ඔව් නේද? දැනටත් රජයේ පීඨ වලත් ආචාර්ය අවුලක් නෑනෙ. ඔයා කතාකරන්නෙ කොළඹ කරාපිටිය ගැන හිතාගෙන![]()
නෑ උඹ කියනදේ නෙමි මම කිව්වෙ. ඉන්න අයත් සයිටම් යයි කිවු එක ගැනයි කිව්වෙ.
ඔව් නේද? දැනටත් රජයේ පීඨ වලත් ආචාර්ය අවුලක් නෑනෙ. ඔයා කතාකරන්නෙ කොළඹ කරාපිටිය ගැන හිතාගෙන![]()
මං උඹ එක්ක තර්ක කළේ වෙන හේතුවකටවෙලාවකට මම එකඟ නැති පැති අරගෙනත් තර්ක කරනව.. තර්ක කරන එකේ තියන මෙව්ව එකට

....අපෝ නැහැ බං..![]()

මං උඹ එක්ක තර්ක කළේ වෙන හේතුවකටවෙලාවකට මම එකඟ නැති පැති අරගෙනත් තර්ක කරනව.. තර්ක කරන එකේ තියන මෙව්ව එකට

research කරන්න phD කරන්න එහෙම කොච්චර institutions තියනවද බන් colombo campus එකට අනුබද්ධ. ඕන එකෙකුට අවශ්‍ය කරන educational qualifications තියනවනම් උඩට යන්න පුලුවන්..
මං උඹ එක්ක තර්ක කළේ වෙන හේතුවකටවෙලාවකට මම එකඟ නැති පැති අරගෙනත් තර්ක කරනව.. තර්ක කරන එකේ තියන මෙව්ව එකට

උඹ කියලා තියන කතාව ඇත්ත... ඒ උනාට දැනටත් යන්න බලගන ඉන්න පිරිසක් ඉන්නව බන්... මාලඹේ තියන පහසුකම් එක්ක රජරට නැගෙනහිර ප්‍රදේශවලට හැරෙන්නවත් බැ මචන්....ආචාර්යවරුන්ගේ පැත්තෙන් හිතුවත් මේවල ඉදන් කට්ට කනවට වඩා PMC එකක වැඩට යන එක කොහොමත් වාසි...උබ ඔයා කියන කතාව කොළඹට පේරාදෙණියට ජයවර්ධනපුරට සාධාරණ වෙන්න පුළුවන් එත් රජරටට නැගෙනහිරට සාධාරණ වෙන්නැ...තව වෛද්‍යපිට ආරම්බ කරන්න නියමිත වයඹට සඹරගමුවට සාධාරණ වෙන්නැ....
salli tiyana moda hambayo tika doctorsla wela batch pitin eliyata enakota, sinhala un uda bima bala bala idiy..

මේක නම් ටිකක් හිතන්න ඕන තත්වයක්![]()

මේ කතාවෙ ඇත්තක් තියෙනව.
රජරට වයඹ වගේ දුශ්කර ප්‍රදේශ වල විශ්ව විද්‍යාල දාපු එක fundamentally වැරදියි. විශ්ව විද්‍යාල තියෙන්න ඕනි happening තැන් වල. එතකොට තමයි අපේක්ෂිත ප්‍රථිපල ලැබෙන්නෙ.

...low entrance thambiyoma pass una mathakane?.............................................
![]()

ඉතින් බන් ඔය නිදහස් අධයාපනයට කඩේ යන ආචාර්ය වරැන්ට වගකීමක් නැද්ද දුශ්කර පැතිවලට හරි ගිහින් දැනුම බෙදල දෙන්න?
වගකීමක් තියනවා.... කටින් විතරයි බහුතරයක්....එහෙම වෙන්නැති එකයි ප්‍රශ්නේ....PMC හරහා තවත් ප්‍රශ්නේ වැඩිවෙනවා....අපිට ඒ මිනිස්සු බලෙන් තියාගන ඉන්න බැනේ බන්...