අන්න ඒකට තමා සටන් කරන්න ඔනේ. නෑතිව සයිටම් වහපිය වහපිය කියල නේමේ. සයිටම් එකෙන් එන එවුන් අනිවා ඈක්ට් 16 ලියන්න ඔනේ. ඒච්චරයි.
ඒ වගේම ලන්කාවේ චෑනලින් ගාස්තු අඩු කරන්න ඔනේ. ඒවාටත් ප්‍රමිතියක් ගේන්න ඔනේ.
ඒ වගේම ඕනේ නම් රජයේ රෝහල් වලට රජයේ විශ්ව විදයාල වලින් පිටවන ඩොකාලා විතරක් ගන්න ඔනේ. එතකොට දුප්පත් මිනිස්සුන්ට අවුලක් නෑ. සල්ලි කාරයෝ විතරක් සයිටම් කට්ටියගෙන් බෙහෙත් ගනී.
ඊලගට වෑදගත්ම දේ නොසෑලකිල්ල නිසා මනුස්සයන්ට ඩොකාලා අතින් වරදක් වුනොත් නිසි පරීකශන පවත්වලා දඩුවම් දෙන ආයතනයක් හදන්න ඔනේ. දෑන් ලන්කාවේ ඩොකාලගේ වරදින් අමාරුවේ වෑටෙන මිනිස්සුන්ට කිසිම සාදාරනයක් ලෑබෙන්නේ නෑ
අනිවාර්යෙන් එහෙම තමයි කෙරෙන්න ඕන, එත් මුන් හදන්නෙ කනෙන් රිංගල දොස්තර කියන ලේබල් එක ගහ ගන්න.
ඕක පටන්ගත්ත කාලෙ තිබිල තියෙන්නෙ අවසාන අවුරුද්ද රුසියානු විශ්වවිද්‍යාලය පුහුණුව දීල ලංකාවට ඇවිත් ඈක්ට් 16 කරල දොස්තරල වෙන්න. දැන් හදන්නෙ ඒ මොකුත් නැතුව ශේප් එකේ ලේබල් එක ගහගන්න. සමාජෙ තත්වෙ පෙන්නන්න මිසක් ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න නෙවෙයි. රජයටත් ඉතින් කළගුණ සළකන්න වෙලාතියනව,

