද්දී සිසුන් බඳවා ගන්නවා news වලටත් පෙන්නුවා. එතකොට රජය කියන දේවල් වලට එරෙහිව, දැනටමත් මාෆියා එකක් වගේ වැඩ කරන මේ ආයතනයට ඔබ තුමා එරෙහි වුනාද? නැහැ නේ?
    ඒ මදිවට 4th batch එකේ parents ලම කියනවා, විබාගය වංචනිකයි කියල. එතකොට කලින් 3 ගැන කවර කතා ද? ඒ වැරදි දේවල් වලට ඔබ තුමා එරෙහි වුනාද? නැහැ නේ?

    එතකොට ඔබ තුමාලා මේ දේවල් වලට එරෙහි නොවෙද්දී, එරෙහි නොවෙන කට්ටියක් හිටිය. ඒ කට්ටිය නොහ්හිටිය නම්, මේ වෙනකොට මේ වංචනික ආයතනයෙන් බිහි වෙච්ච උපදිදාරින් කියන අය බෙහෙත් දෙනවා නේද?
    එතකොට ඒ ගැන මොකද කියන්නේ?

    වෑල් වටාරම් වෑඩක් නෑ සරලවම කියන්න තියෙන්නේ මෙච්චරයි. සයිටම් වහන්න බෑ. ප්‍රමිතිකරණය කල යුතුයි. ලන්කාව ගල් යුගයට යන්න ඔනේ නෑනේ. තවත් පවුද්ගලික ආයතන ඈතිකල යුතුයි රජයේ නියාමනය යටතේ. බදවා ගෑනීමේ අවම සුදුසුකම් වගේ දේවල් අනිවාර්යය කල යුතුයි. මුදල් ලබාගෙන රජයේ රෝහල් වල සායනික පුහුනුව ලබා දෙන්න ඔනේ. ප්‍රමිතිගත කල හෑකි ආයතන ඈයි අපි වහන්න හදන්නේ.
    බෙහෙත් දෙන එක ගෑන නම් වෑඩිය කතා කරන්න එපා. මොකද ලන්කාවේ රජයේ විශ්ව විද්යාල වලින් ආපු සමහරු දෙන බෙහෙත් ගෑනත් specialist ලා කියන දේ ඈහුවම මුන්ට නඩු දාන්නේ නෑත්තේ ඈයි කියල හිතෙනව
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,654
    5,506
    113
    SAITM Wahanda wenne Anuduwata
    Nathuua Mekka Online/Elakiri Kipadenekta Thama Virtually Legalize Karaganda Wenne...
    :rofl::rofl::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මොකද බයවෙලා.
    ඕක වහනවට වඩා හොඳ නැද්ද ප්‍රමිතියකට ලක් කරලා පෞද්ගලික ආයතනයක් විදියට පවත්වාගෙන යනවා නම්.

    හැබැයි ඉතින් අනාගතයේදී රජයේ වි.වි වලට ආචාර්යවරුන් හොයාගැනීම අපහසු වෙයි.හරියට දැන් ටෙක්නිකල් කොලේජ් වලට වෙලා තියෙනවා වගේ.
     
    ripita

    Active member
  • May 1, 2017
    156
    23
    28
    Gampaha
    Lankawae minissunta owa kiyala wadak na ban. Minissu puduma vidihata modai. Deshapaluwo kiyannae mokakda eka thamai hari. Unge lamainwa doctorsla karannama thamai SAITM ekata oyatharam kadae yannae. AL pass nathi unuth batch ekaka 1-2k innawa. AL Biology fail SAITM Final exam 2nd Lower Class. What a joke?
    Thawa mona kathada.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අන්න ඒකට තමා සටන් කරන්න ඔනේ. නෑතිව සයිටම් වහපිය වහපිය කියල නේමේ. සයිටම් එකෙන් එන එවුන් අනිවා ඈක්ට් 16 ලියන්න ඔනේ. ඒච්චරයි.

    ඒ වගේම ලන්කාවේ චෑනලින් ගාස්තු අඩු කරන්න ඔනේ. ඒවාටත් ප්‍රමිතියක් ගේන්න ඔනේ.

    ඒ වගේම ඕනේ නම් රජයේ රෝහල් වලට රජයේ විශ්ව විදයාල වලින් පිටවන ඩොකාලා විතරක් ගන්න ඔනේ. එතකොට දුප්පත් මිනිස්සුන්ට අවුලක් නෑ. සල්ලි කාරයෝ විතරක් සයිටම් කට්ටියගෙන් බෙහෙත් ගනී.
    ඊලගට වෑදගත්ම දේ නොසෑලකිල්ල නිසා මනුස්සයන්ට ඩොකාලා අතින් වරදක් වුනොත් නිසි පරීකශන පවත්වලා දඩුවම් දෙන ආයතනයක් හදන්න ඔනේ. දෑන් ලන්කාවේ ඩොකාලගේ වරදින් අමාරුවේ වෑටෙන මිනිස්සුන්ට කිසිම සාදාරනයක් ලෑබෙන්නේ නෑ
    true. The bitter truth is that there are 8000 medical students in state universities while there are 6000 medical students in foreign universities.

    Percentage of Foreign graduates in Government medical service is around 40% as most a fair portion of doctors migrate.
     
    • Like
    Reactions: malakadss

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සයිටම් එකේ උන් act 16 ලියන්ඩ කැමති නැ..උන් කැමති උනානම් මේ ප්‍රශ්න වලින් බාගෙට බාගයක් නැ..ඉස්සල්ලා තේරුම් අරන් කතා කරපන්කො..

    Boru kiyanna epa ban.
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    lankawe ponna haththata itihn mokek hari deshapaluwek kagahapu gaman e de thama hoda.jiwitheta hoyala balanne na.SAITM wahala wadak na.Eke Standard uparima karana eka karanna one.ehema nathuwa SSS gaththa ponna hathikareta Doctorsla wenna dena eka newe. Ekko mewa gvt eken aran maintain karannaone.
    echchara ekak koheda.lankawe inna ponna haththata therenne