සයිටම්_දොස්තරලා_ඇවිත්...
ගිය සතියේ පත්තරේ බල බල ඉද්දි සිඞ්හළු මේක දැක්කේ...
සයිටම් දොස්තරලා දැන්ම වැඩ පටන් අරන්..

(පින්තූරේ ලොකු වැඩි නිසා තම්බ්නෙල් එකක් දැම්ම..ඕකට ක්ලික් කරලා ලොකු ඉමේජ් එක ඕපන් කරගන්න
)
අපි දැනන් හිටිය ඕක ගේනකොට මේ ටික වෙනවා කියල...
ඒලෙවල් S තුනෙන් දොස්තර විභාග කරපු මොඩයන්ගේ හැසිරීම පේනවා නේද?
රජයේ විස්ස විජ්ජාලෙකින් සුපිරි අධ්‍යාපනයක් ලබපු උත්තමයෙක් කවදාවත් මේ වගේ දෙයක් කරයිද...? 
තමන්ගේ අත කපල හරි ලෙඩාට සෙට් කරලා හොඳ කරපු ඒවා අපි අහල තිබ්බේ..
මතකනේ අර ගැහැණු ළමයාගේ සිද්දිය...
දැන් ඒ වගේ උත්තමයෝ ඉන්න රටක මේ වගේ සයිටම් දොස්තරලා නිසා වෙන අපරාදයක්...
බලපන් ඒ රජයේ විස්ස විජ්ජාල දොස්තරලා රටේ ජනතාවට කොච්චර ආදරේ ද...
මේ වගේ ළමයෙක් ට පයින් ගහයිද කීයටවත්....
පොඩි එකා ගැහුවා කියල ආයේ පොඩි එකාට ගහන්න තරම් බුද්ධියක් නැති උන් නේ...ශික්...
බම්ප් එකක් දාපන්..
නැත්තම් පයින් දෙන්නේ උඩ ගිහින් කැරකිලා විසිවෙලා වැටෙන්න 
ගිය සතියේ පත්තරේ බල බල ඉද්දි සිඞ්හළු මේක දැක්කේ...
සයිටම් දොස්තරලා දැන්ම වැඩ පටන් අරන්..

(පින්තූරේ ලොකු වැඩි නිසා තම්බ්නෙල් එකක් දැම්ම..ඕකට ක්ලික් කරලා ලොකු ඉමේජ් එක ඕපන් කරගන්න
)අපි දැනන් හිටිය ඕක ගේනකොට මේ ටික වෙනවා කියල...

Last edited: