සයිටම්_ප්‍රශ්ණය

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    එහෙම වෙන්නැත්න් ඒක හදන් ඉන්න එපෑ මුලින්ම. PMC වලට විරැද්ධව කෑගැහුවට වැඩක් වෙන්නෙ නෑ. මිනිස්සුන්ට තේරෙනවා කුහක කමට තමා කෑගහන්නෙ කියල.

    PMC හරහා ප්රස්නෙ වැඩි වෙන්නෙ නෑ. ඔය කුහක සෙට් එකේ බඩට වදින එක තමයි වෙන්නෙ. ඒකනේ මෙච්චර බෙල්ල කඩන් ඕක නතර කරන්න දගලන්නෙ....

    උඹ හිතන්නේ කාගේ බඩට වදින හින්ද කියලද.....ආචාර්යවරුන්ගේ.....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මේගොල්ලො කියන විදියට විශ්ව විදයාල ප්රමාණය වැඩි කරන්නත් ඕනිලු හැබැයි දුශ්කර පළාත් වල දාන්න ඔට්ටුු නෑ ආචාර්ය වරැ පවු ලු...... ඉතින් හැමදාම එකම සටන් පාථම තමා. අධයාපනයට 6% වෙන් කරන්න, වැඩිපුර විශ්ව විදයාල විව්ර්ත කරන්න... :rofl::rofl:

    University ekak danne game unta enna nemei rate ona ekekta ekka AL haraha. Eekata wanniye university dala wadak na hodata access thiyana hoda nagareka danna one. Dushkara palath wala iskola daganin
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    එහෙම වෙන්නැත්න් ඒක හදන් ඉන්න එපෑ මුලින්ම. PMC වලට විරැද්ධව කෑගැහුවට වැඩක් වෙන්නෙ නෑ. මිනිස්සුන්ට තේරෙනවා කුහක කමට තමා කෑගහන්නෙ කියල.

    PMC හරහා ප්රස්නෙ වැඩි වෙන්නෙ නෑ. ඔය කුහක සෙට් එකේ බඩට වදින එක තමයි වෙන්නෙ. ඒකනේ මෙච්චර බෙල්ල කඩන් ඕක නතර කරන්න දගලන්නෙ....

    ලංකාවෙ සකල ජනී ජනයා මොන field එකේ හිටියත් කුහකයි. හොරකම් කරනවා. බොරු කියනවා. සුලු පිරිසක් ඉන්නව එහෙම නැති (කොට නිහාල් වගේ). කණගාටුවෙන් වුනත් කියන්න තියෙන ඇත්ත මේකයි.

    ඒත් කුහක කමට කියමු... ඒකෙ ප්‍රශ්නයක් නෑ නේද? හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලල එච්චර වැඩක් නෑ.
     
    ripita

    Active member
  • May 1, 2017
    156
    23
    28
    Gampaha
    "එහෙම වෙන්නැත්න් ඒක හදන් ඉන්න එපෑ මුලින්ම. PMC වලට විරැද්ධව කෑගැහුවට වැඩක් වෙන්නෙ නෑ. මිනිස්සුන්ට තේරෙනවා කුහක කමට තමා කෑගහන්නෙ කියල. PMC හරහා ප්රස්නෙ වැඩි වෙන්නෙ නෑ. ඔය කුහක සෙට් එකේ බඩට වදින එක තමයි වෙන්නෙ. ඒකනේ මෙච්චර බෙල්ල කඩන් ඕක නතර කරන්න දගලන්නෙ...."
    PMC ekata kade giya kiyala ubata maseta rupeyal lakshayak dunnath. Ubata aurudu 10k kadae yanna wenawa SAITM ekata. Ubae lamayek dagann laksha 120k hoyanna.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    University ekak danne game unta enna nemei rate ona ekekta ekka AL haraha. Eekata wanniye university dala wadak na hodata access thiyana hoda nagareka danna one. Dushkara palath wala iskola daganin

    :lol::lol::lol::lol:

    විශ්ව විදයාල නාගරික පැතිවල දැම්මම ඔය ඉල්ලන පහසුකම්, ඒ කියන්නෙ ඔය නේවාසිකාගාර, ක්රීඩාගාර වගේ ඔක්කොම දෙන්න තරන් ඉඩ තියෙනවද? ඉඩ නැති උනාම උඹලම නේ ඊට පස්සෙ අරක නෑ මේක නෑ කියල උද්ඝෝශන කරන්නෙ ඊලගට...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    "එහෙම වෙන්නැත්න් ඒක හදන් ඉන්න එපෑ මුලින්ම. PMC වලට විරැද්ධව කෑගැහුවට වැඩක් වෙන්නෙ නෑ. මිනිස්සුන්ට තේරෙනවා කුහක කමට තමා කෑගහන්නෙ කියල. PMC හරහා ප්රස්නෙ වැඩි වෙන්නෙ නෑ. ඔය කුහක සෙට් එකේ බඩට වදින එක තමයි වෙන්නෙ. ඒකනේ මෙච්චර බෙල්ල කඩන් ඕක නතර කරන්න දගලන්නෙ...."
    PMC ekata kade giya kiyala ubata maseta rupeyal lakshayak dunnath. Ubata aurudu 10k kadae yanna wenawa SAITM ekata. Ubae lamayek dagann laksha 120k hoyanna.

    සයිටම් එකට ළමයි දාගන්න උන්ට කඩේ යන්න ඕ්නිද බන්.... ටිකක් මහන්සි වෙලා වැඩ කලාම හරි.... අපි උඹල වගේ පිනට දෙනකන් බලන් ඉන්නෙ නෑ... :lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    :lol::lol::lol::lol:

    විශ්ව විදයාල නාගරික පැතිවල දැම්මම ඔය ඉල්ලන පහසුකම්, ඒ කියන්නෙ ඔය නේවාසිකාගාර, ක්රීඩාගාර වගේ ඔක්කොම දෙන්න තරන් ඉඩ තියෙනවද? ඉඩ නැති උනාම උඹලම නේ ඊට පස්සෙ අරක නෑ මේක නෑ කියල උද්ඝෝශන කරන්නෙ ඊලගට...
    Ida nathi eka canpus ekak kiyapan puluwannam. Gon katha kiyannepa ban lol. NIBM APPIt wage perch 10 gahana uni gana nemei man kiwwe government university gana. Oya kotrawa patte dan gahanne ona tharam gov uni 3 kinma. Akkara 60k wath aran gahanne uni ekak aduma gaane. Kawadda hostel gahanna ida na kiyala udgoshana kale :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාවෙ සකල ජනී ජනයා මොන field එකේ හිටියත් කුහකයි. හොරකම් කරනවා. බොරු කියනවා. සුලු පිරිසක් ඉන්නව එහෙම නැති (කොට නිහාල් වගේ). කණගාටුවෙන් වුනත් කියන්න තියෙන ඇත්ත මේකයි.

    ඒත් කුහක කමට කියමු... ඒකෙ ප්‍රශ්නයක් නෑ නේද? හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලල එච්චර වැඩක් නෑ.

    කුහක කමට විරැද්ධ වෙන එකේ ප්රස්නයක් නැත්තෙ කොහේද. ඒකෙ ප්රස්නයක් තියෙනවා....

    අනික ඔය ලන්කාවේ මිනිස්සු කුහක වෙලා තියෙන්නෙම උන්ට දියූණු වෙන්න හරි හමන් මාර්ගයක් අධයාපනයෙත් වත් ලැබිල නැති හන්ද නැතුව වෙන දේකට නෙමේ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ida nathi eka canpus ekak kiyapan puluwannam. Gon katha kiyannepa ban lol. NIBM APPIt wage perch 10 gahana uni gana nemei man kiwwe government university gana. Oya kotrawa patte dan gahanne ona tharam gov uni 3 kinma. Akkara 60k wath aran gahanne uni ekak aduma gaane. Kawadda hostel gahanna ida na kiyala udgoshana kale :lol:

    මමත් කතා කරන්නෙ ආන්ඩුවේ ඒවා ගැන තමයි.. නැතුව ප්රයිවට් තැන් ගැන නමෛ්.. උඹට ඒක වත් තේරැන් ගන්න බැරිද....

    කොට්ටාව පැත්තෙ ගහන්න යුනි නෙමේ ෆැකල්ටි කීපයක් නේද මල්ලියෙ?

    උඹ නිකන් බබා වෙන්න එපා... සබරෙ, පෙරේ උද්ඝෝශන ගියා හොස්ටල් නෑ කියල උඹ දන්නෑ බබා...
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ආචාර්ය වරැ සහ දොස්තරලගේ....

    :lol::lol:
    මට තේරෙන්නේ නැ බන් උබට මේක පැහැදිලි කරන්න....දැන් රාජ්‍ය වෛද්‍යපිට කඩාවැටුනොත් කාටද පාඩු කියපන්කො....ආචාර්යවරැන්ට සහ දොස්තරලට බැරිද තමන්ගේ දරුවෝ PMC දාගන්න...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මමත් කතා කරන්නෙ ආන්ඩුවේ ඒවා ගැන තමයි.. නැතුව ප්රයිවට් තැන් ගැන නමෛ්.. උඹට ඒක වත් තේරැන් ගන්න බැරිද....

    කොට්ටාව පැත්තෙ ගහන්න යුනි නෙමේ ෆැකල්ටි කීපයක් නේද මල්ලියෙ?

    උඹ නිකන් බබා වෙන්න එපා... සබරෙ, පෙරේ උද්ඝෝශන ගියා හොස්ටල් නෑ කියල උඹ දන්නෑ බබා...

    ow ithin uni ta idam dunnama un thawa uni hadanne nane faculty hadanawa misak. mama kiwwe oya wage pathi wala ona tharam idam thiyanawa akkara100k unath ganna. oya NSBM damme lokuma uni eka. uba kiwwe ida na kiyalane eekai kiwwe

    hostel na kiyala ka gahanne salli dennathi nisa ban idam nathi nisa nemei :lol:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    සයිටම් ප්‍රශ්ණය..
    අධ්‍යාපනය මුදලට විකිණිමේ කිසිම වරදක් මම දකින්නෙ නෑ.
    අපි හැමෝම ටියුෂන් පන්ති වලින් අධ්‍යාපනය මිලදී ගෙන, විභාග පාස් වෙලා තියෙනව..

    ඒත් විකුනන්නෙ අධ්‍යාපනය වෙනුවට අධ්‍යාපන සහතිකයනම්??

    සයිටම් වල තියෙන්නෙ මුදලට අධ්‍යාපනය විකිනීම වෙනුවට මුදලට සහතිකය විකිනීම නිසා ඇති වූ අහිතකර තත්වයක්..

    ඒක හරියට ඒ ලෙවල් භෞතික විද්‍යා ගුරුවරයා, ශිෂ්‍යයාට රජයෙන් පවත්වන විභායගේ ෆිසික්ස් පේපර් එක සමත් වීමට අවශ්‍ය භෞතික විද්‍යාව මුදලට විකුනනව වෙනුවට යම්කිසි ඉගැන්වීමකින් පසු ටියුෂන් පන්තිය ඇතුලෙම විභාගයක් තියල ලමය ෆිසික්ස් පාස් කියනව වගේ වැඩක්.

    සයිටම් වැසියයුතු නෑ.
    සයිටම් රජයට පවරාගතයුතුත් නෑ

    සයිටම් එකට වෛද්‍ය විද්‍යාව විකුනන්න කියල, රජයේ ආයතනයකින් විභාග ටික තිබ්බනම් හෝ, වෙනත් පිළිගත් විදේශ විශ්වවිද්‍යාලයක ඇෆිලියේටඩ් වර්ගයේ උපාධියක් දුන්නනම් මෙතන ගැටළුවක් නෑ.

    ප්‍රධානම දේ.. ඉගැන්වීම සහ විභාගය ආයතන දෙකකින් සිදුවියයුතුයි.
    affiliated dunna nam machan thawa gana wadi wei
    SAITM eke oya umba kiwwa prashna seratama wisadumak dunna mama danna widihata .
    SLMC eken exam thiyannath kiyala thibba mata dan e okkoma mathaka na net eke poddak balapn